සෙලාන් ටිකිරි වෙතින් දරුවන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට Pearl Bay Theme Parkහි විනෝදාත්මක අත්දැකීම් විඳීමට අවස්ථාව
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව සෙලාන් ටිකිරි ගිණුම් හිමි දරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් තවත් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. මේ යටතේ ඔවුන්ට බණ්ඩාරගම Pearl Bay Theme Park සඳහා නොමිලේ ප්‍රවේශපත්‍ර හිමි වනු ඇත. Pearl Bay Theme Park මෙරට
බිම් හෙල ඔසු ලංකා නවතම නිෂ්පාදන කාගිල්ස් ෆුඩ් සිටි පරිශ්‍රයේ දී එළිදැක්වේ
දිවයිනේ කීර්තිමත් දේශීය ඖෂධ නිෂ්පාදනයක් වන බිම් හෙල ඔසු ලංකා ( පෞද් ) සමාගම ඔවුන්ගේ නවතම ඖෂධ නිෂ්පාදනයක් වන බීම් හෙඩ්මාස්ටර් රෝලෝන්, හෙඩෙක් ඔයිල් නමින් හිසරදයට ක්ෂණික සහනයක් ලබාදෙන නවතම ඖෂධයක් හඳුන්වාදීම පසුගිය 6 වන දින රාජගිරිය කාගීල්ස් ෆුඩ් සිටියේ දී උත්සවශ්‍රීයෙන් ආරම්භ
CDB සහ ශ්‍රීලංකා ළමා සංවර්ධන සංගමය (SLACD) එක්ව, දකුණු පළාත සඳහා නවීනතම ළමා සංවර්ධන මධ්‍යස්ථානයක් පිරිනමයි
සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගම සහ ශ්‍රී ලංකා ළමා සංවර්ධන සංගමය (SLACD) එක්ව ‘ප්‍රගති’ දකුණු පළාත් ඕටිසම් සහ ස්නායු සංවර්ධන මධ්‍යස්ථානය පසුගියදා විවෘත කෙරිණි. මෙය, එම ආයතන එක්ව ක්‍රියාත්මක කරනු ලබන “Act Early for Autism” ව්‍යාපෘතියේ තවත් එක් අදියරකි. රුපියල් මිලියන
Digital Ear, ශ්‍රී ලාංකේය Audio කර්මාන්තයට නව ජීවයක් එක් කළ දශකයක මෙහෙවර සමරයි
මෙරට උසස්ම තත්වයේ ශ‍්‍රව්‍ය (Audio) විසඳුම් හා සුඛෝපභෝගී lifestyle නිෂ්පාදන බෙදාහරින්නකු වන Digital Ear පසුගියදා සිය විශිෂ්ටත්වයේ 10 වැනි සංවත්සරය සමරන ලදී. ගෝලීය සැපයුම්කරුවන් හා දේශීය පාරිභෝගිකයින් ඇතුළු ආරාධිත අමුත්තන් 150කගේ සහභාගීත්වයෙන් කොළඹ Virticle by Jetwing හිදී සමරනු ලැබූ මෙම සුවිශේෂී උත්සවයේදී සමාගමේ
Coke Kottu Beat Party – දැන් කොළඹදී!
ඊළඟ සැණකෙළිය සඳහා සූදානම් වන්න! දිවයිනේ ස්ථාන 6ක් පුරා 125,000කට අධික පිරිසක් සහභාගී වූ Coke Kottu Beat Party ඔක්තෝබර් 27 වැනිදා මහරගම නාවින්න ක‍්‍රීඩාංගනයේදී පැවැත් වේ. ඔබේ ප‍්‍රියතම කොකා-කෝලා සමඟින් විවිධ කොත්තු වර්ග රසවිඳින අතරතුර උමාරියා, වස්ති, සෙන්ටිගේ‍්‍රඞ්ස්, හනා ශෆා වැනි තාරුණ්‍යයේ රසික
යුරෝපයේ, එක්සත් රාජධානියේ, ඇමරිකාවේ සහ ඉන්දියාවේ ධාවකයන් සමඟින් රේස් ද පර්ල් -24 පැය පාපැදි ධාවන තරඟය යළිත් (Race The Pearl – 24 hr Bicycle Race)
එක්සත් රාජධානියේ , ඇමරිකාවේ, ඕස්ටේ‍්‍රලියාවේ, ජර්මනියේ, ප‍්‍රංශයේ, නෙදර්ලන්තයේ, බෙල්ජියමේ , ඉන්දියාවේ සහ ශ‍්‍ර‍්‍රී ලංකාවේ පාපාදි ධාවන තරඟකරුවන්ගේ සහභාගිත්වයෙන් 24 පැය අන්තර්ජාතික පාපැදි ධාවන තරඟය Race The Pearl යළි පැවැත්වෙයි. 6 වැනි වතාවට පැවැත්වෙන මෙම තරඟයේදී පාපැදි ධාවකයන් සමඟ Tour De France අදියර ජයග‍්‍රාහක
ශ්‍රී ලංකා අපනයන ආර්ථිකය යළි පිබිදීම කෙරෙහි ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී අවධානය යොමු කරයි
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ (SLGJA) 21 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා කොළඹදී පැවැත්විණි. පසුගිය වසර පුරාවට මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සවිමත් කර නඟා සිටුවීම වෙනුවෙන් කමිටුව සමඟ එක්ව සිය පූර්ණ දායකත්වය සපයමින් කැප වූ අජ්වර්ඩ් ඩීන් මහතා එහිදී සංගමයේ සභාපති
Lakshmi Kumari International Sugar Studio වෙත වසරේ විශිෂ්ටම කේක් නිර්මාණ ඉගැන්වීම් ආයතනයට හිමි සම්මානය
අයිසින් මල් සහ කේක් සැරසිලි නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පිනියක වන ලක්ෂ්මි කුමාරි මහත්මිය විසින් පවත්වා ගෙන යනු ලබන Lakshmi Kumari International Sugar Studio පසුගියදා පැවති Lanka Business Awards 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම කේක් නිර්මාණ ඉගැන්වීම් ආයතනය ලෙස සම්මානයට පාත්‍ර විය. කොළඹ ටාජ්
ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය අවම කිරීමට හේමාස් සමූහ ව්‍යාපාරය ලංකා සතොස සමග අත්වැල් බැඳගනී
පරිසර කළමනාකාරීත්වය වෙනුවෙන් සැළකිය යුතු ඉදිරි පියවරක් තබමින් උග්‍රවන ප්ලාස්ටික් ගැටලුවට විසඳුම් සෙවීමත් ප්‍රාදේශීය ප්‍රජාවන් තුළ තිරසාර ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමත් සඳහා හේමාස් සමූහ ව්‍යාපාරය පසුගියදා ලංකා සතොස ආයතනය සමග විශේෂ හවුල්කාරීත්වයකට එළැඹුණේ ය. හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands) සමාගමේ අලෙවි කණ්ඩායමෙහි
Softlogic සමාගම ශ්‍රී ලංකාවේ මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වන Cybersecurity Solutions ක්ෂේත්‍රයේ හොඳම සහකරු ලෙස Eguardian ගෞරවයෙන් පිදුම් ලබයි !
2023 වසරේ Eguardian සමාගම සංවිධානය කරන ලද අලෙවි නියෝජිත හමුවේදී ශ්‍රී ලංකාවේ මහා පරිමාණ සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරික සහකරු වෙනුවෙන් පිරිනමන කීර්තිමත් “Eguardian Partner of the year ,Large and Medium Business Partner Sri Lanka” සම්මානය පසුගියදා Softlogic Information Technologies (SITL) ආයතනය විසින් දිනා

