සන්ෂයින් හෝල්ඩින්ග්ස් අනාගතය වෙනුවෙන් සිය ඩිජිටල් තාක්ෂණික ශක්තිය වර්ධනය කරයි
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය සමස්ත ව්‍යාපාරික ජාලයම ආවරණය වන පරිදි දත්ත, ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) ඔස්සේ දැවැන්ත පරිවර්තනයක් සිදුකිරීමට පසුගියදා නව පියවරක් තැබීය. “Reimagining the Future: Sunshine’s Digital Evolution Journey” යන තේමාව යටතේ මෙම හඳුන්වා දීම සිදු කෙරිණි. වඩාත් බුද්ධිමත් ලෙස තීරණ
ජපන් නියෝජිතයන් 250කගේ සහභාගීත්වයෙන් ‘Little Japan’ වැඩසටහන ශ්‍රී ලංකාවේ දී සාර්ථක ආරම්භයක් සනිටුහන් කරයි
ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් Little Japan සංස්කෘතික හුවමාරු වැඩසටහන හරහා ජාත්‍යන්තර මට්ටමින් සුවිසල් ඉදිරි පියවරක් තැබීමට ක්‍ද Colombo International Airport Hotel කටයුතු යොදා ඇත. ඒ අනුව, මෙරට ඉතිහාසයේ පුද්ගලික අංශය විසින් සංවිධානය කරනු ලබන විශාලතම ජපන් සංචාරක නියෝජිත පිරිස
2026 LPL ශූරතාවය සොයායන හොඳම කණ්ඩායම් 4 සටන ඇරඹෙයි
Jaffna Kings සමඟින් Galle Gallants තරග වදිද්දී Colombo Kaps කණ්ඩායම Kandy Royals සමඟ සටනට සුවිශේෂී පිතිකරණ හැකියාවන් හා විශිෂ්ට පන්දු යැවීම් සමඟින් ඉතා උද්වේගකර ආරම්භයක් සනිටුහන් කළ 2026 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාලියේ පළමු වටයේ තරග අවසන් කරමින් සුපිරි 4 දෙනාගේ තරග අගෝස්තු 5
සියපත ෆිනෑන්ස් උතුරු පළාතේ ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් චුන්නාකමට
ශ්‍රී ලාංකේය ප්‍රමුඛ මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී, සිය 65 වන ශාඛාව යාපනය චුන්නාකම් ප්‍රදේශයේ අති සාර්ථක අයුරින් විවෘත කරමින්, උතුරු පළාත තුළ මෙහෙයුම් ජාලය තවදුරත් ශක්තිමත් කර ඇත. මෙම නව ශාඛාව විවෘත කිරීම සියපත ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරි මතීෂ හේවාවිතාරණ මහතා
ජනශක්ති ෆිනෑන්ස් සමාගම තම සේවාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘Project Compass’ දියත් කරයි
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගම විසින් පසුගියදා ‘Project Compass’ වැඩසටහන දියත් කිරීම සඳහා සිය ආයතනික කළමනාකාරීත්වය සහ කළමනාකරණ කණ්ඩායම සම්බන්ධ කරගනිමින් විශේෂ වැඩමුළුවක් පවත්වන ලදි. Project Compass යනු පාරිභෝගික සේවාව වැඩිදියුණු කිරීම, ආයතනික ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ‘CRJB Champion’ නාමය දිනාගත් ලොව ප්‍රථම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ඉතිහාසගත වෙයි
සිය ආයතනික සංස්කෘතිය තුළ සියලු දෙනාට සමාන අවස්ථා සහ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීමට දැක්වූ කැපවීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රජනන යුක්තිය සඳහා වූ සන්ධානය (CRJB) විසින් පිරිනමන ‘චැම්පියන්‘ (Champion) නාමය හිමිකරගත් ලොව ප්‍රථම බැංකුව බවට පත් වී ඇත.
‘ඔටෝබාන් 3.0’ සම්මාන උළෙලෙහි දී සියැට් කැලණි විශිෂ්ටතම ව්‍යාපාරික හවුල්කරුවන් අගයයි
සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් දිවයින පුරා විහිදුණු සිය ව්‍යාපාරික හවුල්කාර ජාලයේ ශක්තිය, අභියෝග ජයගැනීමේ හැකියාව සහ සාර්ථකත්වය ඇගයීමට ලක් කරමින් 2026 වසරේ විශිෂ්ට හවුල්කරුවන් ඇගයීමේ සම්මාන උළෙල උත්කර්ෂවත් අයුරින් දින දෙකක් පුරා කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්වූ අතර මේ සඳහා සමාගමේ ඉහළම
ඉන්දිරා පිළිකාභාරයට ශක්තියක් වෙමින් JAT Holdings සහ දඹුල්ල සික්ස්සර්ස ‘Sixes for Hope’ සමාජ සත්කාරය අරඹයි
2026 ලංකා ප්‍රේමියර් ලීග් (LPL) තරගාවලියේ ඉතිරි තරඟ අතරතුර දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් එල්ල කරන සෑම හයේ පහරක් වෙනුවෙන්ම ඉන්දිරා පිළිකා භාරය (Indira Cancer Trust) වෙත රුපියල් 10,000 ක මුදලක් පරිත්‍යාග කිරීමට JAT Holdings පීඑල්සී සමාගම ‘Sixes for Hope’ නමින් විශේෂ සමාජ සත්කාරයක්
ප්‍රමුඛතම ගෝලීය හා දේශීය රක්ෂණ නායකයන්ගේ සහභාගීත්වයෙන් 2026SLIIS සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි
ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් සංවිධානය කරනු ලබන 2026 ශ්‍රී ලංකා ජාත්‍යන්තර රක්ෂණ සමුළුව අගෝස්තු 10 වැනි දින සිට 12 වැනි දින දක්වා කොළඹ සිනමන් ලයිෆ්හිදී පැවැත්වීමට නියමිතය. ‘අවදානම් පරිසරයක් තුල ආර්ථික විශ්වාසය ඉහළ නැංවීම වෙනුවෙන් රක්ෂණයේ සහයෝගය ලබා ගැනීම’ (Insurance as
LPL තරඟාවලියේ අවසන් වටයේ තරඟ ආරම්භ වීමට පෙර ප්‍රධාන කණ්ඩායම් කිහිපයක ක්‍රීඩකයින් වෙනස් වෙයි
LPL තරඟාවලියේ අවසන් වටයේ තරඟ තවත් දින කිහිපයකින් ආරම්භ කිරීමට නියමිත අතර ඊට පෙර ප්‍රධාන කණ්ඩායම් කිහිපයක විසින් තමන්ගේ ක්‍රීඩකයින් මාරු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව Jaffna Kings කණ්ඩායම, ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක ඉබ්‍රාහිම් සද්‍රාන් වෙනුවට පාකිස්ථාන පිතිකරු කවාජා නෆායි සිය සංචිතයට ඇතුළත් කරගෙන

