වාහන ලීසිං ක්ෂේත්‍රයට නව අරුතක් දෙමින් HNB සහ යුරෝ මෝටර්ස් අත්වැල් බැඳගනියි
ශ්‍රී ලාංකිකයින්ගේ වාහන සිහිනය වඩාත් පහසුවෙන් සැබෑ කරලීම වෙනුවෙන් හැටන් නැෂනල් බැංකුව සහ යුරෝ මෝටර්ස් (Euro Motors) පුද්ගලික සමාගම පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම සුවිශේෂී සහයෝගීතාවය හරහා HNB සතු විශේෂඥ බැංකුකරණ පළපුරුද්ද සහ යුරෝ මෝටර්ස් සමාගම මෙරටට හඳුන්වා දෙන ලොව සුප්‍රකට DONGFENG සහ JETOUR
DIMO වාහන සහ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා HNB වෙතින් සුවිශේෂී ලීසිං විසඳුම්
TATA වාණිජ සහ මගී වාහන, මර්සිඩීස්-බෙන්ස්, Jeep රථ මෙන්ම කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගන්නා පාරිභෝගිකයින් වෙනුවෙන් සුවිශේෂී ලීසිං විසඳුම් රැසක් හඳුන්වා දීම සඳහා හැටන් නැෂනල් බැංකුව, DIMO සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්න්‍්‍ය පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී දමිත් පල්ලෙවත්ත මහතා
මෙල්වා චැලෙන්ජ් ට්‍රොෆි 2026 දිවයින පුරා අරඹමින් ගම්පහ දිස්ත්‍රික් ශූරතාව සාර්ථකව නිම වේ
ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන මෙල්වා සමූහය ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයුම්කරුවන්, පෙදරේරුවන් සහ වෙල්ඩින් ශිල්පීන් අතර සහයෝගීතාව සහ මිත්‍රත්වය ශක්තිමත් කිරීමේ අරමුණෙන් සංවිධානය කරන මෙල්වා චැලෙන්ජ් ට්‍රොෆි 2026 ක්‍රිකට් තරගාවලිය ගම්පහ වලසිංහ හරිශ්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවති ගම්පහ දිස්ත්‍රික් ශූරතාවලියෙන් සාර්ථකව ආරම්භ විය.
Blue Lanka Tours ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී ප්‍රජා සවි බල ගැන්වීම වෙනුවෙන් ජාතික ඇගැයීමක් දිනයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංචාරක සමාගමක් වන Blue Lanka Tours ශ්‍රී ලංකාව පුරා අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, ආපදා සහන සහ ප්‍රජා සංවර්ධනය සඳහා කර ඇති දීර්ඝ කාලීන සමාජ සත්කාරක වැඩසටහන් වෙනුවෙන් Sri Lankan Sustainability Awards 2026 සම්මාන උළෙලේදී Sustainable Community Impact Initiative සම්මානයෙන් පිදුම් ලැබීය.
Pitch Capital Properties සමාගම Global Laurel Excellence සම්මාන ත්‍රිත්වයක් දිනයි
ශ්‍රී ලංකාවේ දේපොළ සංවර්ධන හා ඉඩම් ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන Pitch Capital Properties පෞද්ගලික සමාගම Global Laurel Excellence 2026 සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයක් දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය යළිත් තහවුරු කර තිබේ. එහිදී සමාගම Most Trusted Land Developer Award 2026, Outstanding Real Estate
Samsung Sri Lanka හි විශිෂ්ටතම අලෙවි නියෝජිතයන් ඇගයීමේ 2026 අලෙවි නියෝජිත සමුළුව
දිවයින පුරා විසිරුණු අලෙවි හවුල්කරුවන් ඇගයීම වෙනුවෙන් Samsung Sri Lanka සංවිධානය කරන 2026 අලෙවි නියෝජිත සමුළුව පසුගියදා පැවැත්විණි. අලෙවි නියෝජිතයින්, ව්‍යාපාරික හවුල්කරුවන් හා සැම්සුන් කාර්ය මණ්ඩලය ඇතුළු 460කට අධික පිරිසක් සහභාගී වූ මෙම සුවිශේෂී අවස්ථාවේදී ශ්‍රී ලංකාව පුරා Samsung හි විශිෂ්ටත්වය ශක්තිමත් කිරීම
පරිගණක හා දුරකතන චිප්ස්හි ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමට HUAWEI විසින් නව සොයා ගැනීමක්
පසුගියදා නිමාව දුටු 2026 2026 IEEE International Symposium on Circuits and Systems (ISCAS) හිදී HUAWEI සමාගමේ He Tingbo විසින් “New Semiconductor Path in Practice” නමින් විශේෂ ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. එහිදී ඇය එම කර්මාන්තයේ වර්ධනය වෙනුවෙන් වූ සුවිශේෂී ක්‍රමවේදයක් ලෙස Tau (τ)
City of Dreams Sri Lanka සුඛෝපභෝගී බව හා විනෝදාස්වාදය ප්‍රමුඛ කොටගත් සම්මානනීය වසරක මෙහෙයුම සනිටුහන් කරයි
දකුණු ආසියාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ හෝටල් සංකීර්ණයක් ලෙස 2025 වසරේදී උත්සවාකාරයෙන් කොළඹදී ආරම්භ කරනු ලැබූ City of Dreams Sri Lanka මෙරට සංචාරක ආකර්ෂණයේ සුවිසල් ඉදිරි පියවරක් තබමින් පසුගියදා එහි පළමු වසර සමරනු ලැබීය. ශ්‍රී ලංකාවේ දැවැන්තම පුද්ගලික අංශයේ ආයෝජනය වන මෙය මේ ආකාරයේ ශ්‍රී
අලුත් ක්‍රිකට් තරු රැසක් LPL සමඟ එක් වෙයි
2026 LPL තරඟාවලිය ඉතා උද්වේගකර ආකාරයෙන් ක්‍රියාත්මක වද්දී තවත් සුවිශේෂී ක්‍රීඩකයින් කිහිපදෙනෙකු පසුගියදා තරඟාවලි සමඟ එක් වූහ. එහි විශේෂ සිදුවීම බවට පත් වූයේ සිම්බාව්වේ ක්‍රිකට් කණ්ඩායමේ විශිෂ්ටතම ක්‍රීඩකයකු වන සිකන්දර් රාසා Dambulla Sixers සමඟ එක් වීමයි. එසේම ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වූ කුසල්
2026 ශ්‍රී ලංකා තිරසර සම්මාන උළෙලේදී INSEE සමාගම අඛණ්ඩව දෙවන වරටත් විශිෂ්ටතම සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා මෙන්ම වෙළඳපොළ ප්‍රමුඛයා වන, INSEE සංස්ථා සහ මහවැලි මැරීන් ප්ලස් යන ප්‍රමුඛ පෙළේ සන්නාමයන්ට හිමිකම් කියන INSEE Lanka සමාගම, 2026 ශ්‍රී ලංකා තිරසර සම්මාන උළෙලේදී විශිෂ්ටතම සම්මාන රැසක් දිනාගැනීමට සමත් විය. 2026 ජූලි 10 සහ 11

