‘The Mission to Extraordinary’ තේමාව සමඟින් SLIM DIGIS 2.6 නිල වශයෙන් ආරම්භ වෙයි
ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙරට ප්‍රධානතම ඩිජිටල් අලෙවිකරණ සම්මාන උළෙල වන ‘SLIM DIGIS 2.6’, මෙවර ‘The Mission to Extraordinary’ (අසාමාන්‍ය ජයග්‍රහණ කරා යන මෙහෙයුම) යන තේමාව යටතේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙවර තේමාව නිර්මාණය කර ඇත්තේ නව අදහස් සොයා යාම, සුවිශේෂී
ශ්‍රී ලංකාවේ බැංකුවක් දිනාගත් වැඩිම ෆයිනෑන්ස් ඒෂියා සම්මාන සංඛ්‍යාව සමඟින් කොමර්ෂල් බැංකුව ඉතිහාසගත වෙයි
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ තම අසමසම නායකත්වය හා විශිෂ්ටත්වය යළි තහවුරු කරමින්, කොමර්ෂල් බැංකුව 2026 ෆයිනෑන්ස් ඒෂියා සම්මාන උළෙලේදී අඛණ්ඩව 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස නම් කර ඇති අතර, බැංකුකරණයේ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක තවත් ගෞරවනීය සම්මාන හයක්ද දිනාගෙන තිබේ. මෙය
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් Motor Plus විසින් පොසොන් වන්දනා සමය නිමිත්තෙන් අනුරාධපුර පූජා භූමිය වෙත පැමිණි බැතිමතුන්ගේ ගමන සුරක්ෂිත කිරීමේ අරමුණින් නොමිලේ ආපදා රථ සේවාවක් ක්‍රියාත්මක කළේය
ශ්‍රී ලංකාවේ මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General) හි මෝටර් රථ රක්ෂණ සන්නාමය වන ‘Motor Plus’ විසින්, පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් අනුරාධපුර පූජා භූමිය වෙත පැමිණි බැතිමතුන් සඳහා නොමිලේ ආපදා රථ සේවාවක් ජූනි මස
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය පසුගියදා ආරම්භ වූයේ ලෝකය පුරා ක්‍රීඩා ලෝලීන්ගේ ආකර්ෂණය දිනා ගනිමිනි. ඇමෙරිකා එක්සත් ජනපදය. කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල් 3හිදී පැවැත්වෙන මෙවර තරඟාවලියේ නිල සිසිල් බීම සහකරු ලෙස කොකා-කෝලා කටයුතු කරන්නේ වසර 50කට ආසන්න කාලයක් පාපන්දු ලෝක කුසලාන
විද්‍යාත්මක සත්‍යතාව සහ මහජන මතය, ශ්‍රී ලංකාවේ කටුපොල් (ඔයිල් පාම්) වගාවේ පස, පෝෂක, හා භූමි භාවිත බලපෑම් පිලිබඳ විමසුමක්
ශ්‍රී ලංකාවේ කටුපොල් හෙවත් ඔයිල් පාම් වගාව වසර ගණනාවක් පුරා දැඩි මහජන සංවාදයකට ලක්වූ කෘෂිකාර්මික ක්ෂේත්‍රයකි. විශේෂයෙන්ම කටුපොල් වගාව පස විනාශ කරන බවට නගන චෝදනාවත් පාංශු ඛාදනය වේගවත් කරනවන බවත්, වගා බිම්වල යටි වෘක්ෂලතා ජෛව විවිධත්වය අඩු කරයි යනුවෙන් පවතින මිත්‍යා මතයන් සහ
සියපත ෆිනෑන්ස් සිය නවතම ශාඛාව බණ්ඩාරවෙල දී විවෘත කරයි
සියපත ෆිනෑන්ස් පීඑල්සී, දිවයින පුරා ව්‍යාප්ත සිය ශාඛා ජාලය තවදුරටත් ශක්තිමත් කරමින්, 64 වන ශාඛාව බණ්ඩාරවෙල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පසුගියදා අභිනවයෙන් විවෘත කළේය. බදුල්ල දිස්ත්‍රික්කයේ මනස්කාන්ත කඳුකර නගරයක් වන බණ්ඩාරවෙලහි ස්ථාපිත කර ඇති මෙම නව ශාඛාව ඔස්සේ පාරිභෝගිකයින් හට සිය අවශ්‍යතා සපුරාගැනීම
එමිරේට්ස් ගුවන් සේවය අගෝස්තු සිට කොළඹ වෙත A350 ගුවන් යානා සේවා දෙගුණ කරයි
එමිරේට්ස් ගුවන් සමාගම අගෝස්තු 8 වැනිදා සිට ඩුබායි සහ කොළඹ අතර සිය දෙවන දෛනික A350 ගුවන් සේවාව ආරම්භ කරන බව නිවේදනය කර ඇත. ඒ අනුව, මෙම ගුවන් ගමන සඳහා මෙතෙක් යොදාගෙන තිබූ බොයිං 777 ගුවන් යානය වෙනුවට A350 ගුවන් යානය යොදවන අතර මෙයින්
Optimum Health Care මහනුවර කණ්ඩායම වෙනුවෙන් ආයෝජනය කරයි
ලංකා ප්‍රීමියර් ලීග් හි 6 වන අදියර තවත් නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිතය. මෙහිදී ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ කලාපය පුරා ප්‍රමුඛ පෙළේ සෞඛ්‍යය ව්‍යාපාරයන්ට හිමිකම් කියන සෞඛ්‍යය ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කළ ආයෝජන සමාගමක් වන Optimum Health Care (Pvt) Ltd ආයතනය Kandy Royals
ශ්‍රී ලාංකික කලාවේ විචිත්‍රවත් සංස්කෘතික සැමරුමක් සනිටුහන් කළ Pepsi Street Kala 2.0
Pepsi Street Kala සංස්කෘතික සංදර්ශනයේ දෙවන අදියර 2026 ජූලි 4වන දින කොළඹ Excel World හිදී පැවැත්වුණි. ශ්‍රී ලාංකේය කලා නිර්මාණ, සංගීතමය ඉසව් සහ ආහාරපානවලින් රසවත් වූ මෙම උත්සවය, දවස පුරා පැවති විචිත්‍රවත් සංස්කෘතිකාංග රැසක් සමඟ, පැමිණි කාගේත් සිත් ඇදබැඳ ගත් අපූරු අත්දැකීමක් විය.
ජෝන් කීල්ස් පාරිභෝගික ආහාර අංශය, Aspire විධායක සංවර්ධන වැඩසටහන හරහා සිය නායකත්ව කාර්යසාධනය තවදුරටත් ශක්තිමත් කරයි
ජෝන් කීල්ස් පාරිභෝගික ආහාර අංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය (PIM) සමඟ ඒකාබද්ධව සමස්ත අංශයම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ Aspire විධායක සංවර්ධන වැඩසටහන 36 දෙනෙකුගේ උපාධි ප්‍රදානයත් සමඟ සාර්ථකව නිමාවට පත් විය. මෙමඟින් අනාගතයට ගැළපෙන නායකත්වයක් නිර්මාණය කිරීම උදෙසා වූ

