සොෆ්ට්ලොජික් ලයිෆ් Asia Insurance Industry සම්මාන උළෙලේ ‘InsurTech of the Year’ සම්මානය සඳහා අවසන් තරඟකරුවන් අතරට නම් වෙයි
ශ්රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් කීර්තිමත් 27 වැනි Asia Insurance Industry සම්මාන උළෙලේදීි ‘InsurTech of the Year’ සම්මානය සඳහා අවසන් තරගකරුවෙකු ලෙස නිර්දේශ වී ඇත. මෙම සම්මානය සඳහා නිර්දේශ වීම මගින් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ නව්‍යකරණයන්හි
සෙලාන් කාඩ්පත් සහ Halo FlightsLK වෙතින් සිංගප්පූරුවට සහ මාලදිවයිනට යාමට සහ ඒමට නොමිලේ ගුවන් ටිකට්පත්
සෙලාන් කාඩ්පත් මෙරට ප්‍රධාන පෙළේ සංචාරක සේවා සමාගමක් වන Halo Flights LK සමග අත්වැල් බැඳගෙන, සිය කාඩ්පත් හිමියන්ට නොමිලේ ගුවන් ට්කට්පත් දිනාගැනීමට අවස්ථාව උදාකර දී තිබේ. මේ යටතේ 2023 අගෝස්තු 01 දින සිට 2023 දෙසැම්බර් 31 දින දක්වා සෑම මසකදීම සෙලාන් කාඩ්පත් හිමියන්ට
INSEE Ecocycle සහ Fonterra Brands Lanka එක් වී ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තුළ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කරයි
ශ්‍රී ලංකාවේ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා වන INSEE Ecocycle, මෙරට විශාලතම පාරිභෝගික කිරි නිෂ්පාදන සමාගම වන Fonterra Brands Lanka (පුද්.) සමාගම සමග පසුගියදා විශේෂ හවුල්කාරීත්වයකට එළඹිණි. ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තුළ තිරසාර හා පරිසර හිතකාමී අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
Cathay Pacific ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් නැවත ආරම්භයි
හොංකොං කේන්ද්‍ර කරගත් ඉහළ පිළිගැනීමකට පාත්‍ර වූ ගුවන් සේවයක් වන Cathay Pacific ගුවන් සේවය, 2024 වසරේ පෙබරවාරි මස 2 වැනිදා සිට කොළඹට සිය ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට පියවරගෙන ඇති බව නිවේදනය කරයි. Day of the week Flight Departure STD Arrival STA Wednesday,
සියැට් කැළණි හි දී තම රබර් කිරි පරිවර්තනය වන අයුරු රබර් වගාකරුවන් දැකබලාගනී
Hevea brasiliensis හෙවත් රබර් ශාකයෙන් ලබා ගන්නා දියරමය රබර් කිරි, ගෝලීය වෙළඳපලෙහි නවීන හා ඉහළ ඉල්ලූමක් ඇති නිමි භාණ්ඩ බවට පත් වන පරිවර්තනීය ගමන රබර් වගාකරුවන් දන්නා නමුත් බොහෝ විට ප‍්‍රත්‍යක්ෂ ලෙස එය දැකගත නොහැකි තත්වය දැන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ස්වභාවික රබර් භාවිතා
කොමර්ෂල් බැංකුව හොඳම වාර්ෂික වාර්තා සඳහා පිදෙන ලොව පිළිගත් සම්මාන 5ක් දිනාගනියි
කොමර්ෂල් බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව, වාර්ෂික වාර්තා පිළිබඳ ‘ඇකඩමි සම්මාන’ ලෙස පුළුල් අයුරින් සැලකෙන ලොව විශාලතම වාර්ෂික වාර්තා තරගය වන, 2023 MerComm ARC සම්මාන උළෙලේදී සම්මාන පහක් දිනාගෙන ඇත. බැංකුව විසින් සාම්ප‍්‍රදායික නොවන ආකෘති කාණ්ඩයේ ඒකාබද්ධ මූල්‍ය සහ ආයතනික සමාජ වගකීම් වාර්තාකරණය සඳහා
2022 වසර සඳහා HNB ඉහළම ඇගයීමට පාත‍්‍ර වූ සමාගම් 10 අතරට තේරී පත් වෙයි
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ ඉහළම ඇගයීමට පාත‍්‍ර වූ සමාගම් 10 අතරට අඛණ්ඩව පස්වන වරටත් ගෞරවයට පාත‍්‍ර කර ඇත. ඇමෙරිකානු සහතිකලත් ගණකාධිකාරී ආයතනය (AICPA) සහ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA), ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ
සී රග්බි තරඟ යළිත් ඇවිත්! සතුටින් විනෝදයෙන් ඒ සමඟ ගතකරන්න ඔබ සූදානමින්ද?
රග්බි ලෝලීන් පුන පුනා බලාසිටි එක් පිළකට ක‍්‍රීඩකයන් 7 දෙනා බැගින් ක‍්‍රීඩා කරන C Rugby Tag Rugby Tournament තරඟාවලිය සැප්තැම්බර් 16 සෙනසුරාදා කොළඹ ලොන්ඩන් පෙදෙසේ එෆ්ආර් ඇන්ඞ් සීඑෆ් පිටියේදී පැවැත්වෙයි. මෙය රග්බි ලෝලී ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය පාසල් ධජ සෙවනේ මෙම ක‍්‍රීඩාව පූර්ණකාලීනව
TikTok ශ‍්‍රී ලංකාවේ අන්තර්ගත නිර්මාණකරුවන් සඳහා ප‍්‍රජා මාර්ගෝපදේශ වැඩමුළුවක් පවත්වයි
TikTok සිය ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව පිළිබඳ දැනුවත්භාවය සහ අවබෝධය පුළුල් කිරීම සඳහා ශ‍්‍රී ලංකාව තුළ වැඩපිළිවෙලක් දියත් කර ඇත. එහිදී ප‍්‍රජාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා වන අඛණ්ඩ කැපවීමේ තවත් එක් සන්ධිස්ථානයක් ලෙස, මෙම ප‍්‍රවර්ධන වැඩසටහන මගින් සිය පරිශීලකයින් සඳහා ආරක්ෂිත සහ රසවින්දනාත්මක පරිසරයක්
ලියාපදිංචි කළ, නොකළ වාහන සඳහා සුවිශේෂී ප‍්‍රතිලාභ ලබාදීමට HNB, ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් හවුල්කාරීත්වය නැවත අලූත් කරයි
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛපෙළේ පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව අඩු පොලී අනුපාත සමඟින් අසමසම ප‍්‍රතිලාභ රැුසක් පාරිභෝගිකයන් වෙත පිරිනැමීම සඳහා මෙරට රථවාහන ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමඟ අත්වැල් බැඳ ගත්තේය. මෙම හවුල්කාරීත්වය යටතේ, ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් වෙතින් ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ වාහන