ශ‍්‍රී ලංකාවේ අපනයන ප‍්‍රජාව ශක්තිමත් කිරීම සහ ඔවුන් සවිබලගැන්වීම සඳහා NDB බැංකුව වැඩමුළුවක් සංවිධානය කරයි

ශ‍්‍රී ලංකාවේ අපනයන ප‍්‍රජාව ශක්තිමත් කිරීම සහ ඔවුන් සවිබලගැන්වීම සඳහා NDB බැංකුව වැඩමුළුවක් සංවිධානය කරයි

Jan 31, 2025

ශ‍්‍රී ලංකාවේ අපනයන ක්ෂේත‍්‍රයේ ප‍්‍රගමණය වෙනුවෙන් ක‍්‍රියාත්මක කලයුතු උපාය මාර්ග සහ ඒ සඳහා ඇති අවස්ථාවන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර වෙළඳාමෙහි ප‍්‍රධාන පාර්ශවකරුවන් වන අපනයනකරුවන්  සහ එම ක්ෂේත‍්‍රයේ ප‍්‍රධානීන් එකතු කරමින් NDB බැංකුව විසින් අපනයනකරුවන් වෙනුවෙන් සංවිධානය කළ වැඩමුළුවක් ජනවාරි මස 24 වන දින

Read More
ශ්‍රී ලාංකේය ඇඟලුම් කර්මාන්තය 2024 වසරේදී 5%ක අපනයනය වර්ධනයක් සමඟින් අනාගත දියුණුව පිළිබඳ අවධානය යොමුකරයි

ශ්‍රී ලාංකේය ඇඟලුම් කර්මාන්තය 2024 වසරේදී 5%ක අපනයනය වර්ධනයක් සමඟින් අනාගත දියුණුව පිළිබඳ අවධානය යොමුකරයි

Jan 29, 2025

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසන පරිදි 2024 වසරේ ඇඟලුම් අපනයනය තුළින් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 4.7කි. පෙර වසරට සාපේක්ෂව 5%කට ආසන්න වර්ධනයක් සනිටුහන් කරන එම ආදායම සඳහා මෙරට රෙදිපිළි ආනයනයද ඇතුළත් කළහොත් සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5

Read More
ගාල්ල රසවත් කළ Coke Food Fest සාර්ථකව අවසන්

ගාල්ල රසවත් කළ Coke Food Fest සාර්ථකව අවසන්

Jan 29, 2025

කොකා-කෝලා විසින් සංවිධානය කරනු ලැබූ Coke Food Fest හි තවත් සුවිශේෂී අදියරක් පසුගියදා ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේදී නිමාවට පත් වූයේ 11,000ක් කොකා-කෝලා පාරිභෝගිකයින් වෙත අමතක නොවන අත්දැකීමක් උරුම කර දෙමිනි. Food Stalls, DJ Music සහ Fun Games වැනි විවිධ අවස්ථා තුළින් අසමසම අත්දැකීමක් තමන්

Read More
NDB බැංකුවේ නායකත්ව කණ්ඩායම සමාරම්භක 2024 Global CEO Awardsහි දි සම්මානයට පාත්‍ර වෙයි

NDB බැංකුවේ නායකත්ව කණ්ඩායම සමාරම්භක 2024 Global CEO Awardsහි දි සම්මානයට පාත්‍ර වෙයි

Jan 29, 2025

NDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තුමා ඇතුළු ඉහළ කළමනාකාරීත්ව කණ්ඩායම පසුගිය දා කොළඹ ITC රත්නදීප හෝටලයේදී පැවති 2024 Global CEO සම්මාන රාත්‍රියේදී සම්මානයට පාත්‍රවීම පිළිබඳව ඉතා සතුටින් යුතුව නිවේදනය කර සිටියි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ලෝකයේ ‘ඔස්කාර් සම්මාන උළෙල ලෙසින් හඳුන්වනු ලබන මෙම සම්මන

Read More
ගෝලීය වශයෙන් පිළිගත් වෛද්‍ය අධ්‍යාපන වැඩසටහන් රැසක් හැදෑරීමට IIHS වෙතින් සිසුන්ට අවස්ථාව

ගෝලීය වශයෙන් පිළිගත් වෛද්‍ය අධ්‍යාපන වැඩසටහන් රැසක් හැදෑරීමට IIHS වෙතින් සිසුන්ට අවස්ථාව

Jan 29, 2025

මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය ගෝලීය වශයෙන් පිළිගත් වෛද්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව සළසාදෙයි. දශක දෙකකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන එම ආයතනය බිහි කළ නිපුණත්වයෙන් හෙබි සෞඛ්‍ය වෘත්තිකයෝ ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, අමෙරිකා

Read More
‘වත්මන් පොල් අර්බුදය විසඳීම සඳහා රජය මැදිහත් විය යුතුයි’ ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පවසයි

‘වත්මන් පොල් අර්බුදය විසඳීම සඳහා රජය මැදිහත් විය යුතුයි’ ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පවසයි

Jan 23, 2025

අද වන විට දේශීය පරිභෝජනයට මෙන්ම අපනයනය පොල් කර්මාන්තය සඳහා සුවිසල් තර්ජනයක් එල්ල කර ඇති පොල් අර්බුදය විසඳීම සඳහා රජය මැදිහත් විය යුතු බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පසුගියදා සඳහන් කළේය. මෙරට සංස්කෘතියේ මෙන්ම ආර්ථිකයේද සුවිශේෂී සාධකයක් ලෙස සඳහන් කළ හැකි පොල්, ගෘහස්ථ

Read More
UTE වෙතින් එන SEM 915F මෝටර් ග්‍රේඩර් ර්යන්ත්‍රය මිහින්තලය මාර්ග සංවර්ධනයට

UTE වෙතින් එන SEM 915F මෝටර් ග්‍රේඩර් ර්යන්ත්‍රය මිහින්තලය මාර්ග සංවර්ධනයට

Jan 23, 2025

මිහින්තලය ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය කාර්යක්ෂම කිරීමට උතුරු මැද පළාත් පාලන දෙපාර්තමේන්තුව SEM 915F මෝටර් ග්‍රේඩර් යන්ත්‍රයක් එහි දේශීය නියෝජිත ආයතනය වන UTE වෙතින් මිළ දී ගත්තේය. එය UTE ජ්‍යෙෂ්ඨ කළමනාකරු රංජන ධර්මසූරිය විසින් පී. විජේසිංහ (ලේකම් – බලතල කාර්යය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරී)

Read More
IIBM Campus වසරේ විශිෂ්ටම නැගී එන අධ්‍යාපන ආයතනය ලෙස People’s Excellency සම්මාන දිනයි

IIBM Campus වසරේ විශිෂ්ටම නැගී එන අධ්‍යාපන ආයතනය ලෙස People’s Excellency සම්මාන දිනයි

Jan 23, 2025

මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් වන IIBM Campus People’s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම නැගී එන අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබුවේය. මෙම ජයග්‍රහණය තුළින් එම ආයතනයේ ශීඝ්‍ර වර්ධනය, ගුණාත්මක අධ්‍යාපනය සහ නව්‍යකරණය සඳහා වන කැපවීම පිළිබිඹු වේ. IIBM Campus සමග සම්බන්ධ

Read More
LMD සමීක්ෂණයෙන් සේවා විශිෂ්ඨත්වය වෙනුවෙන් බැංකු අංශයේ ප්‍රමුඛයා ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගනියි

LMD සමීක්ෂණයෙන් සේවා විශිෂ්ඨත්වය වෙනුවෙන් බැංකු අංශයේ ප්‍රමුඛයා ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගනියි

Jan 21, 2025

ලංකාවේ පුරෝගාමී ව්‍යාපාරික සඟරාව වන LMD හි වාර්ෂික පාරිභෝගික විශිෂ්ඨතා සමීක්ෂණයේ 2024 සංස්කරණයේ ශ්‍රී ලංකාවේ බැංකු අතරින් සේවා විශිෂ්ඨත්වය සඳහා හොඳම බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත්තේ කොමර්ෂල් බැංකුවයි.  LMD සමීක්ෂණයෙන් බැංකු අංශයේ සේවා විශිෂ්ඨත්වය වෙනුවෙන් ප්‍රමුඛස්ථානයට කොමර්ෂල් බැංකුව පත් වූයේ අඛණ්ඩව දෙවන වසරටය.

Read More
ලංකා බැංකුවේ BOC Youth ණය යෝජනා ක්‍රමය හරහා ජීවිතය දිනූ දිරිය දියණිය

ලංකා බැංකුවේ BOC Youth ණය යෝජනා ක්‍රමය හරහා ජීවිතය දිනූ දිරිය දියණිය

Jan 21, 2025

මෙරට ප්‍රමුඛතම බැංකුව, ලංකා බැංකුව හඳුන්වා දෙන BOC Youth  ණය යෝජනා ක්‍රමය මෙරට තරුණ ව්‍යවසායකත්වය වර්ධනය කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරන බව පැවසිය යුතු ම ය. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මෙන් ම පවතින ව්‍යාපාර පුළුල් කර ගැනීම සඳහා ද තරුණ තරුණියන් වෙත

Read More