25 වැනි සණස නෙළුම් මල් පූජාව සාර්ථකව අවසන් වේ

25 වැනි සණස නෙළුම් මල් පූජාව සාර්ථකව අවසන් වේ

Jan 21, 2025

සණස ව්‍යාපාරය 25 වැනි වරටත් සංවිධානය කළ නෙළුම් මල් හා කිරි ආහාර පූජාව අනුරාධපුර පුජා භූමියේදී සාර්ථකව පවත්වන ලදී. සණස මහා සංගමයේ මූලිකත්වයෙන් ලංකාවාසී සියලු දෙනාට සෙත් පතා වාර්ෂිකව සංවිධානය කරන මෙම පුණ්‍යකර්මයට මෙවර කෑගල්ල මහා සංගමය ප්‍රමුඛ අනෙකුත් සණස සමිති දායකත්වය සැපයීය.

Read More
Richwin Investment and Credit සමාගම Pinnacle හා People’s Excellency සම්මාන දිනයි

Richwin Investment and Credit සමාගම Pinnacle හා People’s Excellency සම්මාන දිනයි

Jan 21, 2025

Richwin Investment and Credit පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී මූල්‍ය සේවා විශිෂ්ටතා සම්මානය දිනා ගත්තේය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සම්පත් නිරෝෂණ චන්ද්‍රසිරි සහ අධ්‍යක්ෂ ආචාර්ය ශානුක ප්‍රදීප් වෙත සම්මානය පිරිනමන

Read More
Datatech Lanka සමාගම ජාතික මට්ටමේ විශිෂ්ටතා සම්මාන දෙකකින් පිදුම් ලබයි

Datatech Lanka සමාගම ජාතික මට්ටමේ විශිෂ්ටතා සම්මාන දෙකකින් පිදුම් ලබයි

Jan 21, 2025

ශ්‍රී ලංකාවේ ජපන් භාෂා පාසල් අතර ප්‍රමුඛයා වන Datatech Lanka සමූහ ව්‍යාපාරයට අයත් Institute of Datatech Lanka පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකයන්ගේ සංගමය සංවිධානය කළ 2024 ජාතික ව්‍යවසාය විශිෂ්ටතා ජනාධිපති සම්මාන උළෙලේදී විශිෂ්ට සේවාවක් සැපැයීම වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ අතර එහි නිර්මාතෘ

Read More
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ BYD සහ ගෝලීය කර්මාන්ත නායකයින් හමු වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ BYD සහ ගෝලීය කර්මාන්ත නායකයින් හමු වෙයි

Jan 21, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා චීනයේ සිදුකළ සංචාරයේදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් වූ අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා නව අවස්ථාවන් විවර කළේය. ජනාධිපතිතුමාගේ මෙම සංචාරය අතර සිදු වූ සුවිශේෂී සිදුවීමක් වූයේ නවෝත්පාදනය සහ තිරසාර සංවර්ධනය

Read More
JAAF මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා වෙනුවෙන් ආබාධිත පුද්ගලයන් සවිබලගැන්වීම සඳහා Inclusive Threads වෙත ශක්තියක් වෙයි

JAAF මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා වෙනුවෙන් ආබාධිත පුද්ගලයන් සවිබලගැන්වීම සඳහා Inclusive Threads වෙත ශක්තියක් වෙයි

Jan 21, 2025

ආබාධ සහිත පුද්ගලයින් මෙරට ශ්‍රම බලකායට එක් කර ගැනීමේ සුවිසල් ඉදිරි පියවරක් තබමින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට ඔවුන් සම්බන්ධ කර ගැනීමේ වැඩසටහනක් දියත් කිරීමට පසුගියදා කටයුතු කළේය. Inclusive Threads ලෙස නම් කර ඇති එම වැඩසටහන විවිධ ආබාධ සහිත පුද්ගලයින් වෙත වටිනා රැකියා අවස්ථාවන්

Read More
සුවහසක් සතුන්ගේ ජීවිත බේරා ගනිමින් ගොඩ නැගුණු කාරුණිකත්වයේ පාරාදීසය Animal SOS Sri Lanka

සුවහසක් සතුන්ගේ ජීවිත බේරා ගනිමින් ගොඩ නැගුණු කාරුණිකත්වයේ පාරාදීසය Animal SOS Sri Lanka

Jan 21, 2025

දිනපතා විවිධ පීඩනයන්ට ලක්වන අහිංසක සතුන් මරණයෙන් ගලවා ගනිමින් ඔවුන්ට වඩා හොඳ හෙට දවසක් උදා කරදීම වෙනුවෙන් කැපවුණු ස්වේච්ඡා වැඩසටහනක් වන Animal SOS Sri Lanka යනු ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ පිහිටුවා ඇති එක්සත් රාජධානියේ ලියාපදිංචි සමාජ සේවා ආයතනයකි. Kim Cooling මහත්මිය විසින්

Read More
සිය කටහඬ භාවිත කරමින් TikTok හරහා සමාජය අවදි කරන සාෂා කේ

සිය කටහඬ භාවිත කරමින් TikTok හරහා සමාජය අවදි කරන සාෂා කේ

Jan 21, 2025

අද වන විට සමාජ මාධ්‍ය විනෝදාස්වාදය අභිබවා යමින් සමාජය දැනුවත් කිරීමේ ප්‍රබල සාධකයක් බවට පත්ව ඇත්තේ නිර්මාණකරුවන් රැසකට සුවිසල් අවස්ථාවන් සලසා දෙමිනි. සාෂා කේ හෙවත් සාෂා කරුණාරත්නද ද එවන් අවස්ථාවක් තුළින් TikTok වේදිකාව ජයගත් නිර්මාණකාරිනියකි.  රූපවාහිනී නිවේදිකාවක් ලෙස ජනප්‍රියත්වයට පත් ඇය රූපවාහිනියේ සාම්ප්‍රදායික

Read More
Pinnacle Sri Lanka Awards 2024 සම්මාන උළෙලේ දී KVC අඛණ්ඩව දෙවැනි වරටත් සම්මානයට පාත්‍රවෙයි

Pinnacle Sri Lanka Awards 2024 සම්මාන උළෙලේ දී KVC අඛණ්ඩව දෙවැනි වරටත් සම්මානයට පාත්‍රවෙයි

Jan 21, 2025

Pinnacle Sri Lanka Awards 2024 සම්මාන උළෙලේදී “හොඳම නවීන ආහාර සැකසුම් සන්නාමය” (People’s Pinnacle Best Modern Food Processing Brand of the Year) ලෙස ගෞරව සම්මානයට පාත්‍රවීමට Kelani Valley Canneries Limited සමාගමේ KVC සන්නාමය සමත්ව ඇත. 2023 වසරේ පැවැති එම සම්මාන උළෙලේදී “පළතුරු ආශ්‍රිත

Read More
සොෆ්ට්ලොජික් ලයිෆ් 2024 CA TAGS සම්මාන උළෙලේ දී අඛණ්ඩව සිව් වැනි වරටත් ඉහළම ආයතන 3 අතරට එක් වෙයි

සොෆ්ට්ලොජික් ලයිෆ් 2024 CA TAGS සම්මාන උළෙලේ දී අඛණ්ඩව සිව් වැනි වරටත් ඉහළම ආයතන 3 අතරට එක් වෙයි

Jan 20, 2025

විශාලතම පාරිභෝගික පදනමක් සහිත ශ්‍රී ලාංකේය ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා නිමාව දුටු 59 වැනි CA TAGS සම්මාන උළෙලේදී නැවත වරක් සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයන් අතරට එක් වෙමිනි. එහිදී අඛණ්ඩව සිව් වැනි වරටත් මෙරට

Read More
CEPAහි නව විධායක අධ්‍යක්ෂවරයා ලෙස ආචාර්ය සිරිමල් අබේරත්න මහතා වෙයි

CEPAහි නව විධායක අධ්‍යක්ෂවරයා ලෙස ආචාර්ය සිරිමල් අබේරත්න මහතා වෙයි

Jan 20, 2025

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ (CEPA) නව විධායක අධ්‍යක්ෂවරයා ලෙස ආචාර්ය සිරිමල් අබේරත්න මහතා පත් කර ඇත. මෙම පත්වීම 2025 පෙබරවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වේ. ඔහු කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකු හා චින්තකයෙකි. එමෙන්ම අධ්‍යයන, ප්‍රතිපත්ති සම්පාදනය සහ පර්යේෂණ පිළිබඳ ඒ මහතා සතු දැනුම් සම්භාරය

Read More