SLINTEC ආයතනය,  Inovartic Investment Lanka (Pvt) Ltd සමාගම සමග ග්‍රැෆීන් තාක්ෂණික ගිවිසුමකට එළඹෙයි

SLINTEC ආයතනය,  Inovartic Investment Lanka (Pvt) Ltd සමාගම සමග ග්‍රැෆීන් තාක්ෂණික ගිවිසුමකට එළඹෙයි

Feb 8, 2025

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC), ග්‍රැෆීන් මත පදනම් වූ තෙල් අවශෝෂණය කර ගන්නා අමුද්‍රව්‍යයක් නිර්මාණයකර එය බාර දීමට කටයුතු කළ බව පසුගියදා නිවේදනය කළේය. මෙතෙක් නොවූ විරූ ආකාරයේ කාර්යක්ෂමතාවකින් යුතුව මහා පරිමාණයෙන් පරිසරයට මුදා හැරෙන තෙල් අවශෝෂණයකර ගැනීමට හැකි පරිදි මෙය නිර්මාණයකර

Read More
කොම්බෑන්ක් ඩිජිටල් වෙතින් අප්‍රේල් දක්වා මසකට ගුවන් ටිකට් පත් දෙකක් දිනාගැනීමට අවස්ථාව

කොම්බෑන්ක් ඩිජිටල් වෙතින් අප්‍රේල් දක්වා මසකට ගුවන් ටිකට් පත් දෙකක් දිනාගැනීමට අවස්ථාව

Feb 8, 2025

ශ්‍රී ලංකාවේ බහුලවම භාවිතා වන ඩිජිටල් බැංකු වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ හරහා 2025 වර්ෂයේ අප්‍රේල් මාසය දක්වා ගණුදෙනු කරන පරිශීලකයින්ට තායිලන්තයට ගුවන් ටිකට්පත් දිනා ගැනීමේ අනගි අවස්ථාවක් හිමි වනු ඇත. කොමර්ෂල් බැංකුව විසින් සෑම මසකම ගුවන් ටිකට්පත් දෙකක් බැගින් පිරිනමනුයේ එම මාසය තුළ

Read More
ලංකා බැංකුවේ BOC Youth ණය යෝජනා ක්‍රමය නිසා අද මම ශක්තිමත් ව්‍යවසායිකාවක්

ලංකා බැංකුවේ BOC Youth ණය යෝජනා ක්‍රමය නිසා අද මම ශක්තිමත් ව්‍යවසායිකාවක්

Feb 5, 2025

ව්‍යවසායිකා සමාධි මල්ෂා මෙරට ප්‍රමුඛතම බැංකුව, ලංකා බැංකුව හඳුන්වා දෙන BOC Youth  ණය යෝජනා ක්‍රමය  තරුණ ව්‍යවසායකත්වය වර්ධනය කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරන බව පැවසිය යුතු ම ය. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මෙන් ම පවතින ව්‍යාපාර පුළුල් කර ගැනීම සඳහා ද තරුණ

Read More
සහජීවනයෙන් ඔද වැඩුණු සුන්දර දිවයින ශ්‍රී ලංකාවයි, TikTok අවධාරණය කරයි

සහජීවනයෙන් ඔද වැඩුණු සුන්දර දිවයින ශ්‍රී ලංකාවයි, TikTok අවධාරණය කරයි

Feb 5, 2025

මීට වසර 77කට පෙර පරිපූර්ණ නිදහස හිමිකර ගත් ශ්‍රී ලංකාව අතීත උරුමයේ අභිමානය පෙරටු කරගනිමින් එකම දරු කැලක් විලස ලෝකය හමුවේ සිය අනන්‍යතාව විදහාලන්නට සමත්ව ඇත්තේ බුද්ධිමත් ජාතියක ගෞරවයද හිමිකර ගනිමිනි. එකිනෙකට සබැඳුණු සංස්කෘතික දායාදයන්ගෙන් පොහොසත් ජීවන රටාවකින් සුසැදි ශ්‍රි ලාංකිකයින් සාමය, සමගිය,

Read More
කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් යුනිසෙෆ් සමඟ හවුල්කාරීත්වයක් ගොඩනඟාගනියි

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් යුනිසෙෆ් සමඟ හවුල්කාරීත්වයක් ගොඩනඟාගනියි

Feb 5, 2025

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ රජයේ පාර්ශවකරුවන් සමඟ අත්වැල් බැඳ ගෙන ඇත. පෙරපාසල් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් රජයේ පාර්ශවකරුවන් විසින් ගෙන යන වැඩපිළිවෙලට යුනිසෙෆ් විසින් ලබා දෙන දායකත්වයට සහයෝගය දැක්වීමක් වශයෙන්, කොමර්ෂල් බැංකුව ඌව

Read More
HNB ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය සහ 2025 වසරේ ඉදිරි දැක්ම පිළිබඳ විශේෂ සංසදයක් පවත්වයි

HNB ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය සහ 2025 වසරේ ඉදිරි දැක්ම පිළිබඳ විශේෂ සංසදයක් පවත්වයි

Feb 4, 2025

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2025 වසරේදී ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ඉදිරි දැක්ම පිළිබඳව සාකච්ඡා කිරීමට ඉහළ පෙළේ සේවාදායකයින්, ව්‍යාපාරිකයින්, විවිධ ක්ෂේත්‍රවල කීර්තිමත් පුද්ගලයින් සහ පාර්ශවකරුවන් සඳහා පසුගියදා විශේෂ සංසදයක් පැවැත්වීය. මෙම අවස්ථාවට මෙරට ඉහළ පෙළේ ආර්ථික

Read More
මෙල්වා සමාගම සේවක සේවිකාවන්ගේ දරුවන්ට 2025 වසරට අවශ්‍ය පාසල් පොත් බෙදා දෙයි

මෙල්වා සමාගම සේවක සේවිකාවන්ගේ දරුවන්ට 2025 වසරට අවශ්‍ය පාසල් පොත් බෙදා දෙයි

Feb 4, 2025

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගම විසින් පසුගියදා එහි සේවක සේවිකාවන්ගේ දරුවන්ට 2025 නව වසර සඳහා අවශ්‍ය පාසල් පොත් හා පාසල් උපකරණ බෙදා දෙන ලදී. ආයතනයේ දියුණුව සඳහා කැපවීමෙන් සේවය කරන සේවක සේවිකාවන්ගේ පවුල්වල සුබසාධනය තහවුරු කිරීමට මෙල්වා සමාගම සතු කැපවීම

Read More
කොකා-කෝලා සහ Clean Ocean අතර හවුල්කාරිත්වය අඛණ්ඩව තුන්වන වසරටත්

කොකා-කෝලා සහ Clean Ocean අතර හවුල්කාරිත්වය අඛණ්ඩව තුන්වන වසරටත්

Feb 2, 2025

2025 ජනවාරි 30 වන දින ආරම්භ වූ ’Adopt a Beach’ වැඩසටහනේ තුන්වන වසර සඳහා කොකා-කෝලා සහ Clean Ocean එක්ව ඔවුන්ගේ හවුල්කාරිත්වය නැවත අලුත් කළේය. ශ්‍රී ලංකාවේ වෙරළ තීරය ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක මෙම හවුල්කාරීත්වය අලුත් කිරීමේ විශේෂ අවස්ථාව සමරනු ලැබුවේ Clean Ocean

Read More
NKAR සමාගම SRI LANKA TOURISM සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මාන තුනකින් පිදුම් ලබයි

NKAR සමාගම SRI LANKA TOURISM සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මාන තුනකින් පිදුම් ලබයි

Jan 31, 2025

2024 ශ්‍රී ලංකා සංචාරක සම්මාන උළෙලේදී NKAR සන්නාමය ප්‍රධාන සම්මාන තුනකින් පිදුම් ලැබීය. වසර 45ක ඉතිහාසයක් ඇති NKAR සන්නාමය මෙරට සංචාරක සේවා සපයන ආයතන අතර ප්‍රධාන සන්නාම 5 අතර රැදී සිටින  ප්‍රමුඛතම ආයතයකි. ආරම්භයේ පටන් මේ දක්වා සංචාරක ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා එම සමාගම

Read More
හේලීස් වැවිලි සමාගම වාර්ෂික කළමනාකරණ සමුළුවේදී මෙරට වැවිලි ක්ෂේත්‍රයේ තිරසාරභාවය සහ නවෝත්පාදනය සඳහා වූ සිය කැපවීම අවධාරණය කරයි

හේලීස් වැවිලි සමාගම වාර්ෂික කළමනාකරණ සමුළුවේදී මෙරට වැවිලි ක්ෂේත්‍රයේ තිරසාරභාවය සහ නවෝත්පාදනය සඳහා වූ සිය කැපවීම අවධාරණය කරයි

Jan 31, 2025

ශ්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ පුරෝගාමියෙකු වන හේලීස් වැවිලි සමාගම විසින් දෙවන වරටත් පවත්වන ලද වාර්ෂික කළමනාකරණ සමුළුවේදී මෙරට වැවිලි ක්ෂේත්‍රයේ තිරසාරභාවය සහ නවෝත්පාදනය සඳහා වූ සිය කැපවීම මැනවින් ප්‍රදර්ශනය කළේය. “Intellectual Intervention & Innovation in Plantations towards Sustainability” යන තේමාව යටතේ කිංග්ස්බරි හෝලයේදී

Read More