Prime Residencies PLC වෙතින් ‘J’Adore Negombo’: මීගමුව හෝටල් මාවතේ ඉදිවන නවතම සුඛෝපභෝගී Serviced Apartments ව්යාපෘතිය
Prime Residencies PLC, මෙරට සුඛෝපභෝගී නිවාස ව්යාපෘති ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ‘J’Adore Negombo’ ව්යාපෘතිය දියත් කර තිබේ. මීගමුව හෝටල් මාවතේ වෙරළට මුහුණ ලා ඉදි වන මෙම ව්යාපෘතිය, ශ්රී ලංකාවේ ජනප්රියම වෙරළ තීරයක් වන මීගමුව වෙරළ තීරය අභියස සුඛෝපභෝගී ජීවන අත්දැකීමට නව අරුතක්
ඉන්දියාවේ ප්රමුඛතම ලිහිසි තෙල් සන්නාමය වන හින්දුස්ථාන් පෙට්රෝලියම් ලුබ්රිකන්ට්ස් සී වර්ල්ඩ් ලංකා සමඟින් ශ්රී ලංකාවට ප්රවිශ්ඨ වෙයි
ශ්රී ලංකාවේ ලිහිසි තෙල් වෙළඳපළ සැළකිය යුතු ලෙස ශක්තිමත් කරමින් ඉන්දියාවේ ප්රමුඛපෙළේ තෙල් දැවැන්තයින් අතර සිටින සීමාසහිත හින්දුස්ථාන් පෙට්රෝලියම් කෝපරේෂන් (HCPL) හි සමාගමක් වන HP ලුබ්රිකන්ට්ස් සී වර්ල්ඩ් ලංකා (පුද්ගලික) සමාගම සමඟ සහයෝගීතාවයෙන් දේශීය වෙළඳපළට ප්රවේශ වී ඇත. මෙරට අත්යවශ්ය වන අංශයක් තුළ
Vegolicious අධි ප්රෝටීන් නූඩ්ල්ස් හා කුකීස් වෙළෙඳපොළට හඳුන්වාදෙයි
ශාක පදනම් කර ගත් මෙරට පළමු ප්රෝටීන් ආහාර නිෂ්පාදකයා වන Vegolicious අධි ප්රෝටීන් බහු ධාන්ය නූඩ්ල්ස් සහ අධි ප්රෝටීන් බහු ධාන්ය කුකීස් නමින් සිය නවතම නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දෙයි. පෝෂණය, රසය සහ තිරසාරත්වය ප්රමුඛ කර සළකන එම සමාගම සමබර පෝෂණයක් ගෙනෙන රසයෙන් සහ
ඇමෙරිකන් ප්ලාස්ටික්ස් සමාගම වසරේ විශිෂ්ටම ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන හා බෙදාහැරීමේ සමාගම ලෙස සම්මාන දිනයි
ඇමෙරිකන් ප්ලාස්ටික්ස් පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ප්ලාස්ටික් ගෘහ භාණ්ඩ නිෂ්පාදන සහ බෙදා හැරීමේ සමාගම ලෙස සම්මාන දිනා ගත්තේය. සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්රා හෝටලයේදී පැවැත්විණි. එම සමාගම 2024 ජූනි මස පැවැත්වුණු ගුණාත්මකභාවය සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සමුළුවේදී
Perera & Sons සමාගමෙන් කවුඩුල්ල මහ විද්යාලයට පිරිසිදු පානීය ජල පහසුකම්
ශ්රී ලංකාවේ විශාලතම ක්ෂණික අවන්හල් සේවා ජාලය වන Perera & Sons Bakers (පුද්.) සමාගම විසින් පසුගියදා පොළොන්නරුව දිස්ත්රික්කයේ කවුඩුල්ල මහ විද්යාලයට Reverse Osmosis (RO) ජල පවිත්රාගාරයක් පරිත්යාග කරන ලදි. මෙය මෙරට ජනතාවට පිරිසිදු හා සුරක්ෂිත පානීය ජල පහසුකම් ලබාදීම සඳහා සමාගම දරන නිරන්තර
MAS, 26 වන වාර්ෂික ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ටතම අපනයනකරු ලෙස සම්මානයට පාත්රවෙයි
ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්රමුඛයා වන MAS Holdings 2023/24 වසර සඳහා වූ 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම අපනයනකරු ඇතුළු ඉහළම සම්මාන හතකින් පිදුම් ලැබීය- මෙම සම්මාන උළෙල ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් 2025 පෙබරවාරි 7 වන
Retail IT සංවිධානය කළRetail Technology Trends 2025 ප්රදර්ශනය සාර්ථකව අවසන් වේ
POS දෘඩාංග සහ මෘදුකාංග ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වන Retail IT පෞද්ගලික සමාගම සංවිධානය කළ Retail Technology Trends 2025 සමුළුව වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. සුපිරි වෙළෙඳසැල්, ආගන්තුක සත්කාර, රෙදිපිළි, පොත් අලෙවිසැල් වැනි ක්ෂේත්ර රැසක් නියෝජනය කරන වෘත්තිකයෝ ඊට සහභාගී වූහ. ඔවුන්ට නවීන තාක්ෂණය මෙරට වෙළෙඳ
Phoenix Industries 2025 වසරේ නවතම නිෂ්පාදන එකතුව එළි දක්වයි
මෙරට ගෘහ භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්රයේ ප්රමුඛයා වන Phoenix Industries සමාගමේ නවතම නිෂ්පාදන පෙළ ජනවාරි 23 කොළඹ පෝට් සිටි පරිශ්රයේදී එළිදක්වන ලදී. ගුණාත්මකභාවය, නවීනත්වය, නිර්මාණශීලීත්වය යන අංශවලට ප්රමුඛත්වය දෙමින් විවේක ගැනීම, අසුන් ගැනීම, ගබඩා කිරීම වැනි බහුවිධ අවශ්යතා සැපිරිය හැකි ලෙස මෙම භාණ්ඩ නිපදවා
හැටන් නැෂනල් බැංකුව ඇක්විටි පාට්නර්ස් සමාගම සම්පූර්ණයෙන් අත්පත් කරගනී
ශ්රී ලංකාවේ දෙවන විශාලතම පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව Acuity Partners (පුද්) සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සාර්ථකව අත්පත් කරගත් බව නිවේදනය කර ඇත. මෙම අත්පත් කරගැනීමත් සමඟින්, එම සමාගම HNB Investment Bank (Pvt) Ltd ලෙස ප්රතිසන්නාමකරණය කර ඇති අතර එමඟින් ශ්රී ලංකාවේ ආයෝජන
JAAF හි වාර්ෂික මහ සභා රැස්වීමේ දී කර්මාන්තයේ ප්රවීණයකු වූ සයිෆුදීන් ජැෆර්ජී මහතා යළි සභාපති ධූරයට තේරීපත් වෙයි
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ 21 වැනි මහ සභා රැස්වීම පසුගියදා කොළඹදී පැවැත්විණ. එහිදී එම සංගමයේ සභාපතිවරයා ලෙස නැවතත් තේරී පත් වූ සයිෆුදීන් ජැෆර්ජී මහතා පසුගිය වසර තුළ සංගමය විසින් හිමි කර ගනු ලැබූ ජයග්රහණ මෙන්ම මෙරට ඇඟලුම් හා රෙදිපිළි කර්මාන්තයේ අනාගත අභියෝගවලට මුහුණ

