HP විසින් කුඩා ව්‍යාපාර සහ නිවසේ භාවිතය සඳහා Smart tank මුද්‍රණ යන්ත්‍ර හඳුන්වාදෙයි

HP විසින් කුඩා ව්‍යාපාර සහ නිවසේ භාවිතය සඳහා Smart tank මුද්‍රණ යන්ත්‍ර හඳුන්වාදෙයි

Jun 5, 2024

වර්තමාන දෙමුහුන් ලෝකය තුළ පාරිභෝගිකයාට දැරිය හැකි මිලකින් යුත් පරිශීලක හිතකාමී මුද්‍රණ  විසඳුම් සඳහා විශාල ඉල්ලුමක් පවතී.ඒ පිළිබඳ මැනවින් හඳුනාගනිමින් කුඩා ව්‍යාපාර සහ නිවසේ භාවිතය  වැනි දෛනික මුද්‍රණ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා යෝග්‍ය smart tank මුද්‍රණ යන්ත්‍රය  HP විසින් මෑතකදී එළිදක්වන ලදී. HP Smart

Read More
AMW විසින් 2024 Nissan Urvan NV350 හඳුන්වා දෙයි

AMW විසින් 2024 Nissan Urvan NV350 හඳුන්වා දෙයි

Jun 5, 2024

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) යටතේ මගී ප්‍රවාහන වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලය විසින් පසුගියදා  තීරණය කළ අතර එය මෙරට සංචාරක ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා  සුවිශේෂී ඉදිරි පියවරක් වනු ඇත. මීට සමගාමීව Associated Motorways (Private) Limited විසින් ආසන

Read More
Business World Internationalසම්මාන උළෙලටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

Business World Internationalසම්මාන උළෙලටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

Jun 2, 2024

ඇමරිකා එක්සත් ජනපදයේ Business World International Organization සංවිධානය කළ Business World International සම්මන්ත්‍රණය හා සම්මාන උළෙල ඇමතිවරුන්, තානාපතිවරුන් සහ කළාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම වසරේ සම්මාන උළෙලේ තේමාව වූයේ 2030 වසර සඳහා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා

Read More
Sophosහි Ransomware සඳහා වන ගෙවීම් පසුගිය වසරේ දී 500%කින් ඉහළයයි

Sophosහි Ransomware සඳහා වන ගෙවීම් පසුගිය වසරේ දී 500%කින් ඉහළයයි

Jun 2, 2024

සයිබර් ප්‍රහාරවලට එරෙහි නව්‍ය ආරක්ෂණ විසඳුම් හඳුන්වා දීමේ ගෝලීය ප්‍රමුඛයා වන Sophos පසුගිය වසරේදී ransom සඳහා වන සාමාන්‍ය ගෙවීම් 500%කින් ඉහළ ගොස් ඇති බව පසුගියදා නිවේදනය කළේය. ඔවුන් විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන “State of Ransomware 2024” සමීක්ෂණ වාර්තාව පදනම් කරගනිමින් මෙම ප්‍රකාශනය

Read More
මේ වෙසක් මාසයේ කිඹුල්පැටියාව ගම්වාසීන්ගේ ජීවිත සුවපත් කරවීමට AIA ඉන්ෂුවරන්ස් වෙතින් මහඟු දායාදයක්

මේ වෙසක් මාසයේ කිඹුල්පැටියාව ගම්වාසීන්ගේ ජීවිත සුවපත් කරවීමට AIA ඉන්ෂුවරන්ස් වෙතින් මහඟු දායාදයක්

Jun 1, 2024

මෙවර වෙසක් මාසයේ දී මෙරට ආයතනික සන්නාම අතරින් වඩාත් ගෞරවාන්විත මෙන්ම ජනතාව වඩාත් ආදරය කරන සන්නාමය ලෙස සම්මානයෙන් පිදුම් ලද AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කිඹුල්පැටියාව ගම්වාසීන්ගේ සිහිනයක්ව පැවති  ආරක්‍ෂිත මෙන්ම පිරිසිදු පානීය ජලය ලබා දෙමින් ඔවුනගේ ජීවිත සුවපත් කිරීමට හැකිවීම

Read More
CINEC Campusහි මහාචාර්ය ලලිත් එදිරිසිංහට Dalian Maritime University වෙතින් ප්‍රධාන මහාචාර්ය පදවියක්

CINEC Campusහි මහාචාර්ය ලලිත් එදිරිසිංහට Dalian Maritime University වෙතින් ප්‍රධාන මහාචාර්ය පදවියක්

Jun 1, 2024

ලොව විශාලම සමුද්‍රීය විශ්ව විද්‍යාලය වන Dalian Maritime University (DMU) CINEC Campusහි කළමනාකරණ සහ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලලිත් එදිරිසිංහ මහතාට ප්‍රධාන මහාචාර්ය පදවියක් (Chair Professor) පිරිනමයි. ඉගැන්වීම, අධ්‍යාපන පරිපාලනය, විද්‍යාත්මක පර්යේෂණ හා ප්‍රකාශන ඇතුළු බොහෝ අංශවලට අදාළව සිදු කළ පුළුල් ඇගැයීම්

Read More
සියපත ෆිනෑන්ස් පීඑල්සී ණයකර නිකුතුවට අධි ඉල්ලුමක්

සියපත ෆිනෑන්ස් පීඑල්සී ණයකර නිකුතුවට අධි ඉල්ලුමක්

Jun 1, 2024

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ දැවැන්තයෙකු මෙන්ම සම්පත් බැංකුවෙහි පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් 2024 මැයි 28 වැනිදා විවෘත කරන ලද ණයකර නිකුතුවට අපේක්ෂිත තත්ත්වයට වඩා ආයෝජකයන්ගෙන් අධි ඉල්ලුමක් වාර්තා විය. ආයෝජකයන්ගේ අධි ඉල්ලුම නිසාම 2024 මැයි

Read More
Westbury Residencies – Colombo 10 ඉහළ අලෙවියක් වාර්තා කරයි

Westbury Residencies – Colombo 10 ඉහළ අලෙවියක් වාර්තා කරයි

Jun 1, 2024

ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී නිවාස අවශ්‍යතාව අඛණ්ඩව ඉහළ යාමට ප්‍රතිචාරයක් ලෙස Westbury Suites ඉදි කළ නවතම සුඛෝපභෝගී නිවාස සංකීර්ණය වන Westbury Residencies – Colombo 10 හි ඒකක 35න් 20ක් ඉතා කෙටි කාලයකින් අලෙවි වී තිබේ. මෙම වේගවත් අලෙවිය ඔවුන් ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් බව එම

Read More
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙසක් උත්සවයට රට පුරා දන්සැල් රැසක් පවත්වයි

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙසක් උත්සවයට රට පුරා දන්සැල් රැසක් පවත්වයි

May 30, 2024

රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් මෙන්ම ප්‍රජා සත්කාරක ක්‍රියාදාමවල ඉදිරියෙන්ම සිටින සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් මෙවර වෙසක් උත්සවය නිමිති කර ගෙන වෙසක් සැරසිලි රැසක් සිදු කර තිබුණු අතර දන්සැල් රැසක්ද සංවිධානය කර තිබිණි. මැයි 22 වැනි දා සිට 27 වැනි දා දක්වා ප්‍රධාන

Read More
අත්තනෝමතික අයුරින් වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වැවිලි කරුවන්ගේ සංගමයේ දැඩි විරෝධය

අත්තනෝමතික අයුරින් වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වැවිලි කරුවන්ගේ සංගමයේ දැඩි විරෝධය

May 30, 2024

තේ සහ රබර් අංශයන්හි වතු කම්කරුවන් වෙනුවෙන් වන අවම වැටුප මින් පෙර නොවූ අයුරින් 70%කින් ඉහළ දැමීම සඳහා රජය විසින් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් වැවිලි කරුවන්ගේ සංගමය සිය විරෝධය පළ කර සිටියි. මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් සඳහන් කර සිටියේ රජය ගනු ලැබූ මෙම

Read More