Honda සන්නාමය සහිත ව්‍යාජ අමතර කොටස් විකිණීම පිළිබඳව විමර්ෂණ වැඩපිළිවෙලක් දියත් කරයි

Honda සන්නාමය සහිත ව්‍යාජ අමතර කොටස් විකිණීම පිළිබඳව විමර්ෂණ වැඩපිළිවෙලක් දියත් කරයි

Jun 24, 2024

ව්‍යාජ අමතර කොටස් නීතිවිරෝධී ලෙස විකිණීමට එරෙහිව පියවර ගනිමින් Honda මෝටර් සමාගම කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) සහාය ඇතිව ඒ පිළිබදව විමර්ෂණ ආරම්භ කර ඇත. කුරුණෑගල, රත්නපුර, හෝමාගම සහ පංචිකාවත්ත යන ප්‍රදේශයන්  හි පසුගිය දිනවල සිදු කළ අපරාධ වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙස Honda සන්නාමය සහිත

Read More
DMASL Digital සමුළුව 2024: අනාගත ඩිජිටල් අලෙවිකරණයට දොරටු විවර කරමින් මෙවරත් සංවිධානය කෙරේ

DMASL Digital සමුළුව 2024: අනාගත ඩිජිටල් අලෙවිකරණයට දොරටු විවර කරමින් මෙවරත් සංවිධානය කෙරේ

Jun 24, 2024

ශ්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෘත්තීය ආයතනයක් වන ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරුවන්ගේ සංගමය (DMASL) විසින් සංවිධානය කරනු ලබන DMASL Digital සමුළුව 2024,  ජූලි 3 සහ 4 යන දෙදින බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. පසුගිය වසරේ පැවැත්වූ සමාරම්භක

Read More
Victoria Golf Resort පිළිබඳ ග්‍රන්ථය 2024 මාර්ක් බොස්ටොක් කුසලාන ශූරතා සම්මාන උළෙලේදී එළිදකී

Victoria Golf Resort පිළිබඳ ග්‍රන්ථය 2024 මාර්ක් බොස්ටොක් කුසලාන ශූරතා සම්මාන උළෙලේදී එළිදකී

Jun 24, 2024

2024 මාර්ක් බොස්ටොක් අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවති සම්මාන උළෙලේදී ටෝනි විටම් (Tony Whitham) මහතා විසින් රචිත ‘Victoria Golf Resort’  ග්‍රන්ථය මහත් උත්කර්ෂ අයුරින් එළිදක්වනු ලැබිණි. එය මහනුවර දිගන පිහිටි සම්මානනීය ගොල්ෆ් නිකේතනයේදී මැයි මස 11 වන දින පැවැත්විය. John Keells Holdings සාමාගම විසින්

Read More
ලෝක පරිසර දිනයේ දී HNB හරිත ශ්‍රී ලංකාවක් සඳහා වූ සිය කැපවීම යළි අවධාරණය කරයි

ලෝක පරිසර දිනයේ දී HNB හරිත ශ්‍රී ලංකාවක් සඳහා වූ සිය කැපවීම යළි අවධාරණය කරයි

Jun 24, 2024

ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය හරිත ප්‍රතිඥාව නැවත අලුත් කරමින් සහ තෝරාගත් ගනුදෙනුකාරභවතුන්ට හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට පැළ බෙදා දෙමින් පාරිසරික සුරක්ෂිතතාවය සඳහා වන සිය කැපවීම යළිත් අවධාරණය කළේය. මෙම පැළ බෙදා දීමේ විශේෂ

Read More
Sands Active සමාගම වේදනාවලට විශ්වාසවන්ත සහණයක් ගෙනෙන Meldol එළිදක්වයි

Sands Active සමාගම වේදනාවලට විශ්වාසවන්ත සහණයක් ගෙනෙන Meldol එළිදක්වයි

Jun 21, 2024

සෑන්ඩ්ස් ඇක්ටිව් පෞද්ගලික සමාගම නිපදවන, වේදනාව සහ උණ සඳහා විශ්වාසවන්ත සහනයක් ගෙනෙන පැරසිටමෝල් පදනම් කර ගත් Meldol (මිලි ග්‍රෑම් 500) වේදනානාශක ඖෂධය පසුගියදා උත්සවාකාරයෙන් එළි දක්වන ලදී. ඉහළම ප්‍රමිතියේ අමුද්‍රව්‍යවලින් නිපදවන Meldol හිසේ කැක්කුම, මස්පිඬු වේදනාව, දත් කැක්කුම වැනි විවිධ වේදනා සමනයට උපකාර

Read More
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

Jun 21, 2024

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථානය ලොව ප්‍රකට පුදබිමක් බවට පත්වන්නේ වසර දහස් ගණනක සිටය. සමනල කන්ද ලෙස හැඳින්වෙන ශ්‍රී පාදය ආශ්‍රිත පරිසර පද්ධතිය අප රටට ආවේණික සත්ත්ව හා

Read More
SLIITහි යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය සඳහා පිරිනැමුණු IESLහි කොන්දේසි සහිත පිළිගැනීම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික ගුණාත්මක මට්ටම ඉහළ නංවයි

SLIITහි යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය සඳහා පිරිනැමුණු IESLහි කොන්දේසි සහිත පිළිගැනීම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික ගුණාත්මක මට්ටම ඉහළ නංවයි

Jun 21, 2024

SLIIT හි යාන්ත්‍රික ඉංජිනේරු උපාධි පාඨමාලාව, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය  (Institution of Engineers Sri Lanka – IESL) විසින් කොන්දේසි සහිතව පිළිගැනීමක් ලබා ගනිමින් සුවිශේෂී සන්ධිස්ථානයකට පැමිණ තිබේ. පාඨමාලාව හදාරනු ලබන උපාධිධාරීන් ජාත්‍යන්තර වශයෙන් හඳුනාගැනීමට සහ සේවා නියුක්තිය සඳහා අත්‍යවශ්‍යවන සියලු සුදුසුකම් සපුරා ගැනීමට

Read More
McLarens Lubricants විසින් ExxonMobil Distributor Excellence Awardsහි දී රිදී සම්මානය දිනාගනී

McLarens Lubricants විසින් ExxonMobil Distributor Excellence Awardsහි දී රිදී සම්මානය දිනාගනී

Jun 21, 2024

ExxonMobil හි ආසියා ශාන්තිකර කලාපීය ආයතනය මගින් තම කලාපීය බෙදාහැරීමේ නියෝජිතයන් ඇගයීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙලේදී Total Excellence Award කාණ්ඩයෙන් රිදී ස්ම්මානය දිනා ගැනීමට, ලක්දිව ප්‍රමුඛ සමාගම් ජාලයක් වන McLarens සමූහයට අනුබද්ධිත McLarens Lubricants සමාගමට හැකියාව ලැබුණි. මෙහි ජය සංකේත ප්‍රදානය

Read More
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ප්‍රිමියම් නිෂ්පාදන පෙළ, මාලේ හි පැවති ජාත්‍යන්තර සූපශාස්ත්‍ර ප්‍රදර්ශනයකදී විශිෂ්ටත්වය සලකුණු කරයි

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ප්‍රිමියම් නිෂ්පාදන පෙළ, මාලේ හි පැවති ජාත්‍යන්තර සූපශාස්ත්‍ර ප්‍රදර්ශනයකදී විශිෂ්ටත්වය සලකුණු කරයි

Jun 21, 2024

Hotel Asia 2024 Exhibition & International Culinary Challenge වෙළඳ ප්‍රදර්ශනය මෙවර පැවැත් වූයේ 18 වන වරට වන අතර එය මාලදිවයිනේ මාලේ අගනුවරදී පවත්වනු ලැබුවේ එරට සත්කාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ අනාගත ගනුදෙනුකරුවන් රැසකගේ සහභාගීත්වය ද ඇතිවය. Serendib Flour Mills ද මෙවර ප්‍රදර්ශනයට සම්බන්ධ

Read More
සෙලාන් බැංකුව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ ණය පහසුකම් පිරිනමයි  

සෙලාන් බැංකුව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ ණය පහසුකම් පිරිනමයි  

Jun 21, 2024

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් පිරිනමනු ලබන කාරක ප්‍රාග්ධන ණය සහ දීර්ඝකාලීන ණය නිකුත් කිරීම සඳහා කටයුතු යොදා තිබේ. දේශීය ව්‍යාපාරවලට අත්වැලක් වෙමින් රටේ ආර්ථික වර්ධනය දිරිගැන්වීමේ අරමුණ පෙරදැරිව සෙලාන්

Read More