මෙරට භාණ්ඩ ප්රවාහන අංශයට සියැට් වෙතින් ‘Load Max Pro’ ට්රක්රථ ටයර් මාලාවක්
මෙරට විශාල මෙන්ම සැහැල්ලු ට්රක් රථ ටයර් වෙළඳපල තුළ සියැට් සන්නාමයේ නායකත්වය ශක්තිමත් කරමින් සියැට් කැලණි හොල්ඩිංග්ස් විසින් ශ්රී ලංකාවේ භාණ්ඩ ප්රවාහන ක්ෂේත්රයේ පිරිවැය හා කාර්යසාධන ගතිකත්වය පරිවර්තනය කළ හැකි නවීනතම ටයර් තාක්ෂණය එළිදක්වා තිබේ. සියැට් ‘Load Max Pro’ පෙළ එළිදැක්වීම තුළින් බයස්-ප්ලයි
කාන්තාවන් තවදුරත් ආර්ථිකව සවිබල ගැන්වීම සහ ඇඟයිම අරමුණුකරගත් වනිතාභිමාන පස්වන අදියර අභිමානවත්ව ආරම්භ කරයි.
NDB බැංකුව NewsFirst සමඟ එක්ව ශ්රී ලාංකීය කාන්තාවන් ඇඟයීම සහ සවිබල ගැන්වීම සඳහා කැපවූ මෙරට ප්රමුඛතම වැඩසටහනක් වන ශ්රී ලංකා වනිතාභිමාන සම්මාන උළෙලේ පස්වන අදියර දියත් කිරීම පිළිබඳව සාඩම්බරයෙන් නිවේදනය කර සිටියි. 2025 මාර්තු 6 වන දින පැවැත්වීමට නියමිත සමාරම්භක උත්සවයකින් සහ මාධ්ය
Business Partner Awards 2025 සම්මාන උළෙලේදී INSEE සිමෙන්ති වෙතින් ව්යාපාර හවුල්කරුවන්ගේ විශ්ෂ්ටත්වයට ඇගයීමක්
ශ්රී ලංකාවේ අංක 1 සිමෙන්ති නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන INSEE සිමෙන්ති සමාගමේ, Business Partner Awards 2025 වාර්ෂික ව්යාපාර සහකරු සම්මාන උළෙල Cinnamon Life, City of Dreams හි පසුගිය දා අති උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබූ අතර, ව්යාපාරික හවුල්කරුවන් අගයමින් සුවිශේෂී සම්මාන ප්රදානයක් ද මෙහිදී
රක්ෂණයෙහි ආයෝජනය: මූල්යස්ථාවරත්වය සහ රැකවරණය තුලින් අනාගතය සුරක්ෂිත කරගැනීම – ශ්රී ලංකා රක්ෂණ සංගමය
වර්තමාන ලෝකයේ, ධනය උත්පාදනය සහ ආරක්ෂාව අතර නිවැරදි සමතුලිතතාවයක් ඇති කර ගැනීම මේ මොහොතේ වඩා වැදගත් වේ. සාම්ප්රදායික ආයෝජන ක්රම මූලික වශයෙන් ප්රතිලාභ කෙරෙහි අවධානය යොමු කරන නමුත්, රක්ෂණ සැලසුමක ආයෝජනය කිරීම ඔබට ක්රම දෙකකින් අද්විතීය වාසි ලබා දෙයි. ඒ ඔබගේ රැකවරණය සමඟින්
ලොව පිළිගත් ව්යාපාර නායකයන් බිහි කිරීමේ අරමුණෙන් IIHS ව්යාපාර පාසල ආරම්භ වේ
මෙරට සෞඛ්ය සේවා ක්ෂේත්රයේ ප්රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනයට අනුබද්ධ ව්යාපාර පාසල පසුගියදා විවෘත විය. ආයතනයේ ප්රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්ය කිත්සිරි එදිරිසිංහ මහතාගේ නායකත්වය යටතේ එය දියත් කරන ලදී. අනාගත ව්යාපාර වෘත්තිකයන් අතර ව්යවසායකත්වය, ගෝලීය නිපුණතා ප්රවර්ධනය තුළින්
ඇඟලුම් කර්මාන්තයේ උන්නතිය කාන්තාවන්ගේ කැපවීමයි
ශ්රී ලාංකේය කර්මාන්ත ක්ෂේත්රයේ හදවත බඳු ඇඟලුම් කර්මාන්තය ලොව පුරා විසිරුණු පාරිභෝගිකයින් වෙනුවෙන් නිමි ඇඳුම් නිෂ්පාදනය කරමින් රටේ ආර්ථිකය සවිමත් කිරීම උදෙසා නිහඬ සේවාවක් සිදු කරමින් සිටියි. මෙම විප්ලවීය සේවාව තුළ ඇත්තේ ශ්රේෂ්ඨ චරිත හෝ ආකර්ෂණීය ජීවිත කතාවන් නොව සම්ප්රදාය අභිබවා සම්මතයට අභියෝග
JAAF, ඇඟලුම් කර්මාන්තය මුහුණ දෙන නවතම අභියෝග හා අවස්ථා පිළිබඳ ක්ෂේත්ර සංවාදයක් මෙහෙයවයි
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF), මොනෑෂ් ව්යාපාරික පාසල සහ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය (PIM) සමඟ එක්ව 2025 ඇඟලුම් කර්මාන්ත පිළිබඳ ජාත්යන්තර සමුළුව පසුගියදා කොළඹදී සාර්ථකව පවත්වන ලදී. 2018 වසරේදී පවත්වනු ලැබූ පළමු සම්මන්ත්රණයෙන් පසු එහි දෙවන වැඩසටහන වූ මේ තුළින් ගෝලීය ඇඟලුම් ක්ෂේත්රයේ
නවතම Samsung Galaxy S25 මාදිලිය ගැන සමාජ මාධ්ය බලපෑම්කරුවන් හා Samsung STAR සාමාජිකයන් අදහස් බෙදාහදාගනියි
පසුගියදා ශ්රී ලාංකිකයින් වෙත සුවිශේෂී අත්දැකීමක් උරුමකර දෙමින් Samsung හි Galaxy S25 නවතම නිෂ්පාදන පෙල පසුගියදා කොළඹ නෙළුම් කුලුණේදී එලිදක්වනු ලැබීය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ජංගම දුරකතන ක්ෂේත්රයේ පුරෝගාමීන්, නව තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන්නන්, Samsung සාමාජිකයින් සහ John Keells Office Automation, Singer, Singhagiri,
DHL Express, ලොව හොඳම සේවා ස්ථාන අතරින් පළමු ස්ථානයට තේරී පත්වේ
DHL Express සමාගම අඛන්ඩව පස්වන වසරටත්, ලොව හොඳම සේවා ස්ථාන (World’s Best Workplaces™) අතරින් එකක් ලෙස තේරී පත් වෙමින්, මෙම වසරේ ඉහළම පිළිගැනීමට පාත්ර වූ අංක 1 ගෝලීය ශ්රේණිගත කිරීමට හිමිකම් ලබා ඇත. සමාගම ආසියාව, ලතින් ඇමරිකාව සහ යුරෝපය පුරා කලාපීය ශ්රේණිගත කිරීම්
ඉන්දියාව පුරා අධ්යාපන මධ්යස්ථාන ඉදි කරන්නට අදානි පදනමෙන් ප්රතිඥා
රට පුරා අධ්යාපනික මධ්යස්ථාන පිහිටුවීම සඳහා අදානි පදනම, පෞද්ගලික K-12 අධ්යාපනයේ ගෝලීය ප්රමුඛයෙකු වන GEMS අධ්යාපනය සමඟ හවුල්කාරීත්වයක් ආරම්භ කර ඇත. අදානි පවුලෙන් පිරිනමන ලද ඉන්දියානු රු. කෝටි 2,000ක මූලික පරිත්යාගය සහ මෙම හවුල්කාරිත්වය තුළින් සමාජයේ සෑම ස්ථරයකම ජනතාවට ජාත්යන්තර මට්ටමේ අධ්යාපනයක් දැරිය

