ප්‍රයිම් සමූහයේ ගාල්ල ශාඛාව, වඩාත් ඉහළ පාරිභෝගික සේවාවක් සඳහා, පහසුකම් සහ පුළුල් ඉඩ පහසුකම් සහිත නව ස්ථානයකට
ප්‍රයිම් සමූහ ව්‍යාපාරය විසින් සිය ගාල්ල ශාඛාව, පහසුකම් රැසකින් හා වඩා පුළුල් ඉඩපහසුකම් සමන්විත ගාල්ල, හැව්ලොක් පාරේ අංක 66 දරන ස්ථානයට ගෙන යන ලදී. මෙම පියවර ප්‍රයිම් සමූහයේ ගමන් මඟේ වැදගත් මං සලකුණක් වන අතරම, එය, ප්‍රයිම් සමූහය වැඩිදියුණු කළ පහසුකම් හා නවීන
සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම ශාඛාව නාවලපිටිය නගරයේ දැන් විවෘතයි
ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 49 වැනි ශාඛාව පසුගියදා නාවලපිටිය ගම්පොල පාරේ අංක 54 දරණ ස්ථානයේදී විවෘත කෙරිණ. නාවලපිටිය නගරය කේන්ද්‍ර කරගනිමින් කටයුතු කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව වෙත කඩිනම් නම්‍යශීලී
HNB, ආසියා – පැසිෆික් කලාපයේ මෝටර් රථ මූල්‍යකරණයේ විශිෂ්ටයා ලෙස 2024Asian Banker සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වෙයි
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය බැංකුකරණ විශිෂ්ටත්වයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් වූයේ Asian Banker Global Excellence in Retail Financial Services සම්මාන උළෙලේදී සම්මානයකින් පිදුම් ලබමිනි. එම සම්මාන උළෙලේදී ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මෝටර් රථ මූල්‍යකරණ
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්, 2024 වසරේ වඩාත්ම ආදරයට පාත්‍ර වූ සාමාන්‍ය රක්ෂණ සන්නාමය බවට පත්වෙයි
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), පසුගියදා LMD සඟරාව විසින් 2024 වසර සඳහා වඩාත්ම ආදරයට පාත්‍ර වූ සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙස අගයනු ලැබීය. සිය ගනුදෙනුකරුවන් සඳහා විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා වූ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) හි කැපවීම මෙලෙස වඩාත්ම
FCCISLහාS4IG සංවිධානය කළ MSME සංචාරක ව්‍යාපාර සමුළුව සීගිරියේදී සාර්ථකව පැවැත්වේ
මෙරට ආර්ථික වර්ධනයට සුවිශාල පිටිවහලක් වන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ (MSME) සංචාරක ව්‍යාපාර සමුළුව 2024 සීගිරියේදී සාර්ථකව පැවැත්විණි. වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL) සහ ඕස්ට්‍රේලියානු රජය අනුග්‍රහය දක්වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG) සංවිධානය කළ මෙම සමුළුව මෙරට සංචාරක ක්ෂේත්‍රය
අශෝක් ගාමන්ට්ස් BWIO Platinum සම්මානය දිනයි
කාර්මික නිල ඇඳුම් නිෂ්පාදනය සහ අපනයනය කරන අශෝක් ගාමන්ට්ස් පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී නිමි ඇඳුම් / රෙදිපිළි කර්මාන්ත අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ Platinum සම්මානය දිනා ගත්තේය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී අශෝක් ගාමන්ට්ස් නිර්මාතෘ
සාම්ප්‍රදායෙන් ඔබ්බට යමින් A1 (ඒ – වන්) Real Estate වෙතින් අලෙවිකරුවන් පමණක් නියෝජනය කරමින් නව වෙනසක්
සාම්ප්‍රදායික දේපොළ වෙළෙඳාම් ක්‍රමවේදයෙන් ඔබ්බට යමින් අලෙවිකරුවන් පමණක් නියෝජනය කරන සමාගමක් බවට පත් වෙමින් A1 Real Estate සමාගම මෙරට දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් සනිටුහන් කර තිබේ. එමඟින් ඔවුන් අලෙවිකරුවන් සහ ගැනුම්කරුවන් යන දෙපාර්ශ්වයටම සේවා සපයන සාම්ප්‍රදායික දේපොළ වෙළෙඳාම් සමාගම්වලින් වෙනස් වනු
රාජා ජුවලර්ස් සිය විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කරමින් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා රාජා ජුවලර්ස් සිය විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කරමින් පසුගියදා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ජාතික ව්‍යාපාර විශිෂ්ටතා 2024 (National Business Excellence Award 2024) සම්මානය හිමිකරගැනීමට සමත්විය. මෙම ජයග්‍රහණය සමඟ මෙරට ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ වැඩිම සම්මානයට පාත්‍ර
ඔලිම්පික් පදක්කම් සිහිනය සැබෑ කරගැනීමට දිරිදෙමින් MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය ජූලි මසදී විවෘත වේ
අනාගත ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් ඔප් නැංවීම වෙනුවෙන් ස්ථාපිත කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම රාජ්‍ය – පුද්ගලික සහයෝගීතාවය වන MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය පිහිටුවීම සඳහා MAS Holdings වෙත පසුගියදා කැබිනට් අනුමැතිය හිමි විය. ඒ අනුව එම සුවිශේෂී ව්‍යාපෘතිය එළඹෙන ජූලි
බැංකු ණය ලබාදීම හා ණය අයකරගැනීමේ පිළිවෙත් පිළිබඳව ‘පදනම් විරහිත ප්‍රකාශ’SLBA ප්‍රතික්ෂේප කරයි
ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් දෙදෙනෙකු විසින් බැංකුවලට එරෙහිව මෑතකදී සිදු කල ප්‍රකාශයන් ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) විසින් “වැරදි වැටහීම් ඇති කරන, නොමඟ යවන සුළු, සාවද්‍ය හා ප්‍රයෝජනවත් නොවන” ප්‍රකාශ ලෙස ප්‍රතික්ෂේප කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) බලපත්‍රලාභී රාජ්‍ය බැංකු, ලැයිස්තුගත පෞද්ගලික බැංකු

