කොමර්ෂල් බැංකුව ශ්රී ලංකාවේ හොඳම SME බැංකුව ලෙස තුන්වන වසරටත් ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මානය ලබයි
ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් 2025 වර්ෂයේ ශ්රී ලංකාවේ හොඳම කුඩා හා මධ්ය පරිමාණ ව්යවසාය බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර ඇති අතර, ජාත්යන්තර වේදිකාවේ බැංකුව අඛණ්ඩ මෙම සම්මානයෙන් පිදුම් ලැබූ තුන්වන වසර මෙය වේ. මෙම සම්මාන සඳාහා නවතම ජයග්රාහකයින් ප්රකාශයට පත් කරමින්, ග්ලෝබල් ෆයිනෑන්ස්
ශ්රී ලංකා කණ්ඩායම නොමැතිව ICC තරඟාවලියක අසිරිය ගෙන ආ TikTok නිර්මාණකරුවකුගේ උන්මාදය
මට මතක ඇති කාලයක සිට ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය මඟින් සංවිධානය කරනු ලබන සෑම තරඟාවලියකදී නිල්වන් සහ රන්වන් පැහැති ඇඳුමෙන් සැරසුණු ශ්රී ලාංකික ක්රීඩකයින් ලොව ප්රබල රටවල් සමඟ තරඟ වැදුණි. ශ්රී ලංකාව ප්රමුඛතම ක්රිකට් ක්රීඩා කරන රටවල් අතර සිටි බව ඉන් පැවසුන අතර ඒ
CFA සිසු දරුදැරියන්ට අධ්යාපනික ණය හඳුන්වාදීම සඳහා HNB, CFA Society Sri Lanka සමඟ අත්වැල් බැඳගනී
ශ්රී ලංකාවේ විශාලතම සහ වඩාත් නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, වරලත් මූල්ය විශ්ලේෂකයින් (CFA) වීමට ඉගෙන ගන්නා සිසු දරු දැරියන්ට ඔවුන්ගේ අධ්යයන කටයුතුවලට සහාය වීම සඳහා අධ්යාපන ණයක් හඳුන්වා දී ඇත. මෙම පියවර අනාගත මූල්ය වෘත්තිකයන් සවිබල ගැන්වීම සහ ශ්රී
Keshara Lime සමාගම කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි
Keshara Lime Industries (පෞද්ගලික) සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2024 සම්මාන උළෙලේදී ඛනිජ සහ කැණීම් ආශ්රිත කර්මාන්ත අංශයේ (මහා පරිමාණ) විශිෂ්ටම කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකරණ අධ්යක්ෂ ජීවමාල් ජයවර්ධන මහතා වෙත සම්මානය පිරිනමන ලදී.
Spriteහි ප්රථම “Sprite Heat Down Festival” ප්රසංගයට ඉහළ ජනතා ප්රතිචාරයක්
මීගමුව බ්රවුන්ස් බීච් හිදී Sprite විසින් පළමුවරට පවත්වනු ලැබූ “Sprite Heat Down Festival” ප්රසංගය ඉහළ ජනතා ප්රතිචාරයක් සමඟින් පසුගියදා සාර්ථකව අවසන් විය. පසුගිය මාර්තු 01 වන දින පැවති මෙම ප්රසංගයට පැමිණි සිටි සුවහසක් ජනතාවට Sprite Water Showers, Sliding Pools සහ විනෝද ක්රීඩා රැසක්
ACCA තිරසර වාර්තාකරණ සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුවේ 2023 වාර්ෂික වාර්තාව බැංකු ක්ෂේත්රයේ ඉහළම සම්මානය දිනාගනී
තිරසරභාවය සම්බන්ධ තොරතුරු පාර්ශවකරුවන්හට පුළුල් ලෙස හෙළිදරව් කිරීමේ දක්ෂතාව අගයමින් කොමර්ෂල් බැංකුවේ 2023 වාර්ෂික වාර්තාව ශ්රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් ඉදිරිපත් කළ 2025 තිරසර වාර්තාකරණ සම්මාන උළෙලේ දී ඉහළම සම්මාන දෙකක් දිනා ගත්තේය. මෙම සම්මාන උළෙලේ දී බැංකුව සමස්ත
CEMS-Global USA සිය කීර්තිමත් ඇඟලුම් හා රෙදිපිළි ප්රදර්ශන මාලාවේ 14 වැනි අදියර ප්රකාශයට පත් කරයි
ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්ව ඇති ඇඟලුම් හා රෙදිපිළි ප්රදර්ශන මාලාවක් වන CEMS-Global USA හි ශ්රී ලංකාව තුල පවත්වනු ලබන 14 වැනි අදියර පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව එම සුවිශේෂී ප්රදර්ශනය මාර්තු 13 – 15 දක්වා කොළඹ 10 ප්රදර්ශන හා සම්මේලන මධ්යස්ථානයේදී (SLECC) පැවැත්වීමට
Keshara Lime සමාගම කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි
Keshara Lime Industries (පෞද්ගලික) සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2024 සම්මාන උළෙලේදී ඛනිජ සහ කැණීම් ආශ්රිත කර්මාන්ත අංශයේ (මහා පරිමාණ) විශිෂ්ටම කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකරණ අධ්යක්ෂ ජීවමාල් ජයවර්ධන මහතා වෙත සම්මානය පිරිනමන ලදී.
DIMO Healthcare, ඩර්ඩන්ස් රෝහලේ හෘද රෝග සත්කාර Abbott WorkMate Claris 2D සමඟින් ඉහළ නංවයි
ශ්රී ලංකාවේ ප්රථම වරට Electrophysiology (EP) පද්ධතියක් ක්රියාත්මක කළ ඩර්ඩන්ස් රෝහල සිය EP පද්ධතිය DIMO Healthcare හරහා නවතම Abbott WorkMate Claris 2D පද්ධතියකට වැඩි දියුණු කිරීමට කටයුතු කර තිබේ. මේ තුළින් අක්රමවත් හෘද රිද්මයන් පහසුවෙන් හඳුනාගනිමින් ඒ සඳහා සුදුසු කඩිනම් ප්රතිකාර ලබාදීම සඳහා
‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්යාවක් අත් විඳින්න
වන සම්පත තුළ ඇති චමත්කාරය ඔබ වෙත විවර කර දෙමින් ලෝක ප්රකට වන ජීවී ඡායාරූප ශිල්පී හා සංරක්ෂණවේදී සමඟ Paul Goldstein සුවිශේෂී වැඩසටහනක් එළඹෙන අප්රේල් 06 වන දින Cinnamon Life හිදී පැවැත්වේ. ‘අභියෝගාත්මක ඡායාරූපකරණය’ ලෙස නම් කළ එම සුවිශේෂී අවස්ථාව පිළිබඳව මාධ්ය දැනුවත්

