ශිරානි ජෝසෆ් ද සේරම් පදනම සවිබලගැන්වීම සහ අන්තර්ගතභාවය සඳහා කැපවෙමින් ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය සමරයි

ශිරානි ජෝසෆ් ද සේරම් පදනම සවිබලගැන්වීම සහ අන්තර්ගතභාවය සඳහා කැපවෙමින් ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය සමරයි

Mar 23, 2025

ශිරානි ජෝසෆ් ද සේරම් පදනම (SJDSF) 2025 මාර්තු 21 වන දිනට යෙදෙන ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය සමරමින් ඩවුන් සින්ඩ්‍රෝම් සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම්, අන්තර්ගතභාවය, යහපැවැත්ම පිළිබඳව දැනුවත් කිරීම සහ පෙනී සිටීම සඳහා වන ගෝලීය ප්‍රයත්නයට එක්විය. ලෝක ඩවුන් සින්ඩ්‍රෝම් දිනය 2006 දී ප්‍රකාශයට පත්

Read More
2025SLIM Kantar සම්මාන උළෙලේදී කොකා-කෝලා ශ්‍රී ලංකා ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වෙයි

2025SLIM Kantar සම්මාන උළෙලේදී කොකා-කෝලා ශ්‍රී ලංකා ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වෙයි

Mar 23, 2025

කොකා-කෝලා ශ්‍රී ලංකා 2025 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය’  (Youth Choice Beverage Brand of the Year) ලෙස අඛණ්ඩව සිව්වන වරටත් සම්මානයට පාත්‍ර විය. මෙම ගෞරවනීය සම්මානය කොකා-කෝලා සන්නාමය ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්, විශේෂයෙන්ම විවිධ වයස් කාණ්ඩ නියෝජනය කරනු ලබන

Read More
KIA ‘Sonet’ස්මාර්ට SUV රථය සමඟින් ශ්‍රී ලංකාවේ ධාවකයින්ට නව පිබිදුමක්

KIA ‘Sonet’ස්මාර්ට SUV රථය සමඟින් ශ්‍රී ලංකාවේ ධාවකයින්ට නව පිබිදුමක්

Mar 23, 2025

මෙරට මෝටර් රථ ආනයනය නැවත ආරම්භ කිරීම පිළිබඳ උද්යෝගය තවත් තියුණු කරමින් KIA සන්නාමයේ නවතම SUV රථයක් ‘Sonet’ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයට කැපී පෙනෙන ලෙස එළිදක්වන ලදී.  Kia සන්නාමය විසින් ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළඳපලට හඳුන්වා දීමට නියමිත නව SUV මාදිලි 12 අතරින්

Read More
කොමර්ෂල් බැංකුව වැඩසටහන් 20කට අධික සංඛ්‍යාවක් සමඟින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

කොමර්ෂල් බැංකුව වැඩසටහන් 20කට අධික සංඛ්‍යාවක් සමඟින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

Mar 23, 2025

කොමර්ෂල් බැංකුව විසින් කාන්තා දිනය සැමරීම සඳහා පවත්වන ලද වැඩසටහන් මාලාවක කොටසක් ලෙස, ‘අනගි’ කාන්තා ඉතිරිකිරීමේ ගිණුම් හිමියන්ට මාර්තු මාසය පුරා පුද්ගලික ණය, නිවාස ණය සහ ලීසිං සඳහා වන ලියකියවිලි ගාස්තු වලින් 50% ක් අඩු කර ඇති අතර ණය ලබා දීම් වෙනුවෙන් මනාප

Read More
Sakura Power SolutionsසමාගමLeapton සූර්ය බලශක්ති මොඩියුල හඳුන්වාදෙයි

Sakura Power SolutionsසමාගමLeapton සූර්ය බලශක්ති මොඩියුල හඳුන්වාදෙයි

Mar 23, 2025

කාර්මික සහ වාණිජ ක්ෂේත්‍ර සඳහා උසස් තත්ත්වයේ සූර්ය බලශක්ති විසඳුම් සපයන Sakura Power Solutions සමාගම Leapton සූර්ය බලශක්ති මොඩියුල මෙරටට හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ බලයලත් Leapton සූර්ය පැනල බෙදාහරින්නා වන එම සමාගම කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය, සහ දිගුකාලීන තිරසාරභාවය තුළින් පුනර්ජනනීය බලශක්ති

Read More
HNB වෙතින් කාන්තා දිනය වෙනුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් 300කට වැඩි පිරිසක් සවිබලගැන්වීමේ වැඩසටහනක්

HNB වෙතින් කාන්තා දිනය වෙනුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් 300කට වැඩි පිරිසක් සවිබලගැන්වීමේ වැඩසටහනක්

Mar 23, 2025

2025 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව හැටන් නැෂනල් බැංකුව විසින් මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තා ව්‍යවසායකයින් සවිබලගැන්වීම සඳහා වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. ව්‍යාපාරික නායකයන්, මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ HNB නියෝජිතයින් ඇතුළුව කාන්තා ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින් 300කට අධික පිරිසක් මෙයට සහභාගී විය. තිරසාර ව්‍යාපාර

Read More
කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනයේ දී ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථය එළිදක්වයි

කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනයේ දී ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථය එළිදක්වයි

Mar 21, 2025

තිරසාර ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රවර්ධනය කිරීමේ පුරෝගාමී පියවරක් ලෙස කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා ආයතනය (CCBSL), මධ්‍යම පරිසර අධිකාරිය (CEA) සමඟ එක්ව ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථය (E-Tuk) පසුගියදා එළිදැක්වීය. මාර්තු 18 වැනි දිනට යෙදුන ලෝක ප්‍රතිචක්‍රීයකරණ දිනයට

Read More
ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම: HNB ‘සරුසාර’ 2025 වසරේදී රටපුරා

ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම: HNB ‘සරුසාර’ 2025 වසරේදී රටපුරා

Mar 19, 2025

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව 2025 වසරේදී දීප ව්‍යාප්තව කෘෂි ව්‍යවසායකයින් 30,000ක් සවිබල ගැන්වීම වෙනුවෙන් HNB සරුසාර වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බව නිවේදනය කර ඇත. කෘෂි ව්‍යාපාර සවිබල ගැන්වීම, ආහාර සුරක්ෂිතතාවය සහ ආර්ථික සංවර්ධනය යන තේමාව

Read More
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ඉහළම කාර්ය සාධනයන් අගයමින් 2025 වාර්ෂික අලෙවි සමුළුවේදී උපායමාර්ගික දැක්ම එළිදක්වයි

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ඉහළම කාර්ය සාධනයන් අගයමින් 2025 වාර්ෂික අලෙවි සමුළුවේදී උපායමාර්ගික දැක්ම එළිදක්වයි

Mar 19, 2025

දේශය පෝෂණය කිරීම සඳහා කැපවී සිටින ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන අංශයේ ප්‍රමුඛයෙකු වන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් (SFML), ඔවුන්ගේ 2025 වාර්ෂික අලෙවි සමුළුව පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය. සමාගමේ අලෙවි බලකායේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් පැවති මෙම සුවිශේෂී සැමරුම් උත්සවයේදී අලෙවි කටයුතුවල ලැබූ සුවිශේෂී

Read More
නවලෝක හොස්පිටල්ස්, දකුණු ආසියාවේ ප්‍රථම AI බලයෙන් ක්‍රියාත්මක MRI ස්කෑනරය ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

නවලෝක හොස්පිටල්ස්, දකුණු ආසියාවේ ප්‍රථම AI බලයෙන් ක්‍රියාත්මක MRI ස්කෑනරය ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

Mar 19, 2025

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක හොස්පිටල්ස් දකුණු ආසියානු සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ AI බලයෙන් ක්‍රියාත්මක ප්‍රථම MRI යන්ත්‍රය හඳුන්වා දෙනු ලැබුවේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් සුවිසල් සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. මාර්තු 18 වැනි දින නිල වශයෙන් ආරම්භ කරන ලද මෙම අති

Read More