HNB109 වැනි ජාතික ටෙනිස් තරඟාවලියට අනුග්‍රහය දැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සමඟ අත්වැල් බැඳගනී
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සමඟ එක් වූ බව පසුගියදා නිවේදනය කළේය. ඒ 109 වැනි වරට පවත්වනු ලබන 2024 වසරේ ශ්‍රී ලංකාවේ ජාතික ටෙනිස් තරඟාවලියේ අනුග්‍රාහකයා බවට පත් වෙමිනි. මේ වසරේ අගෝස්තු සිට සැප්තැම්බර්
වෙළෙඳපොල තරඟකාරීත්වය ඉහළ නැංවීම සඳහා ජල ගාස්තු අඩු කරන ලෙස කර්මාන්තකරුවන් රජයෙන් ඉල්ලා සිටියි
කාර්මික නිෂ්පාදනයන්හිදී යොදා ගන්නා ජල පහසුකම් වෙනුවෙන් ජල ගාස්තු අඩු කරන ලෙස පසුගියදා ශ්‍රී ලංකා කර්මාන්තකරුවන් විසින් රජයෙන් ඉල්ලා සිටින ලදී. මෙම කර්මාන්තකරුවන්ගේ එකතුව සඳහා ඒකාබද්ධ ඇඟලුම් සංගමය (JAAF), ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL), ශ්‍රී ලංකාවේ යුරෝපා වාණිජ මණ්ඩලය (ECCSL),
සැම්සුන්, රෙදි සෝදන යන්ත්‍ර හා ශීතකරණ වෙනුවෙන් 20 වසරක අසමසම වගකීමක් ලබාදෙයි
පාරිභෝගික විදුලි උපකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන සැම්සුන් ශ්‍රී ලංකා, පාරිභෝගිකයින් වෙනුවෙන් වන කැපවීම තවදුරටත් ඉදිරියට ගෙන යමින් සිය රෙදි සෝදන යන්ත්‍ර හා ශීතකරණ සඳහා වසර 20ක වගකීමක් ලබා දීමට කටයුතු කර ඇත. ඒ අනුව සැම්සුන් රෙදි සෝදන යන්ත්‍රයන්හි ඩිජිටල් ඉන්වර්ටර් මෝටරය සඳහා
HNB, තාරුණ්‍යය සවිබල ගැන්වීම හා ආර්ථික වර්ධනය සඳහා ජාතික වැඩපිළිවෙලක් වෙනුවෙන් සස්නක සංසද පදනමට සහයෝගය දක්වයි
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය සතු ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව දිවයින පුරා තරුණ සංවර්ධනය සහ ව්‍යවසායකත්වය පුහුණුව වෙනුවෙන් රජයේ ලියාපදිංචි සමාජ සේවා සංවිධානයක් වන සස්නක සංසද පදනම සමග එක් වූ බව පසුගියදා නිවේදනය කළේය. මේ සඳහා වන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම HNB
TMH සමූහයේ සභාපති ආචාර්ය ධර්මලිංගම් දර්සනන් ජාත්‍යන්තර පොලිස් කොමිසමේ මෙරට කළාපීය අණ දෙන නිලධාරී ධුරයට
TMH සමාගම් සමූහයේ සහ තවත් ප්‍රමුඛ ව්‍යාපාර රැසක සභාපති ධුරය දරන ආචාර්ය. ධර්මලිංගම් දර්සනන් මහතා ජාත්‍යන්තර පොලිස් කොමිසමේ ශ්‍රී ලංකාව සඳහා වන ලුතිනන් කර්නල් සහ කළාපීය අණ දෙන නිලධාරී ලෙස පත් කර තිබේ. ජාත්‍යන්තර පොලිස් කොමිසමේ කටයුතු සහ වෙනත් මානුෂීය වැඩසටහන් සඳහා සපයන
Bally’s Colombo සිය VIP අමුත්තන් සඳහා වෙන් වූ “Paiza” විවෘත කරයි
කොළඹ නගරය කේන්ද්‍ර කර ගත් රාත්‍රී විනෝදාස්වාදය සඳහා ලොව ප්‍රකට ආයතනයක් වන Bally’s Colombo සිය ගෞරවණීය සහ වැදගත් පාරිභෝගිකයන් (VIP) සඳහා වෙන් වූ නවතම සුඛෝපභෝගී ඒකකය වන “Paiza” පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කළේය. ‘Diamond’ සහ ‘Infinity’ යන ඛාණ්ඩ දෙකට අයත් අමුත්තන් සඳහා වෙන් වූ
සෙලාන් බැංකුවේ ‘Signfluencer’ වැඩසටහනේ දෙවැනි අදියරෙන් රත්මලාන අන්ධ විද්‍යාලයට සුවිශේෂී අත්වැලක්
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව ‘Signfluencer’ වැඩසටහන ක්‍රියාවට නංවන ලද්දේ මෙරට දෘශ්‍ය හා ශ්‍රවණ ආබාධ සහිත පුද්ගලයන් සවිබල ගන්වමින්, ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමේ වැදගත්කම අවධාරණය කිරීමේ අරමුණිනි. මෙහි මීළඟ පියවර වශයෙන් සෙලාන් බැංකුව මේ වනවිට රත්මලාන අන්ධ විද්‍යාලයට අත්වැලක් වීම සඳහා සූදානමින්
HNB සමූහය පළමු මාස හය සඳහා බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 16.2ක් වාර්තා කරයි
හැටන් නැෂනල් බැංකුව 2024 ජූනි මාසයෙන් අවසන් වන මාස හය සඳහා රුපියල් බිලියන 25.8 ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 15.4 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇත. මේ අතර HNB සමූහය පිළිවෙලින් පළමු අර්ධයේදී සමස්තයක් ලෙස රුපියල් බිලියන 27.0
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)
රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයම නියෝජනය කරන පාර්ශ්වකරුවන් රැසක් සහභාගී වූ අන්තර්කරණීය වර්ධනයක් උදෙසා වූ නිපුණතා වැඩසටහනේ (S4IG) පාර්ශ්වකරුවන්ගේ තිරසාර සමුළුව සාර්ථකව පැවැත්විණි. එම සමුළුව S4IG ව්‍යාපෘතියට මෙන්ම එහි පාර්ශ්වකරුවන්ට ඉතා වැදගත් සන්ධිස්ථානයක් විය. ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය සමඟ එක් වී
යුනිලිවර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2024 වෙළෙඳ සේවා G කාණ්ඩයේ ශූරතාවය දිනා ගනියි
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ G කාණ්ඩයේ අපරාජිත ශුරයන් බවට පත්වීමට පසුගියදා සමත්විය. මෙම තරගාවලිය වෙළෙඳ සේවා ක්‍රිඩාංගනයේදී පැවැත්විණි. මෙහිදී Amazon Trading and English Tea Shop කණ්ඩායම පරාජය කරමින් සිය ජයග්‍රහණය තහවුරු කරගැනීමට යුනිලිවර් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරගකාරී ලීග්

