නවතම රූපවාහිනී අත්දැකීමක් ඇස් අභියසට ගෙන එන AI තාක්ෂණයේ විශිෂ්ටත්වය

නවතම රූපවාහිනී අත්දැකීමක් ඇස් අභියසට ගෙන එන AI තාක්ෂණයේ විශිෂ්ටත්වය

Sep 10, 2024

මානව ප්‍රජාවේ එදිනෙදා ජීවිතයට සුවිසල් බලපෑමක් එල්ල කරන විදුලි උපකරණයක් ලෙස මෙන්ම විනෝදාස්වාද සාධකයක් ලෙස රූපවාහිනිය පෙන්වා දිය හැකිය. අද මෙන් නොව මීට වසර ගණනාවකට පෙර නිවසේ රූපවාහිනියක් තිබීම යනු පොහොසත්කම ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවක් විය. පවුලේ සියලු දෙනා එක් තැනකට එකතු කළ රූපවාහිනිය

Read More
ISC Education ශිෂ්‍යයින් සඳහා උද්යෝගිමත් ක්‍රිකට් තරඟයක් ද පැරණි සහ වත්මන් බෙලාරුසියානු සිසුන් සඳහා වාර්ෂික සුහද හමුවක් ද සංවිධානය කරයි

ISC Education ශිෂ්‍යයින් සඳහා උද්යෝගිමත් ක්‍රිකට් තරඟයක් ද පැරණි සහ වත්මන් බෙලාරුසියානු සිසුන් සඳහා වාර්ෂික සුහද හමුවක් ද සංවිධානය කරයි

Sep 9, 2024

ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා කැපවී සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකීය අධ්‍යාපන ආයතනයක් වන ISC Education, විනෝදාත්මක ක්‍රීඩා දිනයක් පැවැත්වීම හරහා වත්මන් සිසුන්, වෛද්‍යවරුන්, සහ ආදි සිසුන් අතර කණ්ඩායමක් ලෙස සාමුහිකව වැඩ කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා 2024 අගෝස්තු 10 වැනි දින, කිරිමණ්ඩල ක්‍රීඩාංගණයේ දී ක්‍රිකට්

Read More
SPARK 2024 තරඟාවලියේ අවසන් වටයෙන් හෙට දවසේ තරුණ ව්‍යවසායකයන් කිරුළු පළඳයි

SPARK 2024 තරඟාවලියේ අවසන් වටයෙන් හෙට දවසේ තරුණ ව්‍යවසායකයන් කිරුළු පළඳයි

Sep 9, 2024

බොහෝ දෙනා නොයිවසිල්ලෙන් බලා සිටි, නිපුණතා පිරි තාරුණ්‍යයයේ ව්‍යවසායකයන් කිරුළු ගන්වන SPARK 2024 තරඟාවලියේ අවසන් මහා තරඟය පසුගිය සැප්තැම්බර් 5 දින උත්සවාකාරයෙන් පවත්වනු ලැබීය. ශ්‍රී ලංකාවේ නව පරපුරේ ව්‍යවසායකයන් සවි බලගන්වන්ට තැනූ ජාතික වේදිකාවක් වූ මෙම තරඟාවලියේ අවසන් වටය සඳහා ‘පාසැල්’ හා ‘විවෘත’

Read More
ආර්ථික අභියෝග ජයගනිමින් තිරසාර වර්ධනයක් අත්පත් ගැනීම උදෙසා එක්සත් රාජධානියේ DCTS ප්‍රයෝජනයට ගත හැකි ආකාරය

ආර්ථික අභියෝග ජයගනිමින් තිරසාර වර්ධනයක් අත්පත් ගැනීම උදෙසා එක්සත් රාජධානියේ DCTS ප්‍රයෝජනයට ගත හැකි ආකාරය

Sep 9, 2024

ශ්‍රී ලාංකේය ආර්ථිකයට සුවිසල් ශක්තියක් එක් කරන ඇඟලුම් කර්මාන්තය මේ වන විට තවත් තීරණාත්මක සන්ධිස්ථානයට පැමිණ ඇත්තේ මෙරට ආර්ථිකයේ හෙට දවස පිළිබඳව සුබවාදී බලාපොරොත්තු එක් කරමිනි. COVID-19 වසංගතයෙන් පසු ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින ආර්ථික අභියෝගයන් ජය ගැනීම සඳහා එක්සත් රාජධානියේ සංවර්ධනය වෙමින් පවතින

Read More
පහළ දැමූ සූර්ය විදුලි ගාස්තු ඉහළ දමා පුනර්ජනනීය බල ශක්තිය ප්‍රවර්ධනය කරන්න

පහළ දැමූ සූර්ය විදුලි ගාස්තු ඉහළ දමා පුනර්ජනනීය බල ශක්තිය ප්‍රවර්ධනය කරන්න

Sep 9, 2024

සුනිත්‍ය බල ශක්තිය සුරකින්නන්ගේ සංගමය ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඉල්ලයි සූර්ය පැනල ව්‍යාපෘති සඳහා ගෙවන ගාස්තුව රුපියල් 27 දක්වා පහළ දැමීමට විදුලි බල හා බල ශක්ති අමාත්‍යවරයා ගත් තීරණය ඇතුළු පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටළුවලට විසඳුම් සැපයීමට තමන් සතු සැළසුම් මොනවාද යන්න

Read More
මෙල්වා සමාගම පොළොන්නරුවේ තාක්ෂණ නිලධාරින්ට සහ මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ට විශේෂ වැඩමුළු දෙකක් පවත්වයි

මෙල්වා සමාගම පොළොන්නරුවේ තාක්ෂණ නිලධාරින්ට සහ මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ට විශේෂ වැඩමුළු දෙකක් පවත්වයි

Sep 6, 2024

ශ්‍රී ලංකාවේ වානේ කම්බි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මෙල්වා සමාගම විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තාක්ෂණ නිලධාරින් වෙනුවෙන් ඉදි කිරීම් කර්මාන්තය පිළිබඳ වැඩමුළුවක් පොළොන්නරුව රූ ඉන් චායා හෝටලයේදී පවත්වන ලදී. මේ සඳහා තාක්ෂණ නිලධාරීහු 100කට ආසන්න පිරිසක් සහභාගී වූහ. එසේම ඊ‌ට සමගාමීව ඉදි කිරීම් කර්මාන්තයේ නියැළී

Read More
Dearo Investment සමාගම Iconic සම්මාන හතරකින් පිදුම් ලබයි

Dearo Investment සමාගම Iconic සම්මාන හතරකින් පිදුම් ලබයි

Sep 6, 2024

මූල්‍යකරණයේ නව්‍යකරණය යන විරුදාවලිය ලැබූ, මූල්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙස වැජඹෙන Dearo Investment සමාගම Iconic Awards 2024 සම්මාන උළෙල වර්ණවත් කරමින් වසරේ විශිෂ්ටම ආයෝජන නිෂ්පාදන සැපයුම්කරු, වසරේ විශිෂ්ටම ව්‍යාපෘති මූල්‍ය සමාගම, වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම සහ වසරේ විශිෂ්ටම පාරිභෝගික සැපයුම්කරු යන සම්මාන හතරෙන්

Read More
වැලිසර පිහිටි International School of Western Australia වෙතින් ඕස්ට්‍රේලියානු විෂය නිර්දේශය යටතේ අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව

වැලිසර පිහිටි International School of Western Australia වෙතින් ඕස්ට්‍රේලියානු විෂය නිර්දේශය යටතේ අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව

Sep 6, 2024

වැලිසර පිහිටි International School of Western Australia (ISWA) ලෝකයේ වඩාත් පිළිගත් විෂය නිර්දේශ අතරින් එකක් වන ඕස්ට්‍රේලියානු විෂය නිර්දේශය යටතේ අධ්‍යාපනය හැදෑරීමට සිසුන්ට අවකාශ සළසන මෙරට පිහිටි ඉතා සීමිත අධ්‍යාපන ආයතන අතරින් එකකි. බටහිර ඕස්ට්‍රේලියානු රජයේ පූර්ණ ලියාපදිංචිය ඇති එම ආයතනයේ දැනුමින් පිරි

Read More
NDB බැංකුව සහ Hayleys Solar සහයෝගීත්වයෙන් විශ‍්‍රාමිකයන් සඳහා NDB බැංකුව වෙතින් සූර්ය බලශක්ති ණය පහසුකම හඳුන්වාදෙයි

NDB බැංකුව සහ Hayleys Solar සහයෝගීත්වයෙන් විශ‍්‍රාමිකයන් සඳහා NDB බැංකුව වෙතින් සූර්ය බලශක්ති ණය පහසුකම හඳුන්වාදෙයි

Sep 6, 2024

රට වෙනුවෙන් අඛණ්ඩව සේවාවක් ඉටු කළ ජාතියේ විශ‍්‍රාමිකයින්ගේ යහපැවැත්මට සහාය වීම සහ පරිසර හිතකාමී බලශක්ති විසඳුම් ප‍්‍රවර්ධනය කිරීම අරමුණු කොට ගෙන NDB බැංකුව පසුගිය අගෝස්තු 22 වන දින  “ආචාර විශ‍්‍රාමික ණය යෝජනා ක‍්‍රමය”  යටතේ සූර්ය බලශක්ති පහසුකම් දියත් කිරීමේ අරමුණින් Hayleys Fentons හි

Read More
I O N වඩාත් ඇගැයීමට ලක් වූ නව්‍යකරණ හා තාක්ෂණ සමාගම ලෙස Iconic සම්මාන දිනයි

I O N වඩාත් ඇගැයීමට ලක් වූ නව්‍යකරණ හා තාක්ෂණ සමාගම ලෙස Iconic සම්මාන දිනයි

Sep 6, 2024

මෙරට නව්‍යකරණ සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින I O N Groups පෞද්ගලික සමාගම Iconic Awards 2024 සම්මාන උළෙලේදී වඩාත්ම ඇගැයීමට ලක් වූ නව්‍යකරණ සහ තාක්ෂණ සමාගම ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙල BMICHහිදී පැවැත්වුණු අතර සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන ඉඳුවර වික්‍රමසිංහ සහ රුචිර ලක්මාල් වෙත

Read More