SLT-MOBITEL වේගවත්ම 4G ජංගම දුරකථන ජාලය ලෙස Ookla® වෙතින් ඇගයීමට ලක් වේ
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සේවා භාවිතා පාරිභෝගිකයන්ට වඩාත් වේගවත් සහ උසස් සන්නිවේදන අත්දැකීමක් පිරිනැමීම සඳහා දක්වන කැපවීම නැවත වරක් තහවුරු කරමින්, මෙරට වේගවත්ම 4G ජංගම දුරකථන ජාලය ලෙස Ookla® වෙතින් ඇගයීමට ලක්විය. Ookla® ලොව ස්ථාවර
මෙල්වා සමාගම තාක්ෂණ නිලධාරින්ට හා පෑස්සුම් ශිල්පීන්ට විශේෂ වැඩමුළු දෙකක් පවත්වයි
ශ්‍රී ලංකාවේ වානේ කම්බි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මෙල්වා සමාගම විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තාක්ෂණ නිලධාරින් (Technical Officers) වෙනුවෙන් ඉදි කිරීම් කර්මාන්තය පිළිබඳ වැඩමුළුවක් අනුරාධපුර මැන්ගෝ හෝටලයේදී නොවැම්බර් මස 7 වැනිදා පවත්වන ලදී. මේ සඳහා තාක්ෂණ නිලධාරීහු 100කට ආසන්න පිරිසක් සහභාගී වූහ. එසේම ඊට සමගාමීව
SLIIT විසින් පවත්වනු ලබන ‘Brain Busters with SLIIT – Season 4’ රූපවාහිනී දැනුම මිනුම වැඩසටහන, සිසුන්ගේ සුවිශේෂී දක්ෂතා සහ දැනුම එළිදක්වමින් සාර්ථකව නිමා වේ.
ශ්‍රී ලාංකීය සිසු ප්‍රජාවගේ දැනුම වැඩිදියුණු කිරීමට සහ ඔවුන් තුළ අභියෝගයන් ජය ගැනීම සඳහා අවශ්‍ය පෙළඹවීම ඇති කිරීම වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙරටේ ප්‍රමුඛතම රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක තරගාවලියක් වන ‘Brain Busters with SLIIT – Season 4’ වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත්විය. TV1 රූපවාහිනී
ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ජාතික ජන බලවේගයට සුබ පතමින් වැවිලි කර්මාන්තයේ තිරසාරභාවය සඳහා දිගුකාලීන ප්‍රතිපත්තියක් ඉල්ලා සිටී
ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය නියෝජනය කරන ප්‍රධානතම ආයතනය වන ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (NPP) මෙවර මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත් ගරු. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට (NPP) සිය සුභාශිංසන එක්කර සිටී. එමෙන්ම සමන්ත විද්‍යාරත්න මහතා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම්
අවු. 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීගය සමඟ ‘ප්‍රීමා’ ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිකට් පරපුර බලගන්වයි
කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කරගැනීමේ අරමුණ යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුග 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් (SLYL) 2024 තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය දැක්වීමට ප්‍රීමා ශ්‍රී ලංකා සමූහයල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ යළිත් වතාවක්
යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් ඔස්සේ අධ්‍යාපනය උදෙසා වන කැපවීම සවිමත් කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බව ඉමහත් සතුටින් යුතුව මෙසේ දැනුම් දී සිටිමු. දැනුම බෙදාහදා ගැනීම සහ අධ්‍යාපනික අවස්ථා ඉහළ නැංවීම සිදුකෙරෙන සංස්කෘතියක් ගොඩනැගීම හරහා ජනසමාජයේ පිරිපුන් සුවසෙත ඇතිකිරීමට යූනියන් ඇෂුවරන්ස්
තිස්සමහාරාම විහාරයට සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට කොමර්ෂල් බැංකුව සහ හේලිස් සෝලා වෙතින් සූර්ය බල පද්ධතියක්
කොමර්ෂල් බැංකුව සහ හේලිස් සෝලා එක්ව තිස්සමහාරාමයේ ශ්‍රී කාවන්තිස්ස වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සහ තිස්සමහාරාම රජ මහා විහාරයේ භාවිතය සඳහා සූර්ය පැනල බල සැපයුම් පද්ධතියක් පරිත්‍යාග කර ඇත. එම මධ්‍යස්ථානයේ වෘත්තීය පුහුණුව ලබන ශිෂ්‍යයන් හා විහාරය වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ සෑම දෙසින්ම පැමිණෙන
උසස් ඩිජිටල් අලෙවිකරණ පුහුණුව සැසියක් සඳඳහා NDB බැංකුව AdX සමඟ අත්වැල් බැඳ ගනී
සිය කාර්ය මණ්ඩලයේ ඩිජිටල් අලෙවිකරණ හැකියාවන් වැඩිදියුණු කිරීමේ පියවරක් ලෙස, NDB බැංකුව මෑතකදී Roar AdX සමඟ හවුල් වී එහි කාර්ය මණ්ඩලය සඳහා විශේෂිත පුහුණු වැඩසටහනක් පවත්වන ලදී. මෙම සහයෝගීතාවයල නවීනතම ඩිජිටල් උපාය මාර්ග අනුගමනය කරමින් පුළුල් ලෙස විකාශනය වන මුල්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටීම
JAAF, පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් දිනාගත් ජාතික ජන බලවේගයට සුබ පතමින් ඉදිරියේදී සහයෝගයෙන් කටයුතු කිරිමට බලාපොරොත්තු වෙයි
ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ක්ෂේත්‍රය නියෝජනය කරන ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF), මෙවර මහ මැතිවරණයෙන් පැහැදිලි හා ශක්තිමත් බහුතර ජනවරමක් දිනාගත් ජාතික ජන බලවේගයට (NPP) සිය සුභාශිංසන එක් කළේය. මෙම නව පරිච්ඡේදය සමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට, තිරසාර රැකියා උත්පාදනය කිරීමට
Hino Motors Japan සහ Toyota Tsusho Corporation Japan සමඟ Toyota Lanka (Pvt) Ltd නිළධාරීන් Russel’s Tea Services and Catering (Pvt) Ltd කාර්යාලයට
Hino Motors Japan සහ Toyota Tsusho Corporation Japan සමඟ Toyota Lanka (Pvt) Ltd නිළධාරීන් පසුගියදා Russel’sහි HINO වාහන ඇණිය සහ Toyota විසින් පිරිනමනු ලබන සේවාවන් පිළිබඳව සොයාබැලීම සඳහා Russel’s Tea Services and Catering (Pvt) Ltd කාර්යාලයට පැමිණියා.අධ්‍යක්ෂ රසල් තේ, ජෙහාන් පෙරේරා, HINO වාහන

