CDB සමාගම ව්‍යාපාර අඛණ්ඩතාව සහ අභියෝගවලට මුහුණ දීමේ හැකියාව  වෙනුවෙන් ISO 22301:2019 සහතිකකරණය හිමිකරගනී

CDB සමාගම ව්‍යාපාර අඛණ්ඩතාව සහ අභියෝගවලට මුහුණ දීමේ හැකියාව  වෙනුවෙන් ISO 22301:2019 සහතිකකරණය හිමිකරගනී

Apr 23, 2025

සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී [Citizens Development Business Finance PLC (CDB)] සමාගම, ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණය (Business Continuity Management) වෙනුවෙන් ISO 22301:2019 සහතිකකරණය හිමිකරගැනීමට පසුගියදා සමත් විය. මෙරට බැංකු නොවන මූල්‍ය සේවා සමාගමක් එම සහතිකකරණය හිමි කරගත් ප්‍රථම අවස්ථාව මෙයයි. මීට ඉහත ISO 27001:2013

Read More
කොමර්ෂල් බැංකුවට ලංකාපේ ටෙක්නොවේෂන් සම්මාන උත්සවයේ දී සමස්ත ජයග්‍රාහක සම්මානය සමඟ රන් සම්මාන 5ක්

කොමර්ෂල් බැංකුවට ලංකාපේ ටෙක්නොවේෂන් සම්මාන උත්සවයේ දී සමස්ත ජයග්‍රාහක සම්මානය සමඟ රන් සම්මාන 5ක්

Apr 23, 2025

ශ්‍රී ලංකාවේ ගෙවීම් තාක්ෂණ නවෝත්පාදනයන් හි සිය නායකත්වය තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව 2025 ලංකාපේ ටෙක්නොවේෂන් (LankaPay Technnovation) සම්මාන උත්සවයේ දී රන් සම්මාන පහක් දිනා ගැනීමට සමත් විය.  මෙම සම්භාවනීය උත්සවයේදී බැංකුවට, ඩිජිටල් ගෙවීම්වල විශිෂ්ටත්වය (බැංකු ආයතන) සඳහා වූ සමස්ත සම්මානය සහ ‘වසරේ හොඳම

Read More
තිරසාර ආර්ථික පරිවර්ථනයක් වෙනුවෙන් NDB බැංකුව, වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ 35 වන සංවත්සර සමුළුවට හවුල්කරුවෙකු ලෙස දායක වෙයි

තිරසාර ආර්ථික පරිවර්ථනයක් වෙනුවෙන් NDB බැංකුව, වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ 35 වන සංවත්සර සමුළුවට හවුල්කරුවෙකු ලෙස දායක වෙයි

Apr 23, 2025

NDB බැංකුව පසුගිය දා කොළඹ සිනමන් ලයිෆ් – වෝටර්ෆ‍්‍රන්ට් හිදී පැවති ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ (APB) 35 වන සංවත්සර සමුළුව සඳහා හවුල්කරුවකු ලෙස සම්බන්ධ වීමට ලැබීන පිළිබඳව ඉතා සතුටින් නිවෙදනය කර සිටියි. ‘‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුණර්ජීවනය කිරීම සහ තිරසාර ගොඩනැංවීම සහ වර්ධනය

Read More
NUCARS 2025ජාත්‍යන්තර සමුළුවට ශ්‍රී ලංකාවේ ANCEducation මෙවර සත්කාරකත්වය දක්වයි

NUCARS 2025ජාත්‍යන්තර සමුළුවට ශ්‍රී ලංකාවේ ANCEducation මෙවර සත්කාරකත්වය දක්වයි

Apr 23, 2025

වසර 22ක් පුරා මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන ANC අධ්‍යාපන ආයතනය 2004 සිට නෝර්ත්වුඩ් විශ්ව විද්‍යාලයට අනුබද්ධිත උපාධි වැඩසටහන් රැසක් හඳුන්වා දී තිබේ. මෙම දීර්ඝ කාලීන හවුල්කාරිත්වයේ ප්‍රතිපලයක් ලෙස ජාත්‍යන්තර වැඩමුළුවක් ලෙස පැවැත්වෙන නෝර්ත්වුඩ් විශ්ව විද්‍යාලයේ පරිගණක රථවාහන අනුකරණ වැඩමුළුවේ (Computer Automotive

Read More
MAS, 2024 Eco Go Beyond සම්මාන උළෙලේ දී නිර්මාණාත්මක හැකියාවන් සහිත නව පරපුරේ විශිෂ්ටයින් අගයයි

MAS, 2024 Eco Go Beyond සම්මාන උළෙලේ දී නිර්මාණාත්මක හැකියාවන් සහිත නව පරපුරේ විශිෂ්ටයින් අගයයි

Apr 21, 2025

ලොව ප්‍රමුඛ පෙළේ ඇඟලුම් තාක්ෂණ සමාගමක් වන MAS Holdings තිරසාර අධ්‍යාපනය සහ තරුණ තරුණියන් සවිබල ගැන්වීම වෙනුවෙන් වන සිය කැපවීම යළිත් අවධාරණය කරමින් Eco Go Beyond සම්මාන උළෙල 2024 පසුගියදා තුල්හිරිය MAS Athena හි පවත්වන ලදී. තිරසාරභාවය සඳහා තරුණ නායකයින් විසින් කරන ලද

Read More
BWIO සම්මානයෙන් Tree House International පිදුම් ලබයි

BWIO සම්මානයෙන් Tree House International පිදුම් ලබයි

Apr 21, 2025

දෙහිවල පිහිටි Tree House International වසරේ විශිෂ්ටම හා සාක්ෂි මත පදනම් වූ විශේෂ අවශ්‍යතා ජාත්‍යන්තර පාසල ලෙස BWIO සම්මාන ලැබුවේය. ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වෙන් වූ එකම ජාත්‍යන්තර පාසල වන එහි අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් 75%ක් පමණ විදේශ රටවල සිට මෙරටට

Read More
BWIO රන් සම්මානයෙන් EKRO Lanka Trading පිදුම් ලබයි

BWIO රන් සම්මානයෙන් EKRO Lanka Trading පිදුම් ලබයි

Apr 21, 2025

EKRO Lanka Trading පෞද්ගලික සමාගම BWIO 2025 සම්මාන උළෙලේදී මෙවලම්, යන්ත්‍රෝපකරණ සහ උපාංග අංශයේ ප්‍රමුඛතම ආනයනකරු හා බෙදා හරින්නා ලෙස රන් සම්මාන ලැබුවේය. Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙල ගල්කිස්ස මහා හෝටලයේදී පැවැත්විණි. එහිදී කළමනාකරණ අධ්‍යක්ෂ සුරන්ජිත් කපිල මහතා වෙත සම්මානය

Read More
කැල්ටන් ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි

කැල්ටන් ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි

Apr 21, 2025

කැල්ටන් ස්වීට් හවුස් පෞද්ගලික සමාගම 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ආහාර පාන අංශයේ (මධ්‍යම පරිමාණ) වසරේ විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. එහිදී කැල්ටන් සමූහය නියෝජනය කරන මූල්‍ය සහ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ දේශමාන්‍ය මහේෂ් ද සිල්වා මහතා වෙත සම්මානය පිරිනමන

Read More
‘Berry Much in Nuwara Eliya’අප්‍රේල් 27 දක්වා ග්‍රෙගරි වැව අසලදී පැවැත්වේ

‘Berry Much in Nuwara Eliya’අප්‍රේල් 27 දක්වා ග්‍රෙගරි වැව අසලදී පැවැත්වේ

Apr 21, 2025

දේශීය බෙරි නිෂ්පාදන සන්නාමයක් වන Berry Much සංවිධානය කරන ‘Berry Much in Nuwara-Eliya’ සැණකෙළිය අප්‍රේල් 27 දක්වා නුවරඑළිය ග්‍රෙගරි වැව උද්‍යානයේදී පැවැත්වේ. දින 12ක් පුරා පැවැත්වෙන ඊට සහභාගී වන අයට නැවුම් බෙරි වර්ගවලින් සකසන ආහාර පාන රස විඳීමටත්, විනෝදාත්මක ක්‍රියාකාරකම් රැසක නිරත වීමටත්

Read More
කොමර්ෂල් බැංකුව ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී ආයතනය’ ලෙස LMD වෙතින් නැවතත් පිදුම් ලබයි

කොමර්ෂල් බැංකුව ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී ආයතනය’ ලෙස LMD වෙතින් නැවතත් පිදුම් ලබයි

Apr 21, 2025

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව අඛණ්ඩව දෙවන වසරටත් 2024 දී ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී ආයතනය’ ලෙස LMD වෙතින් ශ්‍රේණිගත කර ඇත. LMD සඟරාවට අනුව, එම සඟරාවේ පර්යේෂණ සහ සත්‍යාපන ක්‍රමවේදය සලකා බලන විට  කොමර්ෂල් බැංකුව සම්මාන 115ක් ලබා ගනිමින්

Read More