NDB බැංකුව කුඩා හා මධ්‍ය පරිමාණ සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබලගැන්වීම සඳහා ‘SME Re-Energizer’ නමින් ණය සැලසුම් ක‍්‍රමයක් හඳුන්වාදෙයි
NDB බැංකුව, ශ‍්‍රී ලංකා රජය සමඟ සහයෝගීව රට පුරා විසිරී සිටින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා අත්‍යාවශ්‍ය වන මූල්‍ය සහාය ලබා දීම සඳහාම නිර්මාණය කර ඇති ‘SME Re-Energizer’ ණය සැලසුම් ක‍්‍රමය දියත් කිරීම පිළිබඳ සාඩම්බරයෙන් නිවේදනය කර සිටියි. කුඩා හා මධ්‍ය
NDB මෙම උත්සව සමයේ නත්තල් සීයා ඔබේ නිවසටම රැගෙන එයි!
NDB බැංකුව, වසර ගණනාවක් පුරා අඛණ්ඩව රැගෙන ආ සම්ප‍්‍රදාය මෙවරත් අලූත් කරමින්, නත්තල් සීයා තම ගණුදෙනුකරුවන්ගේ නිවසටම රැගෙන විත් ඔවුන්ගේ උත්සව සමය අමතක නොවන්නක් කිරීමට මෙවරත් සූදානම් බව සතුටින් ප‍්‍රකාශ කර සිටී. පවුලේ අය හා නිවාඩු කාලය අමතක නොවන ලෙස ගත කිරීමේ අවස්ථාව
TikTok 2024 දෙවන කාර්තුවේ ප්‍රජා මාර්ගෝපදේශ බලගැන්වීමේ වාර්තාව නිකුත් කරයි
TikTok සිය පරිශීලකයින් සඳහා ආරක්ෂිත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීම වෙනුවෙන් වන අඛණ්ඩ කැපවීම ප්‍රදර්ශනය කරමින් 2024 දෙවන කාර්තුව සඳහා වන ප්‍රජා මාර්ගෝපදේශ බල ගැන්වීමේ වාර්තාව නිකුත් කර ඇත. 2024 අප්‍රේල් සිට ජූනි දක්වා වන දත්ත ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම වාර්තාව
කොළඹ කොටුවේ සංස්කෘතික ප්‍රබෝධය ඉහළ නංවමින් Fairway ශ්‍රී ලංකාවේ මීළඟ සංචාරක මධ්‍යස්ථානය සංවර්ධනය කරයි
වේගයෙන් නවීකරණය වන පරිසරයක් තුළ පැරණි යටත් විජිත ඉතිහාසය පිළිබඳ සාක්ෂි විදහා දක්වන ස්ථානයක් ලෙස කොළඹ කොටුව හැඳින්විය හැකිය.ඉපැරණි ලෝකයේ චමත්කාරය සහ නාගරීකරණයේ වෙනස්වීම් මැනවින් සම්මිශ්‍රණය වූ මෙම ප්‍රදේශය ශ්‍රී ලංකාවේ උරුමයන් පිළිබඳ සදාතනික සංකේතයකි. ගාලු මුවදොර පිටිය, ලන්දේසි රෝහල සහ පිටකොටුව වෙළෙඳපල
AVI නවතම ප්‍රදර්ශනාගාරය කලම්බු සිටි සෙන්ටර් හි දැන් විවෘතයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා පාවහන් සන්නාමය වන AVI විසින් සිය දීප ව්‍යාප්ත ප්‍රදර්ශනාගාර ජාලයේ 12 වැනි ප්‍රදර්ශනාගාරය කලම්බු සිටි සෙන්ටර් හීදී CCC පසුගියදා විවෘත කරන ලදී. බැඩ්මින්ටන්, ක්‍රිකට්, පාපන්දු, මලල ක්‍රීඩා, ඇවිදීම, ව්‍යායාම කිරීම වැනි ක්‍රියාශීලී ක්‍රියාකාරකම් වෙනුවෙන් සහ එදිනෙදා ගමන්බිමන් සඳහා විශේෂයෙන්
GSCS International සහ JAAF එක්ව ගෝලීය වෙනසක් වෙනුවෙන් තිරසාර සංවර්ධනය සඳහා මගපෙන්වයි
ලොව පුරා රටවල් 35කට අධික සංඛ්‍යාවක සහතික කිරීම, තක්සේරු කිරීම, විගණනය, තහවුරු කිරීම, පරීක්ෂා කිරීම සඳහා ධාරිතා ඉහළ නැංවීම සිදු කරන GSCS International Ltd එම රටවල් සඳහා ස්ථාවර, තිරසාර හා දිගු කාලීන බලපෑමක් සහිත දියුණුවක් ලබා දීමට කටයුතු කරයි. ශ්‍රී ලංකාව තුළ ඇඟලුම්
හැටන් නැෂනල් බැංකුවේ වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයින්ට උපහාර
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් පසුගියදා පැවැත්වූ උත්සවයකදී බැංකුවේ වසර 25ක සේවා කාලය සම්පූර්ණ කළ සේවකයින්ට උපහාර පුද කළේය. මෙම උත්සවය HNB විසින් වාර්ෂිකව සංවිධානය කරන අතර මෙවර එහිදී 1998 වසරේදී බැංකුව සමඟ එක්වූ සේවකයින් 195 දෙනෙකුට
සැම්සුන්හි 2024Neo QLED සහ QLED රූපවාහිනී සඳහා කර්මාන්තයේ ප්‍රථම වරට VDE වෙතින් රූපවල තත්ව විශිෂ්ටතා සහතිකය හිමි වෙයි
සැම්සුන් විසින් වෙළෙඳපොලට හඳුන්වා දුන් 2024 Neo QLED සහ QLED නිෂ්පාදන පෙළෙහි මාදිලි 7ක් සඳහා True Cinema Black සහ HDR Brightness නිරවද්‍යතා සහතිකය හිමි වූ බව පසුගියදා නිවේදනය කරන ලදී. ලොව ප්‍රමුඛතම ජර්මානු විදුලි ඉංජිනේරු සහතික කිරීමේ ආයතනයක් වන Verband Deutscher Elektrotechniker (VDE)
IIHS සමඟ එක් වී සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට අවස්ථාව
ඔබ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙක්ද? සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වෘත්තියක නියැලෙමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති බහුවිධ අවස්ථා ගවේෂණය කිරීමට කැමැත්තක් දක්වන්නේද? එසේ නම් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තිකයෙකු වීමට ඔබට මඟ පෙන්වීමට International Institute of Health Sciences (IIHS) ආයතනය සූදානම්.
TikTokමානසික යහපැවැත්ම වෙනුවෙන් කැප වෙමින් සෞඛ්‍ය සම්පන්න හෙට දවසකට දායක වෙයි
සෑම මාසයකම TikTok වෙත එක් වන ග්‍රාහක ප්‍රමාණය බිලියනයකට අධිකය. ඊට එක්වීම තුළින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ට ගැලපෙන සබඳතා වර්ධනය කර ගැනීම හා මිතුරු මිතුරියන් සොයා ගැනීමයි. මෙහිදී #MentalHealth හා #MentalHealthAwareness සම්බන්ධ සංවාදයන්ට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. ඒ සම්බන්ධ වීඩියෝ මිලියන 20කට අධික ප්‍රමාණයක් නරඹා

