ක්‍රීඩා ඉසව් සහ ඒවා පැවැත්වෙන ස්ථානවලට සයිබර් ආක්‍රමණ එල්ලවීමේ අවදානම පිළිබඳව Microsoft Cyber Signals වාර්තාව එළිදකී
මේ වනවිට, විශේෂයෙන්ම ආසියානු කලාපයේ, මහා පරිමාණ ක්‍රීඩා හා විනෝදාත්මක ඉසව් පැවැත්වීම මෙන්ම, ඒවා සඳහා විද්‍යුත් ක්‍රමයට ටිකට්පත් නිකුත් කිරීම, LED දර්ශන තිර භාවිතා කිරීම සහ පොදු Wi-Fi පහසුකම් ලබාදීම වැනි ඩිජිටල් ක්‍රියාකාරකම් බහුලව සිදු වේ. මෙවැනි පසුබිමක් තුළ සංවේදී දත්ත සහ තොරතුරුවලට
රොසෙල් හි නව සංකල්ප මන්දිරය වත්තලදී විවෘත වූ වගයි
ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සිය නවතම සංකල්ප මන්දිරය වත්තලදී පසුගියදා විවෘත කරන ලදී. දීපව්‍යාප්ත ප්‍රදර්ශනාගාර ජාලයට එක්කෙරුණු 74 වෙනි ප්‍රදර්ශනාගාරය මෙය වන අතර ශ්‍රී ලාංකිකයින්ට සුන්දරත්වයෙන් සපිරි ජීවන අවකාශයන් නිර්මාණය කිරීමට අවශ්‍ය මඟපෙන්වීම් අඛණ්ඩව ලබාදීමට රොසෙල්
කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම හරිත නිවාස ණය යෝජනා ක‍්‍රමය දියත් කරයි
කොමර්ෂල් බැංකුව මෙන්ම පරිසරය වෙනුවෙන් කැපවී සිටින ගනුදෙනුකරුවන්ට සහාය වීම සඳහා දියත් කර ඇති හරිත ණය දීමේ ව්‍යාපෘතිය යටතේ, කොමර්ෂල් බැංකුව නව වැඩසටහනක් ප‍්‍රකාශයට පත්කර ඇත. මේ අනුව ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBCSL) විසින් හරිත ගොඩනැගිලි සහතික ප‍්‍රදානය කරන ලද නිවාස මිලදී
ඇමරිකාඑක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනමණ්ඩලයේ නියෝජිත කණ්ඩායමක් YADEN LABORATORIES (PVT) LTDහි නිරීක්ෂණ සංචාරයක
ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන මණ්ඩලයේ (USFDA) නිලධාරීහු පිරිසක් පසු ගිය දා කටුනායක අපනයන සැකසුම් කලාපය තුළ පිහිටා ඇති, අති නවීන ජීවානුහරණය කරන ලද නික්ෂේපණ ද්‍රාවණ එන්නත් (ඖෂධ) නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන YADEN LABORATORIES හි නිරීක්ෂණ සංචාරයක නිරත වූහ. ශ්‍රී ලංකාවේ
දකුණු ආසියාවේ ප්‍රථම වරට Al තාක්ෂණය ඇසුරෙන් පූර්ව පිළිකා හඳුනාගැනීමේ යෙදුමක් ශ‍්‍රී ලංකාවෙන්
ශ්‍රී ලංකාවේ පිළිකා රෝගී අනුපාතය දිනෙන් දින වර්ධනය වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන අතර එය පසුගිය වසර කිහිපය තුළ මෙරට පිළිකා රෝගී අනුපාතය පිළිබඳ වාර්තාවලින් මනාව පැහැදිලි වේ. එනම්, 2005 සිට 2019 දක්වා කාල පරාසය තුළ ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් සංඛ්‍යාව 13,372 සිට 31,848
අලියාන්ස් ලංකා නව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යූනියන් පෙදෙසේ විවෘත කෙරේ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් මෙන්ම ජාත්‍යන්තර Allianz SE Group හි සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා සමාගම, මෙතෙක් කල් බොරැල්ල ප්‍රදේශයේ පිහිටා තිබූ තම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය, කොළඹ යූනියන් පෙදෙසේ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ. මෙය සිය ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් අත්කර දෙමින් ඔවුන්ට ජාත්‍යන්තර
ශ්‍රී ලංකාවේ fastest ම පන්දුව යැවීම තමයි මගේ ප‍්‍රධාන ඉලක්කය
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක්ෂතාවය හා හැකියාව නිසා Airtel Fastest තරගාවලියේ සමස්ත ජයග‍්‍රාහකයා ලෙස ඔහු ඉස්මතු විය. ක‍්‍රීඩා පිටියේදී සතුටුදායක අවස්ථාවන්වල සිට ඔහු
SLT-MOBITEL මෙරට ප්‍රථම වරට ඡායාරූප අලෙවිකිරීම හා මිලදීගැනීම සඳහා විශේෂ වෙබ් අඩවියක් හදුන්වාදෙයි
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අන්තර්ජාලය මගින් ඡායාරූප අලෙවිකිරීම හා මිලදී ගැනීම සඳහා විශේෂ වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල ව්‍යුහය තවදුරටත් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස SLT-MOBITEL මෙම ‘www.picsforest.com’ වෙබ් අඩවිය ආරම්භකර ඇත.
ශ‍්‍රී ලංකාවේ තිරසාර සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා JICA, හැටන් නැෂනල් බැංකුව සමඟ අත්වැල් බැඳගනියි
ශ‍්‍රී ලංකාවේ තිරසාර සමාජ-ආර්ථික සංවර්ධනය වෙනුවෙන්, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA), ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය හරහා, ජපානයේ නිල සංවර්ධන ආධාර වැඩසටහන (ODA) ක‍්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය වන JICA, HNB හි පුළුල් පරාසයක විශේෂඥතාව
BCI Campus, අති නවීන මට්ටමේ උසස් අධ්‍යාපන විශිෂ්ටතාවයන් සමගින් සුවිශේෂී සන්ධිස්ථානයක් කරා
‘අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් තුළින් සාර්ථක අනාගතයක්’ උදාකරදීමේ අරමුණ ඇතිව, උසස් අධ්‍යාපනය සඳහා නව අරුතක් එක් කරමින් BCI Campus විසින් නවීන පහසුකම් සහිතව ඉදිකරනු ලැබූ සිය ‘Christ the King (CRK)’ සත්මහල් ගොඩනැගිල්ල මීගමුවේදී පසුගියදා විවෘත කළේය. එම අවස්ථාව BCI Campus පැමිණි අභිමානවත් ගමන් මගෙහි