Arpico වෙතින් නවතම NextGen මෙට්ට වෙළඳපොළට
දීර්ඝ කාලයක පටන් ශ්රී ලංකාවේ මෙට්ට කර්මාන්තයේ ප්රමුඛයා වන Arpico නිෂ්පාදනය කරන නවතම මෙට්ට වර්ගය වන Arpico NextGen හඳුන්වා දීම පසුගියදා සිදුකෙරිණි. පුරෝගාමී Air Cooling Pocket තාක්ෂණය භාවිතා කරමින් මෙම මෙට්ට නිපදවනු ලබයි. ශ්රී ලංකාවේ වෙළඳපොළට මෙබඳු මෙට්ට වර්ගයක් හඳුන්වා දෙන ප්රථම අවස්ථාව
සම්පත් බැංකුව, ශ්රී ලංකාවේ ප්රථම වරට AI තාක්ෂණයෙන් බලගැන්වෙන ක්ෂණික පුද්ගලික ණය ලබාදීමේ විසඳුමක් හඳුන්වාදෙයි
ඩිජිටල් පරිවර්තනයේ සහ පාරිභෝගික කේන්ද්රීය නවෝත්පාදනයේ අද්වීතිය කඩඉමක් සනිටුහන් කරමින්, ශ්රී ලංකාවේ ප්රථමවරට කෘත්රීම බුද්ධිය (AI) සහ උසස් දත්ත විශ්ලේෂණ තාක්ෂණය ඇසුරින් ස්වයංක්රීයව ක්රියාත්මක Sampath Select, ක්ෂණික පුද්ගලික ණය ලබා දීමේ විසඳුමක් හඳුන්වා දීමට සම්පත් බැංකුව පියවර ගෙන තිබේ. සම්පත් බැංකුවේ උපායමාර්ගික මුලපිරීමක්
සම්පත් බැංකුව 2025 වසරේ පළමු කාර්තුව සඳහා ඉහළ කාර්ය්ය සාධනයක් සමඟ සිය අඛණ්ඩ වර්ධනය තහවුරු කරයි
2025 අප්රේල් 17 වන දින සිට ක්රියාත්මක වන පරිදි ශ්රී ලංකා මහ බැංකුව විසින්, සම්පත් බැංකුව දේශීය පද්ධතිමය වශයෙන් වැදගත් බැංකුවක් (Domestic Systemically Important Bank) ලෙස එහි කාණ්ඩ අංක 01 යටතේ වර්ගීකරණය කරන ලදී. රට තුළ මූල්ය ක්ෂේත්රයේ ස්ථායීතාවය පවත්වා ගැනීමට සම්පත් බැංකුව
මැලිබන් බිස්කට් විසින් කොරියන් රාමෙන් රස සම්ප්රදායට නව හැඩයක් එක් කරමින්, ශ්රී ලංකාවේ ප්රථම Korean Ramen Savory බිස්කට් නිෂ්පාදනය හඳුන්වාදෙයි
ශ්රී ලාංකික තරුණ තරුණියන් අතර ජනප්රිය කොරියානු ආහාර සම්ප්රදාය වැළඳගැනීමේ ප්රවණතාවය සැලකිල්ලට ගනිමින්, පාරිභෝගිකයින් අතර ප්රචලිත Maliban Snackers Savory බිස්කට් පෙළ යටතේ සිය නවතම බිස්කට් රස පෙරැළිය හඳුන්වා දීමට මැලිබන් බිස්කට් (පුද්ගලික) සමාගම, පසුගියදා නිල වශයෙන් කටයුතු කළේ ය. ඒ ශ්රී ලංකාවේ බිස්කට්
Shine Dental Care නිර්මාතෘ වෛද්ය අසංක සේනානායක වසරේ ජනප්රියම දන්ත වෛද්යවරයා ලෙස BWIO සම්මාන දිනයි
දන්ත වෛද්ය ප්රතිකාර සේවා සැපයීමේ ප්රමුඛයෙකු වන Shine Dental Care (www.shinedentalcare.lk) ආයතනයේ නිර්මාතෘ වෛද්ය අසංක සේනානායක මහතා BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ ජනප්රියම දන්ත වෛද්යවරයා ලෙස සම්මාන ලැබුවේය. අමෙරිකා එක්සත් ජනපදයේ Business World International Organization සංවිධානය කළ එම සම්මාන උළෙල කොළඹදී පැවැත්විණි. Facebook,
C-Fourසමාගම අඛණ්ඩව දෙවන වරටත් SLIM රන් සම්මාන දිනයි
මදුරු දැල් නිෂ්පාදනයේ ශ්රී ලංකාවේ ප්රමුඛතම සහ විශ්වාසනීය නාමයක් වන C – Four සමාගම සිය විශිෂ්ටත්වය නැවත වරක් සනාථ කරමින් 2025 SLIM SMEDA සම්මාන උලෙළේදී රෙදිපිළි ඇගළුම් හා විලාසිතා කාණ්ඩයේ රන් සම්මානය දිනා ගත්තේය. කොළඹ මොනාච් ඉම්පීරියල් හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙල වාර්ෂිකව
Beliatta Exim Holdings විශිෂ්ටම නැගී එන ආහාර නිෂ්පාදකයා ලෙස BWIO සම්මාන දිනයි
මෙරට ප්රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් වන Beliatta Exim Holdings පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම නැගී එන ආහාර නිෂ්පාදකයා ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization සංවිධානය කළ එම සම්මාන උළෙල ගල්කිස්ස මහා හෝටලයේදී පැවැත්විණි. එහිදී සමාගමේ කළමනාකරණ
SLT-MOBITEL වෙතින්පොසොන් ආලෝක පූජාවට බැතිබර හා අරුත්බර දායකත්වයක්
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට සංස්කෘතික උරුමයන් සුරැකීම උදෙසා දක්වන කැපවීමෙහි තවත් සුවිශේෂී පියවරක් වශයෙන්, පසුගියදා පැවැත්වුණු පොසොන් ආලෝක පූජා වැඩසටහනට අරුත්බර දායකත්වයක් ලබාදීමට කටයුතු කළේය. ශ්රී ලංකා රජය විසින් සංවිධානය කරන ලදුව මිහින්තලය රජමහා විහාර පරිශ්රයේදී පැවැත්වුණු
පහසු හා දැරිය හැකි මිලකට වාහන ලීසිං විසඳුම් ලබාදීමට HNB, ටොයොටා ලංකා සමඟ අත්වැල් බැඳගනී
ශ්රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පුද්ගලික සහ ව්යාපාරික වාහනවලට පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීම සඳහා ටොයොටා ලංකා (පුද්ගලික) සමාගම සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය පසුගියදා නිල වශයෙන් අත්සන් කරන ලද අතර දිවයින
Cinnamon Life, LMDහි නවතම සන්නාම වාර්ෂික ශ්රේණිගත කිරීම්හි හොඳම තිදෙනා අතරට එක් වෙයි
LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 සන්නාම වාර්ෂික ශ්රේණිගත කිරීමේදී එහි දෙවන ස්ථානය හිමි කර ගැනීමට Cinnamon Life සමත්ව සිටියි. මෙරට ප්රමුඛතම ව්යාපාරික ශ්රේණිගත කිරීමකින් හිමි වූ එම පිළිගැනීම තුලින් Cinnamon Lifeහි සීඝ්ර වර්ධනය, නවෝත්පාදනය මෙන්ම පාරිභෝගිකයා සමඟ පවතින සුවිශේෂී සබඳතාව මනාව

