Make-A-Wish International ලෝක ප්‍රාර්ථනා දිනය සමරමින් ශ්‍රී ලංකාවේ‘Make-A-Wish Sri Lanka’ ව්‍යාපෘතියදියත් කරයි
මෙවර ලෝක ප්‍රාර්ථනා දිනය සැමරීම මෙන් ම, බලපත්‍රලාභී ජාත්‍යන්තර සංවිධානයක් වන Make-A-Wish International හි 45 වන සංවත්සරය නිමිති කර ගනිමින් Make-A-Wish Sri Lanka පසුගියදා නිල වශයෙන් ආරම්භ කෙරිණි. Make-A-Wish Sri Lanka ව්‍යාපෘතිය, ඉන්දිරා පිළිකා භාරය විසින් පරිපාලනය කරනු ලබන අතර, පිළිකා රෝගයෙන් පීඩා
සම්බුදු තෙමගුලේ අරුත මැනැවින් පිළිබිඹු කළ CDB වෙසක් කලාපය
සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී [Citizens Development Business Finance PLC (CDB)] සමාගම විසින් සම්බුදු තෙමගුල නිමිත්තෙන් මැයි 12 දින, වෙසක් පොහොය දා සිට සිය ප්‍රධාන කාර්යාලය පරිශ්‍රයේ වෙසක් සතියක් ප්‍රකාශයට පත්කරන ලදි. CDB සමාගම වසර 10 කට අධික කාලයක් තිස්සේ වාර්ෂිකව පවත්වන මෙම
NDB බැංකුව ජා-ඇල VIMAN ව්‍යාපෘතිය සඳහා 100% සුවිශේෂී මූල්‍ය පහසුකම් සපයමින් ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමඟ හවුල් වේ
ජා-ඇල ප‍්‍රදේශයේ ඉදිවන VIMAN මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියේ 3 වන අදියර නිවාස සඳහා 100% නිවාස ණය පහසුකම් ලබා දීම සඳහා ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගම සමඟ NDB බැංකුව හවුල්කරුවකු ලෙස සම්බන්ධ වීම පිළිබඳව ඉතා සතුටින් දැනුම් දී සිටියි. දැරියහැකි මිලකට, වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්
සෙලාන් බැංකුව 2025 පළමු කාර්තුවේදී රු. බිලියන 2.76ක බදු පසු ලාභයක් වාර්තා කරයි
සෙලාන් බැංකුව 2025 වසරේ පළමු කාර්තුවේදී රු. මිලියන 4,199 ක බදු පෙර ලාභයක් වාර්තා කිරීමට සමත් විය. මෙය 2024 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන 3,704 ට සාපේක්ෂව 13.36% ක වර්ධනයකි. 2025 මාර්තු 31 දිනයෙන් අවසන් වූ මාස 3 සඳහා සෙලාන් බැංකුව
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස සමරයි
විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් විසින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සිය වාර්ෂික අලුත් අවුරුදු සැමරුම් උළෙල වන ‘සන්ෂයින් සූර්ය මංගල්‍යය 2025’ ඉතා උත්කර්ෂවත් ලෙස සමරන ලදී. මෙම අවස්ථාව සඳහා සන්ෂයින් සමූහයේ සියලුම ව්‍යාපාර සහ කලාපීය ඒකක නියෝජනය කරමින් සාමාජිකයින්
Richwin Investment සමාගම සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි
මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Richwin Investment and Credit පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටම මූල්‍ය විසඳුම් සපයන සමාගම ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization සංවිධානය කළ එම සම්මාන උළෙල ගල්කිස්ස මහා හෝටලයේදී පැවැත්විණි London Business Excellency ආයතනය පැවැත්වූ
MD Computers.lk ජනප්‍රියම පරිගණක හා උපාංග අලෙවි වෙබ් අඩවිය ලෙස BWIO සම්මාන දිනයි
MD Computers.lk පෞද්ගලික සමාගමේ වෙබ් අඩවිය Business World International 2025 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම පරිගණක සහ උපාංග අලෙවි වෙබ් අඩවිය ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization ගල්කිස්ස මහා හෝටලයේදී සංවිධානය කළ සම්මාන උළෙලේදී කළමනාකරණ අධ්‍යක්ෂ ඩබ්. ජී. එම්. ධනංජය සහ අධ්‍යක්ෂ ජී.
Chinese Dragon Café අවුරුදු සමයේ නුවරඑළියේ විවෘත කළ අලෙවිසැලට ඉහළ ප්‍රතිචාර
මෙරට ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන Chinese Dragon Café ආයතනය අවුරුදු සමය වෙනුවෙන් නුවරඑළිය ඇල්පයින් හෝටල් පරිශ්‍රයේ තාවකාලික අලෙවිසැලක් විවෘත කර තිබිණි. දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් සමඟ රැඳී සිටින පාරිභෝගිකයන්ට සහ නිවාඩු සමයේ නුවරඑළියේ සංචාරය කරන දේශීය සහ විදේශීය සංචාරකයන්ට චීන සහ ශ්‍රී
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයකට ඔසවා තබමින් ESOFT Metro Campus විසින් ESOFT Uni (ESU) උසස් අධ්‍යාපන ආයතන ජාලය හඳුන්වාදෙයි
ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන ESOFT Metro Campus, මැයි 15 දා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේ දී සිය 25 වැනි සංවත්සරය උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය. දශක දෙකකට අධික කාලයක් පුරාවට මෙරට සිසු දරුවන් අධ්‍යාපනයෙන් සවිබල ගැන්වූ ESOFT Metro Campus හි අභිමානය
රු. ටි‍්‍රලියන 3ක වත්කම් සන්ධිස්ථානයට ළඟාවෙමින් කොමර්ෂල් බැංකුව 2025 පළමු කාර්තුව අවසන් කරයි
2025 වසර සඳහා සුවිශේෂී ශක්තිමත් ආරම්භයක් ලබා ගනිමින්, කොමර්ෂල් බැංකු සමූහය වසරේ පළමු කාර්තුවේදී හිතකර ලාභයක් සහ ශේෂ පත්‍ර වර්ධනයක් වාර්තා කර ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, එහි අනුඅබද්ධිත සමාගම් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය කොළඹ කොටස් වෙළඳපොළ (CSE) වෙත වාර්තා කර

