තිස්සමහාරාම විහාරයට සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට කොමර්ෂල් බැංකුව සහ හේලිස් සෝලා වෙතින් සූර්ය බල පද්ධතියක්
කොමර්ෂල් බැංකුව සහ හේලිස් සෝලා එක්ව තිස්සමහාරාමයේ ශ්‍රී කාවන්තිස්ස වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සහ තිස්සමහාරාම රජ මහා විහාරයේ භාවිතය සඳහා සූර්ය පැනල බල සැපයුම් පද්ධතියක් පරිත්‍යාග කර ඇත. එම මධ්‍යස්ථානයේ වෘත්තීය පුහුණුව ලබන ශිෂ්‍යයන් හා විහාරය වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ සෑම දෙසින්ම පැමිණෙන
උසස් ඩිජිටල් අලෙවිකරණ පුහුණුව සැසියක් සඳඳහා NDB බැංකුව AdX සමඟ අත්වැල් බැඳ ගනී
සිය කාර්ය මණ්ඩලයේ ඩිජිටල් අලෙවිකරණ හැකියාවන් වැඩිදියුණු කිරීමේ පියවරක් ලෙස, NDB බැංකුව මෑතකදී Roar AdX සමඟ හවුල් වී එහි කාර්ය මණ්ඩලය සඳහා විශේෂිත පුහුණු වැඩසටහනක් පවත්වන ලදී. මෙම සහයෝගීතාවයල නවීනතම ඩිජිටල් උපාය මාර්ග අනුගමනය කරමින් පුළුල් ලෙස විකාශනය වන මුල්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටීම
JAAF, පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් දිනාගත් ජාතික ජන බලවේගයට සුබ පතමින් ඉදිරියේදී සහයෝගයෙන් කටයුතු කිරිමට බලාපොරොත්තු වෙයි
ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ක්ෂේත්‍රය නියෝජනය කරන ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF), මෙවර මහ මැතිවරණයෙන් පැහැදිලි හා ශක්තිමත් බහුතර ජනවරමක් දිනාගත් ජාතික ජන බලවේගයට (NPP) සිය සුභාශිංසන එක් කළේය. මෙම නව පරිච්ඡේදය සමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට, තිරසාර රැකියා උත්පාදනය කිරීමට
Hino Motors Japan සහ Toyota Tsusho Corporation Japan සමඟ Toyota Lanka (Pvt) Ltd නිළධාරීන් Russel’s Tea Services and Catering (Pvt) Ltd කාර්යාලයට
Hino Motors Japan සහ Toyota Tsusho Corporation Japan සමඟ Toyota Lanka (Pvt) Ltd නිළධාරීන් පසුගියදා Russel’sහි HINO වාහන ඇණිය සහ Toyota විසින් පිරිනමනු ලබන සේවාවන් පිළිබඳව සොයාබැලීම සඳහා Russel’s Tea Services and Catering (Pvt) Ltd කාර්යාලයට පැමිණියා.අධ්‍යක්ෂ රසල් තේ, ජෙහාන් පෙරේරා, HINO වාහන
ප්‍රයිම් ලෑන්ඩ්ස් ‘World Business Outlook Awards 2024’හි දී ජාත්‍යන්තර සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්.) සමාගම පසුගියදා තායිලන්තයේදී පැවැත්වුණු ‘World Business Outlook Awards 2024’ හිදී ජාත්‍යන්තර සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. එහිදී ‘2024 වසරේ ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සමාගම’ සහ YOLO ව්‍යාපෘතිය වෙනුවෙන් ‘2024 වසරේ ශ්‍රී ලංකාවේ
සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024 වසරේ ආසියාවේ විශාල ව්‍යාපාර කාණ්ඩයේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස Great Place to Work®වෙතින් ඇගයීමට ලක් වෙයි
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් හී සාධනීය සහ ධනාත්මක, සියලු දෙනාට සහයෝගයෙන් සේවය කළ හැකි සේවා ස්ථාන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම තවත් තහවුරු කරමින් Great Place to Work® විසින් 2024 වසරේ ආසියාවේ විශාල ව්‍යාපාර කාණ්ඩයේ විශිෂ්ටතම සේවා
NDB බැංකුව ඩිජිටල්කරණයේ පෙරමුණගනිමින් SLIM DIGIS 2.4හි දී සම්මාන රැසකින් පිදුම් ලබයි!
NDB බැංකුව ඔවුන්ගේ ඩිජිටල් අලෙවිකරණ විශිෂ්ටත්වය සඳහා වූ කැපවීම වෙනුවෙන් පසුගියදා පැවති SLIM DIGIS 2.4 සම්මාන උලෙළේදී සම්මාන තුනක් සමඟින් ඇගයීමට ලක්විය. ඩිජිටල් අලෙවිකරණ ක්ෂේ්ත‍්‍රය පුළුල් කිරීමට පමණක් නොව, ශ‍්‍රී ලංකාවේ බැංකුකරණ ක්ෂේත‍්‍රය තුළ ඩිජිටල් නව්‍යකරණයට නායකත්වය දීමට NDB බැංකුවේ ඇති කැපවීම මෙමඟින්
පුනර්ජනනීය බලශක්ති විසඳුම් සඳහා නම්‍යශීලී මූල්‍ය පහසුකම් ලබාදීම වෙනුවෙන් HNB, Hayleys Solar සමඟ එක් වෙයි
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සූර්ය බලශක්තිය තුළින් විදුලිය සපයා ගැනීමට අදහස් කරන පාරිභෝගිකයින් වෙත ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar සමඟ හවුල්කාරීත්වය තවදුරටත් ඉදිරියට ගෙන යාමට කටයුතු කළේය. මේ සඳහා
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබලගැන්වීම සඳහා NDB බැංකුව SLIM කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන සම්මාන උළෙල 2024 (SMEDA) හරහා SLIM ආයතනය සමඟ අත්වැල්බැඳගනියි
ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ SME ව්‍යවසායක ක්ෂේත‍්‍රය බලගැන්වීම උදෙසා සිය කැපවීම තව දුරටත් තහවුරු කරමින් NDB බැංකුව, කීර්තිමත් SLIM කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන සම්මාන උළෙල (SLIM SME Development Awards) සඳහා ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සමඟ සම්බන්ධ වී තිබේ.
HNB ප්‍රසම්පාදන ක්‍රියාවලිය ISO 9001:2015 තත්ව සහතිකයෙන් පිදුම් ලබයි
පුද්ගලික අංශයට අයත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, බැංකු සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා ISO 9001:2015 තත්ව සහතිය හිමි කර ගැනීමට පසුගියදා සමත් විය. ඒ සමඟ සේවා විශිෂ්ටත්වයේ ප්‍රමුඛයා ලෙස තවදුරටත් තම ස්ථානය ශක්තිමත් කර ගැනීමට HNB සමත්ව

