
තිස්සමහාරාම විහාරයට සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට කොමර්ෂල් බැංකුව සහ හේලිස් සෝලා වෙතින් සූර්ය බල පද්ධතියක්
කොමර්ෂල් බැංකුව සහ හේලිස් සෝලා එක්ව තිස්සමහාරාමයේ ශ්‍රී කාවන්තිස්ස වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සහ තිස්සමහාරාම රජ මහා විහාරයේ භාවිතය සඳහා සූර්ය පැනල බල සැපයුම් පද්ධතියක් පරිත්‍යාග කර ඇත.
එම මධ්‍යස්ථානයේ වෘත්තීය පුහුණුව ලබන ශිෂ්‍යයන් හා විහාරය වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ සෑම දෙසින්ම පැමිණෙන බැතිමතුන් සඳහාත් මෙම ආයතන දෙකෙහි විදුලි බල පිරිවැය අවම කිරීමටත් කිලෝ වොට් 40 ක සූර්ය පැනල පද්ධතියේ ප්‍රතිලාභ ලබයි.
මෙම පරිත්‍යාගය කොමර්ෂල් බැංකුව සහ හේලීස් සෝලා යන ආයතන දෙකෙහි උපායමාර්ගික සහයෝගීතාවය මත සිදුවූ අතර බැංකුවේ දිරිබල හරිත සංවර්ධන ණය පහසුකම යටතේ ව්‍යාපාර සඳහා හේලිස් සෝලා වෙතින් සූර්ය පැනල පද්ධති මිලදී ගන්නන් හට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් ද සහනදායී කොන්දේසි මත සපයනු ලබයි.
1 Comment
I am really impressed along with your writing abilities and also with the layout for your blog.
Is that this a paid theme or did you customize it your self?
Anyway keep up the excellent high quality writing, it
is uncommon to see a nice blog like this one
today. Lemlist!