ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

Jan 3, 2025

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය’ වැඩසටහන සමඟ දන්ත සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීමටද පියවර ගනු ලැබීය. මුඛ සෞඛ්‍ය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීම හා ඔවුන්

Read More
LMDහි සමාරම්භක ආයතනික සන්තුෂ්ඨි දර්ශකයේ බැංකු අංශයේ පළමු ස්ථානය කොමර්ෂල් බැංකුවට

LMDහි සමාරම්භක ආයතනික සන්තුෂ්ඨි දර්ශකයේ බැංකු අංශයේ පළමු ස්ථානය කොමර්ෂල් බැංකුවට

Jan 3, 2025

LMD සඟරාව විසින් නිකුත් කරන ලද සමාරම්භක ආයතනික සන්තුෂ්ඨි දර්ශකයේ (Corporate Happiness Index) ශ්‍රී ලංකාවේ බැංකු අතරින් කොමර්ෂල් බැංකුව පළමු ස්ථානයට පත්ව ඇත. PepperCube උපදේශක ආයතනය විසින් මෙම සමාරම්භක මුලපිරීම වෙනුවෙන් සිදු කරන ලද සමීක්ෂණයේ දී සළකා බලන ලද ගුණාංග 16 හි ලබාගත්

Read More
25 වැනි සණස නෙළුම් මල් පූජාව මෙවරත් අනුරාධපුර පූජා භූමියේදී පැවැත්වේ

25 වැනි සණස නෙළුම් මල් පූජාව මෙවරත් අනුරාධපුර පූජා භූමියේදී පැවැත්වේ

Jan 2, 2025

පුරා වසර 25ක් අඛණ්ඩව සණස ව්‍යාපාරය වාර්ෂිකව අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් සංවිධානය කරන නෙළුම් මල් හා කිරි ආහාර පූජාව මෙවරත් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේදී හා රුවන්වැලිසෑ පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. සණස මහා සංගමයේ මූලිකත්වයෙන් ලංකාවාසී සියලු දෙනාට

Read More
ශ්‍රී ලංකා වේග පන්දු ක්‍රීඩක මතීෂ පතිරණ කොමර්ෂල් බැංකුව වෙනුවෙන් පිටියට

ශ්‍රී ලංකා වේග පන්දු ක්‍රීඩක මතීෂ පතිරණ කොමර්ෂල් බැංකුව වෙනුවෙන් පිටියට

Jan 1, 2025

මෙරට පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුවේ සන්නාම තානාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ දක්ෂතම යොවුන් ක්‍රිකට් තරුවක් වන මතීෂ පතිරණ මහතා පත් කර තිබේ. විශේෂයෙන් ම, මෙරට විශාලතම ඩෙබිට් කාඩ් සංචිතය වන ComBank ඩෙබිට් කාඩ්පත් මතීෂ විසින් නියෝජනය කරනු ඇත. ඒ ඔහු ප්‍රසිද්ධිය

Read More
ශ්‍රී ලංකාවේ ඩිජිටල් වෙළඳ පොළට නව වෙළඳ ප්‍රචාරණ විසඳුම්ගෙන ඒමට Aleph සමඟTikTok හවුල්කරුවන් වන වගයි

ශ්‍රී ලංකාවේ ඩිජිටල් වෙළඳ පොළට නව වෙළඳ ප්‍රචාරණ විසඳුම්ගෙන ඒමට Aleph සමඟTikTok හවුල්කරුවන් වන වගයි

Dec 31, 2024

ලොව ප්‍රමුඛ පෙළේ කෙටි වීඩියෝ වේදිකාවක් වන TikTok, ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ විසඳුම්වල ගෝලීය පුරෝගාමියෙකු වන Aleph සමග, ශ්‍රී ලංකාවේ නිල නැවත විකුණුම් සහකරු ලෙස තෝරාගෙන ඇත. මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලාංකේය සන්නාම, නියෝජිතායතන සහ ව්‍යාපාර සඳහා උද්යෝගිමත් වර්ධනයක් සනිටුහන් කරමින්, ඔවුන්ට TikTok හි අද්විතීය

Read More
Kaspersky ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ B2C බෙදාහරින්නා ලෙස Technocity පත්කරයි

Kaspersky ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ B2C බෙදාහරින්නා ලෙස Technocity පත්කරයි

Dec 31, 2024

ගෝලීය සයිබර් ආරක්ෂාව සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් වන Kaspersky, සිය පරිගණක වෛරස විනාශ කිරීමේ මෘදුකාංග (Anti-virus software – පාරිභෝගික කාණ්ඩය) සඳහා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ B2C බෙදාහැරීම් නියෝජිත ලෙස Technocity (පුද්.) සමාගම පත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. පසුගියදා පැවති උත්සවයකදී මෙම පත්

Read More
කොමර්ෂල් බැංකුව කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සමඟ කුසලතා සංවර්ධන වැඩසටහනක් පවත්වයි

කොමර්ෂල් බැංකුව කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සමඟ කුසලතා සංවර්ධන වැඩසටහනක් පවත්වයි

Dec 31, 2024

කොමර්ෂල් බැංකුවෙහි ‘දිරිබල ඉදිරි පරම්පරාවේ පාසල් ව්‍යවසායකත්වය සවිබලගැන්වීමේ වැඩසටහන’ යටතේ මෑතකදී සංවිධානය කරන ලද කුසලතා සංවර්ධන වැඩසටහන් දෙකක් ගම්පහ යසෝදරා දේවි බාලිකා විද්‍යාලයේ ව්‍යවසායකත්ව කවයේ සිසුවියන් කණ්ඩායමේ සහභාගීත්වයෙන් පැවැත්විනි.  කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සම්පත්දායකයින් විසින් මෙහෙයවනු ලැබූ ‘ගෘහස්ත මට්ටමින් බේකරි අයිතම නිෂ්පාදනය’ සහ ‘රූපලාවන්‍ය

Read More
Earthfoamසමාගම නව රබර් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් විවෘත කරමින් රබර් ගොවීන් 1,700කට රක්ෂණාවරණ පිරිනමයි

Earthfoamසමාගම නව රබර් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් විවෘත කරමින් රබර් ගොවීන් 1,700කට රක්ෂණාවරණ පිරිනමයි

Dec 27, 2024

ස්වාභාවික රබර්වලින් මෙට්ට, කවර සහ කොට්ට නිපදවා අපනයනය කරන Earthfoam පෙෳද්ගලික සමාගමේ නවතම රබර් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය මොණරාගලදී විවෘත විය. රබර් කිරි එකතු කිරීමේ ක්‍රියාවලිය වඩාත් පහසු සහ කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් ඉදි කර ඇති එය අති නවීන පහසුකම්වලින් සමන්විතය. බොහෝ රබර් ගොවීන්ට

Read More
First Capital සමාගම, 2024 SLIM Brand Excellence සම්මාන උලෙළේ දී  ‘වසරේ විශිෂ්ටතමසන්නාමය’ ට හිමි සම්මානය සමඟ තවත් සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

First Capital සමාගම, 2024 SLIM Brand Excellence සම්මාන උලෙළේ දී  ‘වසරේ විශිෂ්ටතමසන්නාමය’ ට හිමි සම්මානය සමඟ තවත් සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

Dec 27, 2024

මෙරට ආයෝජන ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන First Capital සමාගම, 2024  SLIM Brand Excellence සම්මාන උළෙලෙහි දී  ‘වසරේ විශිෂ්ටතම සන්නාමය’ ට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය. සන්නාමයකට ලබා ගත හැකි ඉහළ ම ඇගයීමක් ලෙස හැඳින්විය හැකි මෙම සම්මානය දිනා ගැනීම තුළින්, මෙරට මූල්‍ය

Read More
2024BCCSA සම්මාන උළෙලේ දී HNB15 වසරක ආයතනික තිරසාරත්වයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන ලබයි

2024BCCSA සම්මාන උළෙලේ දී HNB15 වසරක ආයතනික තිරසාරත්වයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන ලබයි

Dec 25, 2024

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වගකිවයුතු බැංකුකරණයේ සිය විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කරමින් පසුගියදා නිමාව දුටු 2024 හොඳම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලේදී (BCCSA) හොඳම ආයතන 10 අතරට ශ්‍රේණිගත විය. ලංකා වාණිජ මණ්ඩලය (CCC) විසින් සංවිධානය කරනු ලැබූ

Read More