2024 TAGS සම්මාන උළෙලේදී අඛණ්ඩව තෙවන වරටත් සමස්ත විශිෂ්ටත්වය සඳහා සම්මානය හේලීස් හිමි කරගනී
හේලීස් PLC මෙරට ආයතනික වාර්තාකරණයේ ඉහළම ජයග්‍රහණය ලබා ගැනීමට පසුගියදා සමත් විය. ඒ 2024 CA Sri Lanka TAGS සම්මාන උළෙලේ වාර්ෂික වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටත්වය සඳහා වූ ‘සිරිල් ගාර්ඩිනර් අනුස්මරණ කුසලාන’ රන් සම්මානයෙන් පිදුම් ලබමිනි. මෙරට මූල්‍ය හා තිරසාර වාර්තාකරණයේ අඛණ්ඩ විශිෂ්ටත්වයක් පවත්වාගෙන යමින්
NDB බැංකුව 2024 CMA ඒකාබද්ධ වාර්තාකරණ සම්මාන උළෙලේදී සම්මානයට පාත‍්‍රවෙයි
2024 ඒකාබද්ධ වාර්තාකරණයේ කීර්තිමත් CMA විශිෂ්ටතා සම්මාන උළෙලේදී, නැශනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පී.එල්.සී (NDB), විනිවිදභාවය සහ ආයතනික වාර්තාකරණය සඳහා වූ සිය සුවිශේෂී කැපවීම නැවත වරක් ඇඟයීමට ලක්විය. අඛණ්ඩව හය වන වරටත් (2024 ඒකාබද්ධ සම්මානය) බැංකු අංශයෙන් හොඳම ඒකාබද්ධ වාර්තාකරණයට හිමි සම්මානය දිනා ගනිමින් විශිෂ්ටතම
SLIM Brand Excellence,NCEහා Dragons of Asiaසම්මාන රැසකින් DSI Tyres පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ ටයර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සහ කීර්තිමත් සමාගමක් ලෙස දශක ගණනාවක් පුරා දෙස් විදෙස් පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා සිටින ටයර් ලොව පෙරළිකාර ප්‍රමුඛයා වන DSI Tyres සමාගම ඇතුළු සමාගම් කිහිපයක් SLIM Brand Excellence, Dragons of Asia සහ NCE ඇතුළු
NDB බැංකුවේ කැන්ඩි සිටි සෙන්ටර් (KCC) ශාඛාව විශිෂ්ට කාර්යය සාධනය වෙනුවෙන් ඇගයීමට පාත‍්‍රවෙයි
NDB බැංකුවේ සිය කැන්ඩි සිටි සෙන්ටර් (KCC) ශාඛාව, මධ්‍යම කලාපයේ (Central Region) හොඳම කාර්යය සාධනය සහ NDB බැංකු ජාලයේ දෙවන හොඳම කාර්යය සධානයට හිමි සම්මානය දිනා ගනිමින් සුවිශේෂී ජයග‍්‍රහණයක් පසුගියදා ප‍්‍රධාන විධායක නිලධාරීන්ගේ සංගමයේ (CEO’s Club) සැමරීම් උත්සවයකදී දිනා ගන්නා ලදී. KCC ශාඛාවේ
සජිත් බුලත්සිංහලට ‘Man of the Globe International 2024’ ජාත්‍යන්තර තරගයේ ශූරතාව
2024 දෙසැම්බර් 14 වැනිදා ෆිලිපීන්ස් Pampanga හි Best Western Metro Clark, Angeles City නගරයේදී පැවැති මැන් ඔෆ් ද ග්ලෝබ් ඉන්ටර්නැෂනල් 2024 තරගයේ ප්‍රධාන ශූරතාවය ශ්‍රී ලංකාවේ සජිත් බුලත්සිංහලට හිමිවිය. ශ්‍රී ලංකාව නියෝජනය කළ සජිත්, පළමු ස්ථානය දිනා ගැනීමත් සමග Best National Costume සහ
සොෆ්ට්ලොජික් ලයිෆ් 2024 SLIM Digis සම්මාන උළෙලේදී ඉහළම සම්මානය සමඟ වැඩිම සම්මාන හිමිකරගත් සන්නාමය බවට පත් වෙයි
ශ්‍රී ලාංකිකයින්ගේ හදගැස්ම හඳුනාගත් නව්‍ය රක්ෂණ සමාගම ලෙස සිය විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පී එල් සී පසුගියදා සමත් විය. ඒ 2024 SLIM Digis 2.4 හි ඉහළම සම්මානය වන ‘’The Grand Prix”
HNB, 2024 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ දී සම්මාන රැසකින් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා නිමාව දුටු 23 වැනි SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන රැසකින් පිදුම් ලැබීය. ඒ සමඟ සිය සන්නාමයෙහි විශිෂ්ටත්වය නැවත නැවතත් තහවුරු කිරීමට HNB සමත් විය. මෙම සම්මාන උළෙලේදී වසරේ සන්නාමය (සේවා කාණ්ඩය)
ශ්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ දීප්තිමත් හෙට දවසක් වෙනුවෙන්
වසර 170ක් පමණ තිස්සේ කාලීන පරීක්ෂණයන්ට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය අඛණ්ඩ අභියෝග මධ්‍යයේ ශක්තිමත්ව ඉදිරියට යාමට සමත්ව සිටියි. මෙම කාල සීමාව තුළ වසර 124 ක බි්‍රතාන්‍ය යටත් විජිත හිමිකාරීත්වයේ සිට පශ්චාත් නිදහස් යුගය (1948 – 1975, අවුරුදු 27) කර්මාන්තයේ හිමිකාරීත්ව ස්වභාවය
TikTok හි විශ්මය මවන එරික් සහ මනී
එරික් සහ මනීගේ ආදර කතාව ටෙක්සාස්හි පදිංචි එරික්ට ශ්‍රී ලංකාවේ මනි මුණ ගැසීම චිත්‍රපටයක දර්ශනයක් මෙන් විය. කොළඹ නගරයට පළමු අහඹු හමුවීම තුළින් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය වෙනස් කරමින් ලොව පුරා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත හැකි TikTok නිර්මාණයන් බිහිවනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු නොවීය. 2020 වසරේදී
කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් 60 දෙනෙකු සඳහා මෙම මාසයේදී රුපියල් මිලියන 3ක ‘බිල්පත් පියවීම්’
කොමර්ෂල් බැංකුව විසින් මෙවර සාප්පු සවාරි සමය වෙනුවෙන් කදිම අවස්ථාවක් උදා කරමින් සිය ගණුදෙණුකරුවන්ගේ දෙසැම්බර් මාසයේ කාඩ්පත් වියදම් වලින් රුපියල් මිලියන 3ක බිල්පත් පියවීමේ වැඩසටහනක් නිවේදනය කර ඇත. කොමර්ෂල් බැංකුවේ ඕනෑම පෞද්ගලික ක්‍රෙඩිඩ් කාඩ්පත් හිමිකරුවෙක් විසින් දෙසැම්බර් මාසය තුළ රුපියල් 75,000 ක අවමයක්

