HNB සමූහය 2024 පළමු මාස 9 සඳහා රුපියල් බිලියන 38.7ක බදු පෙර ලාභයක් වාර්තා කරයි

HNB සමූහය 2024 පළමු මාස 9 සඳහා රුපියල් බිලියන 38.7ක බදු පෙර ලාභයක් වාර්තා කරයි

Nov 28, 2024

හැටන් නැෂනල් බැංකු සමූහය 2024 වසරේ පළමු මාස නවය සඳහා රු. බිලියන 23.7 ක බදු පසු ලාභයක් (PBT) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදයට සාපේක්ෂව 26%ක වර්ධනයකි. මේ අතර 2024 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස නවය සඳහා බැංකුවේ බදු

Read More
NDB බැංකු කාර්යය මණ්ඩලය කැපුම්ගොඩ වෙරළ තීරය පිරිසිදු කිරීමේ කර්තව්‍ය වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙයි

NDB බැංකු කාර්යය මණ්ඩලය කැපුම්ගොඩ වෙරළ තීරය පිරිසිදු කිරීමේ කර්තව්‍ය වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙයි

Nov 28, 2024

NDB බැංකුව විසින් පසුගියදා පමුණුගම, කැපුම්ගොඩ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලද අතර එය බැංකුව සතු ’Adopt a Beach’ ව්‍යාපෘතියේ කොටසකි. Clean Ocean Force Lanka සමඟ එක්ව පවත්වන ලද මෙම වැඩසටහන, පාරිසරික තිරසරභාවය සහ ප‍්‍රජා සහභාගීත්වය සඳහා NDB හි කැපවීම පිළිබිඹු

Read More
මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ 125 ජන්ම දිනය නිමිත්තෙන් ග්‍රන්ථයක් එළිදක්වයි

මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ 125 ජන්ම දිනය නිමිත්තෙන් ග්‍රන්ථයක් එළිදක්වයි

Nov 26, 2024

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ විද්වතෙකු මෙන්ම සංස්කෘතික උපදේශකයෙකු වූ මහාචාර්ය ගුණපාල පියසේන මලලසේකරයන්ගේ 125 වැනි ජන්ම දිනය සමරමින් මලලසේකර පදනම විසින්  “Professor Gunapala Malalasekera: A Photographic Portrait”  නමින් ග්‍රන්ථයක් පසුගියදා එළිදක්වන ලදී. කොළඹ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මෙම වැඩසටහන සඳහා එතුමාගේ පවුලේ සාමාජිකයන්

Read More
ශක්තිමත් මූල්‍ය වර්ධනයක් සමඟ කොමර්ෂල් බැංකුව 3වන කාර්තුවේ දී ණය ලබාදීම වේගවත් කරයි

ශක්තිමත් මූල්‍ය වර්ධනයක් සමඟ කොමර්ෂල් බැංකුව 3වන කාර්තුවේ දී ණය ලබාදීම වේගවත් කරයි

Nov 26, 2024

පවතින වෙළඳපල තත්ත්වයන් තුළ පොලී ආදායම අඩු වීමෙන් ඇතිවූ බලපෑම්වලට ප්‍රතිචාර දක්වමින් විචක්ෂණශීලීව බැංකුකරණ කළඹ කළමණාකරණය කිරීම හා එහි CASA අනුපාතය අඛණ්ඩව වැඩිදියුණු කිරීම මගින් කොමර්ෂල් බැංකු සමූහය 2024 තුන්වන කාර්තුව අවසානයේ දී ආකර්ෂණීය වර්ධනයක් අත්කර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ

Read More
උත්සව සමයේ උණුසුම ඉහළ නංවමින් කොමර්ෂල් බැංකුව මෙතෙක් ලබාදුන් විශාලතම කාඩ්පත් ප්‍රවර්ධන වැඩසටහන දියත් කරයි

උත්සව සමයේ උණුසුම ඉහළ නංවමින් කොමර්ෂල් බැංකුව මෙතෙක් ලබාදුන් විශාලතම කාඩ්පත් ප්‍රවර්ධන වැඩසටහන දියත් කරයි

Nov 26, 2024

එළඹෙන උත්සව සමයේ සාප්පු සවාරි යාමට පාරිභෝගිකයින් සූදානම් වන අවධියක තවත් මහා වට්ටම් සමයක් ආරම්භ කරමින් කොමර්ෂල් බැංකුව ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන් සඳහා වාර්ෂිකව ලබා දෙන වසර අවසාන ප්‍රවර්ධන වැඩසටහන එළිදක්වා ඇත. 2024 දෙසැම්බර් 31 දක්වා තෝරාගත් දින වලදී, ශ්‍රී ලංකාව පුරා

Read More
ක‍්‍රමානුකූලව ප‍්‍රකෘතිමත්වන ආර්ථික පරිසරය තුළ NDB බැංකුව ඉහළ ලාභයක් වාර්ථා කරයි

ක‍්‍රමානුකූලව ප‍්‍රකෘතිමත්වන ආර්ථික පරිසරය තුළ NDB බැංකුව ඉහළ ලාභයක් වාර්ථා කරයි

Nov 26, 2024

යළි යථාතත්වයට පත්වෙමින් තිබෙන ආර්ථික තත්වය තුළ විවිධ වූ අභියෝගයන් වලට සාර්ථකව මුහුණ දෙමින් සහ බිහිවන අවස්ථාවන්ගෙන් උපරිම ඵල නෙලාගනිමින්, NDB බැංකුව 2024 සැප්තැම්බර් මස 30 වන දිනෙන් අවසන් වූ මාස නවය පුරාවට ඉතා ප‍්‍රශස්ත කාර්ය සාධනයක් වාර්තා කරන ලදී. 2024 නොවැම්බර් 13

Read More
සෙලාන් බැංකුව අඛණ්ඩව 12 වැනි වරටත් ‘කැදැල්ල Art of Living’ ප්‍රදර්ශනයේ ‘Title Partner’ බවට පත් වෙයි

සෙලාන් බැංකුව අඛණ්ඩව 12 වැනි වරටත් ‘කැදැල්ල Art of Living’ ප්‍රදර්ශනයේ ‘Title Partner’ බවට පත් වෙයි

Nov 26, 2024

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 12 වැනි වරටත් කැදැල්ල Art of Living 2024 ප්‍රදර්ශනයේ ‘නාම හවුල්කරු’ (Title Partner) ලෙස කටයුතු කරයි. Asia Exhibition and Conventions (පුද්.) සමාගම විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජීවන රටා ප්‍රදර්ශනය ලෙස

Read More
මෙරට ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන Chinese Dragon Café සිය 82 වැනි සංවත්සරය සමරයි

මෙරට ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන Chinese Dragon Café සිය 82 වැනි සංවත්සරය සමරයි

Nov 26, 2024

මෙරට ප්‍රමුඛතම චීන අවන්හල් ජාලය වන Chinese Dragon Café පසුගියදා සිය 82 වැනි සංවත්සරය සැමරුවේය. සාම්ප්‍රදායික චීන ආහාර පාන ප්‍රිය කරන පාරිභෝගිකයන්ට සේවා සැපයීමේ අරමුණෙන් චීන ජාතික යුවළක් 1942දී බම්බලපිටියේදී ඇරඹූ එම අවන්හල කෙටි කාලයකින් මෙරට ප්‍රමුඛ අවන්හලක් බවට පත් විය. දශක අටකට

Read More
ශ‍්‍රී ලාංකේය සෞඛ්‍ය සේවාව වෙනුවෙන් දශකයක කැපවීම පිළිබිඹු කරමින් නවලෝක මෙඩිකෙයාර් දස වැනි සංවත්සරය සමරයි

ශ‍්‍රී ලාංකේය සෞඛ්‍ය සේවාව වෙනුවෙන් දශකයක කැපවීම පිළිබිඹු කරමින් නවලෝක මෙඩිකෙයාර් දස වැනි සංවත්සරය සමරයි

Nov 25, 2024

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක මෙඩිකෙයාර් (පුද්) සමාගම පසුගියදා සිය අභිමානවත් 10 වැනි සංවත්සරය සමරනු ලැබීය. මීගමුව නගර මධ්‍යයේ පිහිටි මහල් හතකින් යුත් නවීනතම නවලෝක මෙඩිකෙයාර් රෝහලේදී මෙම සැමරුම සිදු කර ලදී. 2014 වසරේ ආරම්භ කළ එම රෝහල් මධ්‍යස්ථානය මීගමුව

Read More
John Keells Logistics සහ SoftGallery සහයෝගීතාවයෙන් GalleryHR එළිදක්වයි

John Keells Logistics සහ SoftGallery සහයෝගීතාවයෙන් GalleryHR එළිදක්වයි

Nov 25, 2024

පුළුල් මානව සම්පත්, payroll සහ ව්‍යවසායකත්ව මෘදුකාංග විසඳුම් පිළිබඳ  ප්‍රමුඛතම සැපයුම්කරුවෙකු වන GalleryHR විසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ තෙවන පාර්ශවීය සැපයුම්කරුවෙකු වන John Keells Logistics (PVT) LTD (JKLL) හි මානව සම්පත් සේවා විසඳුම සාර්ථකව දියත් කිරීම පිළිබඳ පසුගියදා නිවේදනය කරන ලදී. මෙම සුවිශේෂී ජයග්‍රහණය

Read More