DHL Express, ලොව හොඳම සේවා ස්ථාන අතරින් පළමු ස්ථානයට තේරී පත්වේ
DHL Express සමාගම අඛන්ඩව පස්වන වසරටත්, ලොව හොඳම සේවා ස්ථාන (World’s Best Workplaces™) අතරින් එකක් ලෙස තේරී පත් වෙමින්, මෙම වසරේ ඉහළම පිළිගැනීමට පාත්‍ර වූ අංක 1 ගෝලීය ශ්‍රේණිගත කිරීමට හිමිකම් ලබා ඇත. සමාගම ආසියාව, ලතින් ඇමරිකාව සහ යුරෝපය පුරා කලාපීය ශ්‍රේණිගත කිරීම්
ඉන්දියාව පුරා අධ්‍යාපන මධ්‍යස්ථාන ඉදි කරන්නට අදානි පදනමෙන් ප්‍රතිඥා
රට පුරා අධ්‍යාපනික මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා අදානි පදනම, පෞද්ගලික K-12 අධ්‍යාපනයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන GEMS අධ්‍යාපනය සමඟ හවුල්කාරීත්වයක් ආරම්භ කර ඇත. අදානි පවුලෙන් පිරිනමන ලද ඉන්දියානු රු. කෝටි 2,000ක මූලික පරිත්‍යාගය සහ මෙම හවුල්කාරිත්වය තුළින් සමාජයේ සෑම ස්ථරයකම ජනතාවට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් දැරිය
මොරිසන් වෙතින් හෘද රෝග සඳහා වූ නව ඖෂධ පෙළක් වෙළඳපොළට
ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන, වසර 60 කට අධික ඉතිහාසයක් ඇති මොරිසන් සමාගම හෘද රෝග නිවාරණ ඖෂධ නිෂ්පාදනය කිරීම ආරම්භ කරමින්, ඔවුන්ගේ නිෂ්පාදන පෙළ තවත් පුළුල් කර තිබේ. ඒ අනුව Cilnidipine ටැබ්ලට් (IP මිලිග්‍රෑම් 5 සහ 10), Rivaroxaban ටැබ්ලට් (මිලිග්‍රෑම්
Sunshine Foundation for Good පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපනය සඳහා අඛණ්ඩව සහාය දක්වයි
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (Sunshine Foundation for Good-SFG) පාසල් දරු දැරියන්ට අවශ්‍ය පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය ලබා ගැනීමට තෑගි වවුචර් ලබා දීමෙන් අධ්‍යාපනය සඳහා සමාගමේ කැපවීම නැවතත් අවධාරණය කර ඇත. මෙම වාර්ෂික වැඩසටහන හරහා
2025 වසර සඳහා වන රජයේ අය වැය යෝජනා පිළිගනිමින් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය SVAT ඉවත් කිරීමේ අවදානම පෙන්වාදෙයි
අපනයනය මත පදනම් වූ වර්ධනය, ආයෝජන පහසු කිරීම හා ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් රජය විසින් ඉදිරිපත් කළ මංගල අය වැය පිළිගන්නා බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසා සිටියි. එම අය වැය තුළින් ආර්ථික ස්ථාවරත්වය හා තරඟකාරී ව්‍යාපාරික පරිසරයක්
GenAI හි තාක්ෂණික දෝෂ ආයතනික සයිබර් ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව බහුතරයක් තොරතුරු තාක්ෂණ නායකයින් පෙන්වාදෙයි
සයිබර් ප්‍රහාරවලට එරෙහිව සටන් කරමින් ඒවා පරාජය කිරීම සඳහා නවතම ආරක්ෂණ විසඳුම් පිළිබඳ ගෝලීය ප්‍රමුඛයකු වන Sophos නවතම වාර්තාවක් පසුගියදා නිකුත් කළේය- භාවිත කරනු ලබන තොරතුරු, තාක්ෂණ නායකයින් 400 දෙනෙකු අතර සිදු කළ සමීක්ෂණයක් අනුව ‘සයිබර් ආරක්ෂාව සඳහා වන AI හි ව්‍යාපාර යථාර්තය’
කැමැත්ත, ආහාර හා TikTok හි පන්නරය සමඟින් සාර්ථකත්වය හඹා ගිය රිද්මිගේ වට්ටෝරුව
ආහාර යනු පෝෂණය පමණක්ම නොවේ. ඒ පිටුපස යම් කතාවක්, මතකයක් මෙන්ම සම්බන්ධතාවයකුත් තිබිය හැකිය. TikTok හි Stories of Lash නිර්මාතෘ රිද්මිගේ සාර්ථකත්වය පිටුපසද ඇත්තේ එයයි. සාමාජිකයින් රැසකගෙන් සැදුම් ලත් නිවසක තම මව විසින් පිසූ ආහාර හා අවන්හල් අත්දැකීම් සමඟින් සිය ගමනට ශක්තියක් එක්
සිරිපා කරුණාවේ වෙහෙස නිවූ කොටගල කහට තේ දන්සැල මෙවරත්
හොඳම තේ රසය සොයන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ නිසැක තේරීම කොටගල කහට සන්නාමය විසින් වාර්ෂිකව ශ්‍රීපාද වන්දනා සමයේදී බැතිමතුන් වෙනුවෙන් පවත්වනු ලබන “කොටගල කහට තේ දන්සැල” මෙවරත් සංවිධානය කොට තිබේ. කොටගල කහට තේ දන්සැලෙන් රසවත් හකුරු කැබැල්ලක් සමග පිරිනැමූ උණුසුම් කොටගල කහට තේ කෝප්පය
ඩොමිනෝස් ශ්‍රී ලංකා 146වැනි “නිල්මහාසටන”සමග අත්වැල් බැඳගනියි
උසස් තත්ත්වය හා නව්‍යකරණය සමග ලොව පුරා පාරිභෝගික විශ්වාසය දිනූ ලොව විශාලතම පීසා අලෙවිසැල් ජාලය වන ඩොමිනෝස් ශ්‍රී ලංකා, කොළඹ රාජකීය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයන් අතර පැවැත්වෙන 146 වැනි “නිල් මහා සටන” ක්‍රිකට් තරගාවලියට “Official Pizza Partner” ලෙස නිල අනුග්‍රාහක දායකත්වයක් එක්කොට
SLISB ප්‍රතිව්‍යුහගත කිරීමෙන් රු. බිලියන 45ක පාඩුවද දරමින් කොමර්ෂල් බැංකුව 2024 වසරේදී විශිෂ්ඨ කාර්යසාධනයක් පෙන්වයි
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව සහ එහි අනුබද්ධ සමාගම් වලින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය, කොළඹ කොටස් වෙළඳපොළ (CSE) වෙත සිය වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ දී 2024 වසර සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර ඇත. හානි පූර්ණ ගාස්තු සහ අනෙකුත් පාඩු සඳහා

