NDB බැංකුව බාර් රීෆ් ආශ‍්‍රිත සමුද්‍ර ප‍්‍රදේශය පිරිසිදු කරමින් සමුද්‍රසංරක්ෂණයේ මූලිකත්වය හිමිකරගනී
NDB බැංකුව මුහුදු පතුල පිරිසිදු කිරීම් හරහා සමුද්‍ර සංරක්ෂණයට සහය වීම සඳහා Clean Ocean Force සමඟ හවුල් වූ පළමු දේශීය බැංකුව බවට පත්විය. මෙම මුහුදු පතුල පිරිසිඳු කිරීමේ ක‍්‍රියාවලිය සඳහා මේ දක්වා නැගෙනහිර වෙරළ තීරයේ බාර් රීෆ් සමුද්‍ර ආරක්ෂිත ප‍්‍රදේශයේ සහ බාබේරියන් දුපත
එලිෆන්ට් හවුස්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල කාබනීකෘත බීම (Carbonated Beverage) සහකරු බවට පත්වේ
ශ්‍රී ලාංකීය ජනතාවගේ ඉහලම විශ්වාසය සහ ආදරය දිනාගත් දේශීය බීම නිෂ්පාදන සන්නාමයක් වන එලිෆන්ට් හවුස් සමාගම, ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) හි නිල කාබනීකෘත බීම (Carbonated Beverage) සහකරු බවට පත්වීමේ නිවේදනය පසුගියදා නිකුත් කලේය. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයන්ගේද සහභාගිත්වයෙන් කොළඹ ෂැංග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී
HNB ශ්‍රී ලංකාව පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා කුඩා POS යන්ත්‍ර ලබා දීමෙන් ඩිජිටල්කරණයට සහාය වෙයි
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව දිවයින පුරා සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) රැසකට කුඩා POS (Point-of-Sale) උපාංග ලබා දීමෙන් ඔවුන්ට සහාය වී ඇති අතර මෙම පියවර මගින් කුඩා ව්‍යාපාර වර්ධනය වීමට සහ ඩිජිටල්කරණයට පිවිසීමට උපකාර කිරීම
කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා පහසු ලීසිං විසඳුම් ලබාදීමට HNB සහ හේලීස් ඇග්‍රිකල්චර් අත්වැල් බැඳගනී
ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රය සඳහා විශේෂ මූල්‍ය පහසුකම් සහ මෙහෙයුම් සහාය ලබා දීමට හැටන් නැෂනල් බැංකුව, හේලීස් ඇග්‍රිකල්චර් සමඟ අත්වැල බැඳගෙන ඇත. මෙම හවුල්කාරිත්වය යටතේ ගොවීන්ට සහ කෘෂි ව්‍යාපාරවලට වඩාත් හොඳ ලීසිං සැලසුම් සහ විශේෂ මිල අඩු කිරීම් ලබා දෙන අතර එමඟින් ඔවුන්ට
කොමර්ෂල් බැංකුව ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ (DIFC) නියෝජිත කාර්යාලයක් විවෘත කරන පළමු ශ්‍රී ලාංකික බැංකුව බවට පත් වෙයි
මැදපෙරදිග, අප්‍රිකාව සහ දකුණු ආසියානු කලාපය (MEASA) තුළ ප්‍රමුඛතම ගෝලීය මූල්‍ය මධ්‍යස්ථානය වන ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ (DIFC) නියෝජිත කාර්යාලයක් විවෘත කිරීමත් සමඟ කොමර්ෂල් බැංකුවේ ජාත්‍යන්තර පියසටහන සැලකිය යුතු ලෙස වර්ධනය වනු ඇත. මෙම නව වර්ධනීය පියවර නිවේදනය කරමින් ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික
Grand Leisure Resort මීගමුවේදී විවෘත වේ
මෙරට වැඩිහිටි සත්කාරක ක්ෂේත්‍රය නව මඟකට යොමු කරන Grand Leisure Care and Wellness Resort මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී විවෘත විය. එය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතිවලට අනුව ඉදි කර ඇත. උසස් තත්ත්වයේ වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර සපයන එම මධ්‍යස්ථානය වැඩිහිටියන්ගේ යහපැවැත්ම ප්‍රමුඛ කර සළකයි. නිවාඩු
අනාගත පරපුරට පරිසර සංරක්ෂණයේ වටිනාකම් කියාදෙමින්, NDB බැංකුව සහ WNPS තරුණ අංශය එක්ව ‘සංරක්ෂණය සඳහා අධ්‍යාපනය’ යනුවෙන් පුරවැසි විද්‍යා වැඩමුළුවක් සංවිධානය කරයි
වසර ගණනාවක මුලපිරීමක සුවිශේෂී සන්ධිස්ථානයක් සමරමින්, NDB බැංකුව, ශ්‍රී ලංකා වනසත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ (WNPS) තරුණ අංශය සමඟ එක්ව, ‘සංරක්ෂණය සඳහා අධ්‍යාපනය’ ව්‍යාපෘතියේ අවසාන පරිච්ෙඡ්දය සාර්ථකව අවසන් කළේය 2025 අපේ‍්‍රල් 1 සිට 3 දක්වා රූනකන්ද වැසි වනාන්තර මධ්‍යයේ දී පැවත්වුණුු මෙම වටිනා
2025Softlogic Life විකුණුම් සමුළුවේදී විශිෂ්ටයින් ඇගයේ
ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික පදනම හා ඉහළම ආරක්ෂණ හිමිකම් ගෙවීම් සමඟින් මෙරට රක්ෂණ වෙළෙඳපොලේ ප්‍රමුඛයකු ලෙස කටයුතු කරන සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා සිය 2025 විකුණුම් සමුළුව සාර්ථකව අවසන් කරන ලදී. “A Different Kind of Beast” යන්න තේමා කර ගනිමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවති එම
SLT-MOBITEL සුව සහන වෛද්‍ය සේවා කඳවුර මෙවර ගම්පහදී සoවිධානය කරයි
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් 2025 මැයි මාසයේ පළමු සතියේදී විශේෂ සෞඛ්‍ය කඳවුරක් පැවැත්වීමට කටයුතු කළේය. ගම්පහ SLT-MOBITEL ප්‍රාදේශීය කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණු මෙම සෞඛ්‍ය කඳවුරට ප්‍රදේශවාසීන් 350 කට අධික පිරිසක් සහභාගී වූහ. SLT-MOBITEL හි ‘සබැඳියාවේ
SLT-MOBITELRoaming සේවා පාරිභෝගිකයන්ට සුවිශේෂී විදේශ සංචාරයක්
SLT-MOBITEL ක්‍රියාවට නැංවූ විශේෂ ‘Roam and Win’ ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රධාන ත්‍යාගයට හිමිකම් කීමට සමත් වූ වාසනාවන්ත ජයග්‍රාහකයා වෙත එම ත්‍යාගය පිරිනැමීම පසුගියදා SLT-MOBITEL ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරිණි. Roaming සේවා ප්‍රවර්ධන වැඩසටහනක් වූ මෙහි ප්‍රධාන ත්‍යාගය වූයේ සියලු වියදම් පියවූ තායිලන්ත සංචාරයකි. මෙම සුවිශේෂී ප්‍රවර්ධන

