Prime Lands Residencies සමාගම TAGS Awards 2023 හිදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි
Prime Lands Residencies PLC පසුගියදා පැවති TAGS Awards 2023 හිදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙලේදී ඉඩම් හා දේපළ සමාගම් කාණ්ඩයේ සහ නැගී එන ලැයිස්තුගත සමාගම් කාණ්ඩයේ රිදී සම්මාන හිමිකර ගැනීමට එම සමාගමට හැකියාව ලැබිණි. TAGS
BOC Wins Gold At The Tags Awards 2023
The Bank of Ceylon bagged the Gold Award at the recently concluded TAGS Awards 2023 by CA Sri Lanka becoming the winner of the State bank category for its 2022 Annual Report ‘Resilient Resolve Revive’. The event took place at Shangri-La with the
ඔබේ කාලය වඩාත් වැඩදායී හා කාර්යක්ෂම බවට පත් කර දෙන මෙවලම් හඳුන්වා දුන් Microsoft Ignite 2023
Microsoft සමාගම විසින් වාර්ෂිකව පවත්වනු ලබන තාක්ෂණික සම්මන්ත්‍රණයක් වන Microsoft Ignite 2023 ඔස්සේ නව අදහස් සහ නව තාක්ෂණයන් තුළින් ඇති නව ප්‍රවණතා පිළිබඳව අදහස් දක්වන ලදී.එහි දී, කෘත්‍රිම බුද්ධි (AI) මෙවලම් මගින්, මේ වන විටත් මිනිසාගේ රැකියාවන් වඩාත් පහසු කර දී ඇති බව
සුව සේවා ආයතනවලින් 75%කගේ පමණ දත්ත Ransomware ප‍්‍රහාරවලට ලක් වන බව Sophos පෙන්වා දෙයි
සයිබර් ආරක්ෂාව සේවාවක් ලෙස නව්‍යකරණය කිරීමේ සහ බෙදා හැරීමේ ගෝලීය ප‍්‍රමුඛයා වන Sophos, සිය The State of Ransomware in Healthcare 2023 නවතම සමීක්ෂණ වාර්තාව එළිදැක්වීය. සමීක්ෂණයට ලක් කරන ලද සංවිධාන අතරින්, 75%ක් පමණ Ransomware ප‍්‍රහාරවලදී සයිබර් අපරාධකරුවන්ට දත්ත සාර්ථකව සංකේතනය (encrypted) කිරීමට හැකි
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව ජා -ඇළ ‘විමන්’ හි නිවාස සඳහා සුවිශේෂී ණය යෝජනා පැකේජ පිරිනමයි
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන John Keells Properties සමාගම, Union බැංකුව සමග හවුල්කාරීත්වය ඇතිව ජා-ඇළ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සිය නවතම ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආකර්ෂණීය වූ ණය සැලසුම් යෝජනා ක්‍රම ලබා දීමට ඉදිරිපත්ව තිබේ. මෙම ණය යෝජනා පැකේජය හරහා පාරිභෝගික
ඕසෝන් සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට PET ප්ලාස්ටික් බෝතල් ඇමරිකාවට අපනයනය අරඹයි
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමැතිය ලත් ආයතනයක් වන ඕසෝන් මිනරල් වෝටර් එක්ස්පෝර්ට්ස් පෙෳද්ගලික සමාගමට අනුබද්ධ ආයතනයක් වන ඇක්සෝර්න් ලංකා පෙෳද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට PET ප්ලාස්ටික් ජා වර්ගයේ කුළුබඩු බෝතල් සහ බෝතල් හිස් වැසුම් අඩංගු අඩි 40HQ බහාලුම් පසුගියදා ඇමරිකා
ශ්‍රී ලංකාවේ ටයිල් නිෂ්පාදනයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් Rocell කර්මාන්තශාලාව පුළුල් කෙරේ
ශ්‍රී ලංකාවේ ටයිල් සහ නාන කාමර උපාංග නිෂ්පාදනයේ ප්‍රමුඛතම සන්නාමය වන Rocell නවෝත්පාදනය සහ නිෂ්පාදනයේ විශිෂ්ටත්වය ඉහළ නංවාලීම වෙනුවෙන් හොරණ ප්‍රදේශයේ පිහිටා තිබෙන සිය කර්මාන්තශාලාව පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. මෙමඟින් Rocell හි දෛනික නිෂ්පාදන ධාරිතාවය විශාල ප්‍රමාණයකින් වර්ධනය කර ගැනීමට මෙන්ම 1000mm
“The Palace Gampaha” ව්‍යාපෘතිය වෙනුවෙන් Orel Corporation සහ Prime Residencies අතර සහයෝගීතා ගිවිසුමක්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි උපාංග නිෂ්පාදකයා වන Orel Corporation විසින් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Prime Residencies හි දැවැන්ත ඉදිරි ව්‍යාපෘතියක් වන The Palace Gampaha වෙනුවෙන් ඇතිකරගත් උපායමාර්ගික හවුල්කාරිත්වය පිළිබඳව පසුගියදා නිළ වශයෙන් නිවේදනය කරන ලදී. මෙම නවතම සංවර්ධන ව්‍යාපෘතියෙහි බාහිර විදුලි
සෙලාන් කාඩ්පත් වෙතින් මෙවරත් උත්සවය සමය වෙනුවෙන් දීමනා රැසක්
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙවරත් උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා අලෙවිසැල් රාශියක් සමග අත්වැල් බැඳගෙන සුවිශේෂී දීමනා එකතුවක් හඳුන්වා දී තිබේ. මේ නිසාම නත්තල් සමය සහ අලුත් අවුරුදු සමය වෙනුවෙන් සාප්පු සවාරියේ යෙදෙන පාරිභෝගිකයන්ගේ ප්‍රමුඛතම තේරීමක් බවට පත්වීමට සෙලාන් කාඩ්පත්
SLAEA සභාපති SVAT අහෝසි කිරීමේ අභියෝග මධ්‍යයේ මුදල් රහිත විකල්ප ක‍්‍රම වේදයක අවශ්‍යතාවය අවධාරණය කරයි
ශ‍්‍රී ලංකා ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමයේ (SLAEA) සභාපතිවරයා ලෙස නැවතත් තේරී පත් වූ ඉන්දික ලියනහේවගේ මහතා සරල කරන ලද එකතු කළ අගය මත බදු ක‍්‍රමය (SVAT) අහෝසි කිරීමේ යෝජනාව තුළින් එල්ල වන සැලකිය යුතු අභියෝගය පිළිබඳව අවධාරණය කර සිටී. ඇඟලූම් කර්මාන්තය තුළ මූල්‍ය ගනුදෙනු

