Marina Square වෙතින් ආයෝජකයන් වෙනුවෙන් Sky-high Sundowns ආයෝජක සමුළු මාලාවක්
ශ්‍රී ලාංකීය දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ නව මානයන් පිළිබඳ ආයෝජකයන් දැනුවත් කිරීමෙහිලා Marina Square – Uptown Colombo විසින් “Sky-High Sundowns” යන මැයින් සුවිශේෂී ආයෝජක සමුළු මාලාවක් සංවිධානය කොට ඇත. කොළඹ වරාය, කොළඹ නගරය හා ඉන්දීය සාගරය එකිනෙක මුසු වූ දර්ශනීය පසුබිමක් යටතේ පසුගියදා ආරම්භ
කොමර්ෂල් බැංකුවේ අලුතෙන් ඉදිකළ කෑගල්ල ශාඛාව විවෘත කරයි
කොමර්ෂල් බැංකුව විසින් ගනුදෙනුකරුවන්ට වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා සිය කෑගල්ල ශාඛාව එම ස්ථානයේම අලුතෙන් ඉදිකළ ඉඩකඩ සහිත නව දෙමහල් ගොඩනැගිල්ලකට මෑතකදී ගෙන යන ලදී. කෑගල්ල ප්‍රධාන වීදියේ, අංක 186 හි පිහිටා ඇති මෙම බැංකු ශාඛාව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර දෙකක් (ATM), සහ මුදල්
Abans Environmental Services (Pvt) Ltd වෙතින් TRI-ZEN මහල් නිවාස පදිංචිකරුවන් හට සුවිශේෂී වූ ගෘහ පාලන සේවාවක්
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන John Keells Properties සමාගම, සිය TRI-ZEN මහල් නිවාස සංකීර්ණය සඳහා අගය එකතු කළ සේවාවන් සපයා දෙමින්, TRI-ZEN නිවහන් සඳහා සුවිශේෂී වූ ගෘහ පාලන සේවා සපයන්නා වශයෙන් Abans Environmental Services (Pvt) Ltd පත් කිරීමට පියවර ගෙන ඇත.
2023 තිරසර වාර්තාකරණය සඳහා වූ ACCA සම්මාන උළෙලේ දී HNB ඒකාබද්ධ ජයග‍්‍රාහකයෙකු ලෙස සම්මානයට පාත‍්‍ර වෙයි
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ශ‍්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් පසුගියදා සංවිධානය කළ ශ‍්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී තිරසාර වාර්තාකරණයේ විශිෂ්ටත්වය උදෙසා බැංකු අංශයේ ඒකාබද්ධ ජයග‍්‍රාහකයෙකු ලෙස සම්මානයට පාත‍්‍ර විය. විනිවිදභාවයෙන් යුතු වාර්තාකරණය,
Sunshine Holdings PLC announces new leadership appointments
Diversified conglomerate Sunshine Holdings PLC (CSE: SUN) announced that Aruna Deepthikumara, Michelle Senanayake, Dr. T. Sayandhan and Shantha Bandara, who are Executive Committee members of the Group, have been appointed as Executive Directors. Commenting on the appointments, Sunshine Holdings Group CEO Shyam Sathasivam
Enchanteur Sri Lanka අන්තර් සංගම් දැල්පන්දු තරගාවලියට අනුග්‍රහය දක්වයි
ලොව පුරා ප්‍රකට කීර්තිමත් සුවඳ විලවුන් සන්නාමයක් වන Enchanteur, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කළ 2024 අන්තර් සංගම් දැල්පන්දු තරගාවලියට අනුග්‍රහය දැක්වීය. එම තරගාවලිය මාර්තු 2 සහ 3 යන දිනවල පැවැත්විණි. ක්‍රීඩිකාවන් 400කගේ සහ නරඹන්නන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති එම තරගාවලිය ක්‍රීඩාශීලී බව,
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවට ගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන් බවට පත් කිරීම IIHSදැක්මයි
IIHS ප්‍රධාන විධායක නිලධාරි / නිර්මාතෘ / අධ්‍යයන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) 2001 වර්ෂයේදී American College of Health Sciences (ACHS) ලෙස ආරම්භ විය. මෙම අධ්‍යාපන ආයතනය ලොව පුරා සේවයේ
HNB SOLO, QR කේත හරහා සංචාරකයන්ට පහසු ගෙවීම් විකල්ප හඳුන්වාදෙයි
ශ‍්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුව වන HNB ඔවුන්ගේ SOLO පහසුකම තුළින් ඉන්දීය හා චීන සංචාරකයින් සඳහා Lanka QR ගෙවීම් සිදු කිරීමේ හැකියාව ලබා දීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ ඉන්දීය ජාතික ගෙවීම් සංස්ථාව සහ China UnionPay අනුබද්ධ UnionPay International සමඟ එක් වෙමිනි.
සෙලාන් බැංකුව අඛණ්ඩව 12 වැනි වරටත් ‘සෙලාන් කැදැල්ල’ සමග අත්වැල් බැඳගනී
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 12 වන වරටත් සෙලාන් කැදැල්ල ඉදිකිරීම් ප්‍රදර්ශනය බලගැන්වීමට ඉදිරිපත් වී සිටී. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉදිකිරීම් හා නිවාස අලංකරණ ප්‍රදර්ශනය ලෙස සැලකෙන මෙය සංවිධානය කරනු ලබන්නේ Asia Exhibitions & Conventions (පුද්.) සමාගම විසිනි. මෙවර ප්‍රදර්ශනය 2024
Enchanteur Sri Lankaඅන්තර් සංගම් දැල්පන්දු තරගාවලියට අනුග්‍රහය දක්වයි
ලොව පුරා ප්‍රකට කීර්තිමත් සුවඳ විලවුන් සන්නාමයක් වන Enchanteur, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කළ 2024 අන්තර් සංගම් දැල්පන්දු තරගාවලියට අනුග්‍රහය දැක්වීය. එම තරගාවලිය මාර්තු 2 සහ 3 යන දිනවල පැවැත්විණි. ක්‍රීඩිකාවන් 400කගේ සහ නරඹන්නන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති එම තරගාවලිය ක්‍රීඩාශීලී බව,

