Bally’s Colombo සිය VIP අමුත්තන් සඳහා වෙන් වූ “Paiza” විවෘත කරයි
කොළඹ නගරය කේන්ද්‍ර කර ගත් රාත්‍රී විනෝදාස්වාදය සඳහා ලොව ප්‍රකට ආයතනයක් වන Bally’s Colombo සිය ගෞරවණීය සහ වැදගත් පාරිභෝගිකයන් (VIP) සඳහා වෙන් වූ නවතම සුඛෝපභෝගී ඒකකය වන “Paiza” පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කළේය. ‘Diamond’ සහ ‘Infinity’ යන ඛාණ්ඩ දෙකට අයත් අමුත්තන් සඳහා වෙන් වූ අති සුඛෝපභෝගී ඒකකයක් වන මෙහිදී සියලුම VIP පහසුකම් සමග අමතක නොවන කැසිනෝ අත්දැකීමක් විඳීමට හැකියාව ලැබේ. “Paiza” වෙත පැමිණෙන අමුත්තන්ට සුඛෝපභෝගී වටපිටාවක් තුළ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබේ. ‘Diamond’ සහ ‘Infinity’ ඛාණ්ඩවලට අයත් අමුත්තන්ට මෙරටට පැමිණීමට සහ නැවත යාමට ව්‍යාපාර පන්තියේ ගුවන් ප්‍රවේශ පත්‍ර, ගුවන් තොටුපොළේ සිට නවාතැන් ගන්නා හෝටලය දක්වා සුඛෝපභෝගී ප්‍රවාහන පහසුකම් සහ කොළඹ පිහිටි තරු පන්තියේ හෝටලයක සියලු පහසුකම් සහිත නවාතැන් ඇතුළු අවශ්‍ය සියලුම සේවා සහ පහසුකම් රැසක් ලැබේ. ඔවුන් සඳහාම වෙන් වූ බාර් එකක් සහ ස්ටුවඩ් සේවාවක්ද ක්‍රියාත්මක වේ. ඔවුන්ගේ සියලු අවශ්‍යතා කිසිදු අඩුවකින් තොරව ඉහළම ප්‍රමිතියෙන් සැපිරීම Bally’s Colombo හි අරමුණ වේ.
අංක 34, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10 ලිපිනයේ පිහිටි Bally’s Colombo සියලු තරු පහේ හෝටල්, සුඛෝපභෝගී අවන්හල් හා වෙළෙඳ සංකීර්ණ සහ ප්‍රකට රාත්‍රී සමාජශාලාවලට ඉතා ආසන්නයෙන් පිහිටා තිබේ. 1995 වසරේදී ආරම්භ වූ Bally’s Colombo වර්තමානයේදී අන්තර්ජාතික මට්ටමේ කැසිනෝ ශාලාවක් බවට වර්ධනය වී ඇති අතර මේ වසරේ සිය 29 වැනි සංවත්සරය සමරයි. ශ්‍රී ලාංකික සමාගමක් වන Bally’s Colombo 1,200කට ආසන්න පිරිසකට රැකියා අවස්ථා සපයමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට සුවිශාල මෙහෙවරක් සිදු කරයි. වසරක් පාසා දහස් ගණන් විදෙස් අමුත්තෝ එහි පැමිණෙති. “Bally’s Casino, It’s all about you, our guest.” යන තේමාව යටතේ Bally’s Colombo සෑම විටම අමුත්තන්ගේ අවශ්‍යතාවලට ප්‍රමුඛතාව දෙමින් කටයුතු කරයි. අවංක බව, විශ්වාසනීය බව, අමුත්තන් සහ සේවකයන් යන දෙපාර්ශ්වයටම ගරු කිරීම වැනි ගුණාංග මත පදනම් වූ Bally’s Colombo දිනෙන් දින සාර්ථකත්වය කරා ගමන් කරයි. බොලිවුඩ් තරු නිරන්තරයෙන් එහි පැමිණ විවිධ ඉදිරිපත් කිරීම් සිදු කරන අතර අමුත්තන්ට විනෝදාස්වාදය සැපයීම සඳහා Bally’s Colombo සතුව අති දක්ෂ නර්තන, ගායන සහ සංගීත ශිල්පීන් කණ්ඩායමක් සිටී.
1 Comment
Now, there are options to predict a full-time correct score or a half-time correct.Let’s go back to our list of the best correct score prediction web apps. Correct Score Tips 3.36.3.6 is an Android Sports app developed by Betting Tips Of Boss. Explore 64 alternatives to Correct Score Tips.You can find correct score tips in our application. Accumulator of Correct Scores Footballsuper.tips’ services are completely free. Predictions and betting tips for soccer and football for today and the weekend. Footballsuper. When you place a correct score bet on a football match, you are betting on the score at the end of 90 minutes, including stoppage time. If the match goes to extra time, you may be able to place a bet with some bookies on the score at the end of extra time. However, the score at the end of extra time will not apply to pre-match bets on the correct score.
https://www.mazafakas.com/user/profile/4221530
Please assume that any link on this website leading to a different website is an affiliate link and that we earn from qualifying purchases. However, we’ve tracked sharp action that’s come in on the Penguins to drive its price up to the current number. Additionally, big money has been shown for the visitors as well. Overall, the Penguins have received 51 percent of all moneyline bets, but have simultaneously seen 93 percent of the money. But what if you could skip this long process and find out how the pros bet? This is the concept behind following the sharp money, where you try to figure out which side the pros are betting on. While this is a popular betting strategy, there’s no guarantee it will be profitable over the long run. Markets adapt and become more efficient. If winning money was as easy as fading the public, more and more people would do it until market makers adjusted their processes and it no longer worked. There’s also reverse line movement (or “RLM”). Reverse line movement occurs when the public betting percentage or consensus picks lean heavily on one side yet the line moves in the opposite direction, e.g., the line opens Bulls -3, Bulls receive 85% of bets, but the line closes Bulls -1.