කොමර්ෂල් බැංකුව ස්වාධීන රූපවාහිනිය එක්ව ‘ලෙෂර් වර්ල්ඞ්’ හිදී ළමුන් 3,000ක් සමඟ ලෝක ළමා දිනය සමරයි
කොමර්ෂල් බැංකුව සහ ස්වාධීන රූපවාහිනී සේවය එක්ව ලෝක ළමා දිනය වෙනුවෙන් පසුගිය ඔක්තෝම්බර් 01දා, ළමුන් 3,000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ‘ලෙෂර් වර්ල්ඞ්’ තේමා උද්‍යානයේදී උත්සවයක් පවත්වන ලදී. කොමර්ෂල් බැංකුවේ ජනප‍්‍රිය ළමා ඉතුරුම් ගිණුම් වන ‘අරුණලූ’ සහ ‘ඉසුරු’ යන ගිණුම්වල සහයෝගිත්වය හරහා මෙම වර්ණවත් ලෝක
සූර්යා New Generation Awards 2023 උළෙලටප්‍රධානඅනුග්‍රාහකත්වයදක්වයි
Sun Match සමාගමේ ප්‍රමුඛතම සන්නාමයවන සූර්යා, සිව්වන වරටත් New Generation Awards උළෙල සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී. මෙම උළෙලේදී තරුණ තරුණයින්ගේ නවෝත්පාදන, විශිෂ්ටතා, විවිධ ක්ෂේත්‍රවල ඇති දක්ෂතා ඇගයීමට හා සැමරීමට ලක් වේ. ලාංකීය නව පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන් සූර්යා මෙම සම්මාන උළෙලේ ආරම්භය සිදුවූ 2020
CDB, කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ‘Back to Faculty’ වැඩසටහනේ ‘Silver Sponsor’ ලෙස කටයුතු කරයි
CDB (Citizens Development Business Finance PLC) සමාගම කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ‘Back to Faculty’ උත්සවයේ Silver Sponsor ලෙස කටයුතු කළේ ය. පසුගිය වසර 42 ක කාලය තුළ කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ අධ්‍යාපනය ලැබූ උපාධිදාරීන් වෙනුවෙන් මෙම උත්සවය
David Cameron kicks off Port City Colombo’s Global Investment Drive
Representatives of top corporations in the UAE, accompanied by high-potential investors, property developers, hotel owners, and leaders in the hospitality and real estate industries, converged in the iconic settings of the Ritz Carlton in Abu Dhabi and the Armani Hotel at Burj Khalifa
கடற்கரை மீதான நேசம்: அலியான்ஸ் லங்கா மற்றும் Pearl Protectors கூட்டு முயற்சியில் கடற்கரை சிரமதான நிகழ்வு
வர்த்தக பொறுப்புணர்வு மற்றும் சுற்றுச்சூழலைப் பாதுகாப்பதில் மிகவும் முன்னுதாரணமான ஒரு முயற்சியாக, இலங்கையில் அனைவராலும் நேசிக்கப்படுகின்ற கடற்கரை பிரதேசங்களின் ரம்மியமான அழகினை மீட்டெடுக்கும் ஒரு சிறந்த நோக்குடன், அலியான்ஸ் லங்கா நிறுவனம் மற்றும் Pearl Protectors ஆகியன கூட்டிணைந்துள்ளன. ஆண்டுதோறும் செப்டெம்பர் மாதத்தில் மூன்றாவது சனிக்கிழமையன்று அனுட்டிக்கப்பட்டு வருகின்ற சர்வதேச சுத்தப்படுத்தல் தினத்தில், தெகிவளை கடற்கரைப் பிரதேசத்தில், அர்ப்பணிப்புமிக்க சுமார்
දියවැඩියාවෙන් ආරක්ෂාව සරල ක්‍රම කිහිපයකින්
දියවැඩියාව අද වන විට ලොව පුරා වේගයෙන්ම ව්‍යප්ත වන රෝගය බවට පත්ව ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කර ඇති නවතම දත්ත වාර්තා අනුව ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම දියවැඩියා රෝග ව්‍යාප්තියක් ඇති රටවල් 50 අතරට පැමිණ තිබේ. හෘද රෝග ඇතුළු රෝග ගණනාවකට මුල්වන දියවැඩියාවෙන්
AI-Powered Partnership: Connex 360 and EverestIMS Technologies Redefine IT Operations in Sri Lanka
Connex 360 is proud to announce its strategic partnership with EverestIMS Technologies, a leader in AI-driven IT operations solutions. This collaboration marks a significant step in the evolution of IT services in Sri Lanka and promises to deliver cutting-edge ITOps products powered by
SLIIT 2024 වසර සඳහා පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා සහ අධ්‍යාපනපති උපාධි පාඨමාලා පිරිනමමින්, සිසුන්ගේ අනාගත අධ්‍යාපන අපේක්ෂාවන් පුළුල් කරයි
සිසුන්ගේ අධ්‍යාපන ගුණාත්මකභාවය වර්ධනය කරමින් සහ තරගකාරී ලෝකය තුළ දියුණු වීමට අවශ්‍ය කුසලතා හා දැනුම ලබාදීමට කැපවී කටයුතු කරන SLIIT ආයතනය, අනාගත සිසුන් සඳහා පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව (Postgraduate Diploma in Education) සහ අධ්‍යාපනපති (Master of Education) යන උපාධි පාඨමාලා පිරිනැමීමට පියවර ගෙන
MAS Holdings අඛණ්ඩව තෙවන වරටත් කීර්තිමත් Clarivate South Asia නවෝත්පාදන සම්මානය දිනාගනී
ඇඟලූම් කර්මාන්තයේ ගෝලීය ප‍්‍රමුඛයෙකු වන MAS Holdings, අඛණ්ඩව තෙවැනි වරටත් කීර්තිමත් Clarivate South Asia නවෝත්පාදන සම්මානය හිමිකරගෙන තිබේ. ඉන්දියාවේ මුම්බායි හි පැවති ගෞරවනීය නවෝත්පාදන සංසදයේදී (Innovation Forum) සමාගම ඇගයීමට පාත‍්‍ර වූ අතර කීර්තිමත් ගෝලීය බුද්ධිමය දේපල සමාගමක් වන Clarivate විසින් සංවිධානය කරන මෙම
67 වැනි TAAI සම්මුතිය සඳහා HUTCH, ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය සමඟින් එක්වේ
ශ්‍රී ලංකාවේ 25 වසරක පුරෝගාමී ජංගම දුරකථන ක්‍රියාකරු වන HUTCH, 67 වැනි ඉන්දියානු සංචාරක නියෝජිතයින්ගේ සම්මේලනයේදී, ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) සහ ඉන්දියානු සංචාරක නියෝජිත සංගමය (TAAI) සමඟ ඇතිකරගත් හවුල්කාරිත්වය පිළිබඳව පසුගියදා නිවේදනය කරන ලදී. කොළඹදී පැවැත්වුණු මෙම සම්මේලනය සඳහා ඉන්දියානු

