SLT-MOBITEL වෙතින් පාරිභෝගිකයන්ට වඩාත් හොඳින් ගැළපෙන ත්‍යාග පිරිනමන ‘My Super Offers’
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL තවත් නැවුම් සංකල්පයක් ඔස්සේ ‘My Super Offers’ නමින් සුවිශේෂී ත්‍යාග වැඩසටහනක් හඳුන්වා දී තිබේ. ‘My Super Offers’ යනු පෙරගෙවුම් හා පසුගෙවුම් පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන් අනුව ඔවුන්ට විශේෂ වූ ත්‍යාග පිරිනමන වැඩසටහනකි. මේ යටතේ පාරිභෝගිකයන්ගේ දුරකථන භාවිතය,
රාජකීය ඈන් කුමරිය සහ වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සංචාරයක
ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය සහ වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස් පසුගිය ජනවාරි 12 වන දින ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිල කාර්යාලය වෙත පැමිණියහ. ඒ ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර සිදුකිරීමට නියමිත හමුවීම් හා සාකච්ඡාවල එක් අදියරයක් වශයෙනි. ඔවුන්
සැම්සුන් ශ්‍රී ලංකා 2024 නව වසර Smart ආරම්භයක් සමඟින් පිළිගැනීමට පාරිභෝගිකයින්ට ආරාධනා කරයි
2023 වසර අවසන් වෙත්ම සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ගෘහස්ථ ඉලෙක්ට්‍රොනික උපකරණවල විශිෂ්ටතමයා ලෙස සිය ස්ථානය එලෙසෙම පවත්වා ගැනීමට සමත්ව සිටී. ක‍්‍රියාකාරීත්වය, හැඩය සහ පරිශීලක-හිතකාමී අතුරුමුහුණත් කිසිඳු බාධාවකින් තොරව ඒකාබද්ධ කරමින් උසස් තත්වයේ නිෂ්පාදන පිරිනැමීමේ පුරෝගාමියා වන සැම්සුන් smart ජීවන රටාව කෙරෙහි අවධානය යොමු කරමින් නව
යුනිලිවර් ශ්‍රී ලංකා හි නව සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් අලි තාරික් මහතා වැඩ අරඹයි
යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ නව සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ලෙස අලි තාරික් මහතා 2024 පෙබරවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්කර ඇති බව යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම අද නිවේදනය කරන ලදී. මෙම නව පත්වීමත් සමඟ ඒ මහතා යුනිලිවර් සමාගමේ දකුණු
DIMO Energy and Siemens Join Forces in LV Power Panel Manufacturing for Local and Export Markets
DIMO Energy, the power and energy arm of the leading diversified conglomerate DIMO, with its long-standing partner for over seven decades Siemens ventured into the manufacturing of SIEMENS SIVACON S8 and SIEPAN 8PU Low Voltage (LV) Power Distribution Boards and Motor Control Centres
කාගිල්ස් බැංකුව CSE හි ගනුදෙනු ආරම්භ කරයි
සීමාසහිත Cargills Bank හි කොටස් (CODE: CBNK-N-0000) 2024 ජනවාරි 09 වැනි දින කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE)හි ගනුදෙනු ආරම්භ විය.CSE හි ප්‍රධාන පුවරුවේ ‘නන්විධ බැංකු’ අංශය යටතේ ලැයිස්තුගත කර ඇත. මෙම අවස්ථාව විශේෂ සීනුව නාද කිරීමේ උත්සවයකින් සනිටුහන් විය. බැංකුවේ ව්‍යාප්ති සැලසුම් සඳහා රුපියල්
Enchanteur launches three floral variants of soap: Romantic, Charming and Alluring
Enchanteur made a grand foray into soap category with their three exclusive variants Romantic, Charming and Alluring. The new offerings promise a fine fragrance experience at an affordable price point. The event was graced by the presence of distinguished principals from “Wipro Consumer
සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන IIHS වෙතින් නව පාඨමාලා රැසක්
දකුණු ආසියානු කළාපයේ සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) හෙද සේවය ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ නව පාඨමාලා රැසක් හඳුන්වා දී තිබේ. ඒ අනුව Nursing, Biomedical Science, Physiotherapy, Health Administration, Digital Health, Radiography, Optometry, Pharmacy, Nutrition & Health, Sports &
කොමර්ෂල් බැංකුව, 2024 ගාලු සාහිත්‍ය උළෙල සඳහා නිල බැංකු හවුල්කරු ලෙස සහාය දක්වයි
‘ලෝකයේ අංක 01 සාහිත්‍ය උළෙල’ ලෙස ‘හාපර් බසාර්’ සඟරාව විසින් විස්තර කළ ගාලු සාහිත්‍ය උළෙල (GLF) සඳහා කොමර්ෂල් බැංකුව නිල බැංකු සහකරු ලෙස සිය සහාය ප්‍රකාශ කර ඇත. කොමර්ෂල් බැංකුව විසින් මෙහිදී සුවිශේෂී අවස්ථාවන් දෙකක් සඳහා අනුග්‍රහය දක්වනු ඇත. ප්‍රකට බි්‍රතාන්‍ය නවකතාකරුවකු, මාධ්‍යවේදියෙකු
සියැට් වෙතින් සුව සැරිය ගිලන් රථ මෙහෙවරට දායකත්වය
ගිලන් රථ 322ක් ක්‍රියාත්මක කරන සුව සැරිය පදනමෙහි මානුෂීය මෙහෙවර අඛණ්ඩව ඉටු කිරීමට එම සේවයේ ටයර් අවශ්‍යතාවයන් සඳහා පළමු තේරීම වන සියැට්-කැලණි හෝල්ඩිංග්ස්හි දායකත්වය ලැබී ඇත. සියැට්-කැලණි විසින් ගිලන් රථ 5ක් සඳහා ටයර් නොමිලයේ ලබා දීමටත්, අනෙකුත් ටයර් අවශ්‍යතාව නිෂ්පාදන පිරිවැයට වඩා සුළු

