සෙලාන් කාඩ්පත් සහ Halo Flights එක්ව ක්‍රියාවට නංවන දිනුම් ඇදීමේ අගෝස්තු ජයග්‍රාහකයාට ගුවන් ටිකට්පත් පිරිනැමේ

සෙලාන් කාඩ්පත් සහ Halo Flights එක්ව ක්‍රියාවට නංවන දිනුම් ඇදීමේ අගෝස්තු ජයග්‍රාහකයාට ගුවන් ටිකට්පත් පිරිනැමේ

Oct 25, 2023

සෙලාන් කාඩ්පත් සහ Halo Flights එක්ව ක්‍රියාවට නංවන Swipe & Win දිනුම් ඇදීමේ අගෝස්තු ජයග්‍රාහකයාට ගුවන් ටිකට්පත් පිරිනැමීම පසුගියදා සිදුකෙරිණි. මෙම දිනුම් ඇදීමේ ජයග්‍රාහකයා බවට පත්වෙමින් සිංගප්පූරුව වෙත යාමට සහ ඒමට ගුවන් ටිකට්පත් දිනාගන්නා ලද්දේ අයි. සී. පී. කුමාර මහතා විසිනි. වසර අවසානය

Read More
සෙලාන් ටිකිරි පොළ මෙවර අරලගංවිල වෙලයාය ජාතික පාසලේදී සාර්ථකව පැවැත්වෙයි

සෙලාන් ටිකිරි පොළ මෙවර අරලගංවිල වෙලයාය ජාතික පාසලේදී සාර්ථකව පැවැත්වෙයි

Oct 25, 2023

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ළමා ඉතුරුම් සන්නාමය වන සෙලාන් ටිකිරි සංවිධානය කරන ‘සෙලාන් ටිකිරි පොළ’ වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන පසුගියදා අරලගංවිල වෙලයාය ජාතික පාසලේදී පැවැත්විණි. පාසල් දරුවන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීමේ අරමුණු කරගනිමින් සෙලාන් ටිකිරි මෙම ටිකිරි පොළ වැඩසටහන් මාලාව සංවිධානය කරයි. සෙලාන් ටිකිරි

Read More
Don’t Drive Blind! – A Road Safety Initiative to Curb Distracted Driving in Sri Lanka

Don’t Drive Blind! – A Road Safety Initiative to Curb Distracted Driving in Sri Lanka

Oct 24, 2023

Sri Lanka, a country renowned for its scenic beauty, faces a grim reality on its roads. With over 3,500 road accident deaths annually, 9,000 critical accidents, and 12,000 minor accidents, the need for urgent action to enhance road safety cannot be overstated. The

Read More
ලෝක දියවැඩියා මාසය නිමිත්තෙන් සුව දිවිය වෙතින් නොවැම්බර් 4 වැනිදාට නොමිලේ මහජන වැඩසටහනක්

ලෝක දියවැඩියා මාසය නිමිත්තෙන් සුව දිවිය වෙතින් නොවැම්බර් 4 වැනිදාට නොමිලේ මහජන වැඩසටහනක්

Oct 24, 2023

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් සහ දියවැඩියාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා කැප වූ ලාභ නොලබන ආයතයක් වන සුව දිවිය, ලෝක දියවැඩියා මාසය නිමිත්තෙන් 2023 නොවැම්බර් 4 වැනි දිනට ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී විශේෂ මහජන වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහි තේමාව වන්නේ “Unmask Diabetes’’

Read More
Bodyline felicitates Asian Games Athletes

Bodyline felicitates Asian Games Athletes

Oct 24, 2023

ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායමේ නිල ඇඟලුම් අනුග‍්‍රාහකයා වන Bodyline විසින් පසුගියදා චීනයේ Hangzhou හි පැවති 2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී දැයට කීර්තියක් ගෙන ආ ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායමට උපහාර දැක්වීමට කටයුතු කරන ලදි. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙත පුහුණු වැඩසටහන් සහ ක‍්‍රීඩාවේදී පළඳින ඇඟලුම්

Read More
HNB, ‘ගැමි පුබුදුව මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මාලාව’ අතිසාර්ථකව දියත් කරයි

HNB, ‘ගැමි පුබුදුව මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මාලාව’ අතිසාර්ථකව දියත් කරයි

Oct 24, 2023

මෙරටප්‍රමුඛතම බැංකුවක් වන HNB, ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින් බලගන්වමින්,විවිධ අභියෝග සාර්ථකව ජය ගැනීමසඳහා ඔවුන් වෙත සහයෝගය ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කරයි. එම ක්‍රියාවලිය තවත්ශක්තිමත් කරමින්ක්ෂුද්‍ර පරිමාණයේ ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම වෙනුවෙන්නිර්මාණය කළ ‘ගැමි පුබුදුව මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් මාලාව‘ මෙම වසර පුරා දීප ව්‍යාප්ත

Read More
DIMO Healthcare සහ ZEISS එක්ව ZEISS CT LUCIA 621P Monofocal IOL ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

DIMO Healthcare සහ ZEISS එක්ව ZEISS CT LUCIA 621P Monofocal IOL ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

Oct 24, 2023

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare, දෘෂ්ටි විද්‍යාව සහ දෘශ්‍ය ඉලෙක්ට්‍රොනික් යන ක්ෂේත්‍රයන් යටතේ ක්‍රියාත්මක වන ගෝලීය වශයෙන් කීර්තිමත් ව්‍යාපාරයක් වන ZEISS සමඟ එක්ව ZEISS CT LUCIA 621P Monofocal Intraocular Lens (IOL)

Read More
Clogard දායකත්වයෙන් මුඛ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක්

Clogard දායකත්වයෙන් මුඛ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක්

Oct 24, 2023

හේමාස් පාරිභෝගික සන්නාමය මඟින් මෙරට පාරිභෝගික ජනතාව වෙත පිරිනමන විශ්වාසනීය මුඛ සත්කාර සන්නාමය වන  Clogard, දත් කුහරවලින් තොර දේශයක් ගොඩනැගීමේ සමාජ මෙහෙවරට සිය ප්‍රමුඛ දායකත්වය ලබා දෙමින් දිගු කලක් පුරාවට යහපත් මුඛ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව මෙරට පාසල් දරු දැරියන්  දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් පවත්වා

Read More
කොමර්ෂල් බැංකුව ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව’ ලෙස 21 වන වතාවටත් ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මානය ලබාගනී

කොමර්ෂල් බැංකුව ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව’ ලෙස 21 වන වතාවටත් ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මානය ලබාගනී

Oct 24, 2023

කොමර්ෂල් බැංකුව ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ප්‍රකට ගෝලීය මූල්‍ය සඟරාවක් වන ග්ලෝබල් ෆයිනෑන්ස් වෙතින් ලෝකයේ හොඳම බැංකු සඳහා පැවැත්වූ 30 වැනි වාර්ෂික සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව’ සඳහා වන සම්මානය ලබා ගත්තේය. බැංකුව විසින් මෙම සම්මානය දිනාගත් 21වැනි අවස්ථාව මෙය වෙයි.

Read More
මාර්ග අනතුරු අවම කිරීමට කරන සමීක්ෂණයක් සහ ක්‍රමවේදයක්

මාර්ග අනතුරු අවම කිරීමට කරන සමීක්ෂණයක් සහ ක්‍රමවේදයක්

Oct 24, 2023

ජාත්‍යන්තර රථ වාහන සංගමය ( Federation Internationale de l’Automobile / FIA ) විසින් ඔස්ට්‍රේලියාවේදී  ආරම්භ කරන ලද සමීක්ෂණ සහ ක්‍රමවේදයන් ශ්‍රී ලාංකික අපටත් හදුන්වාදීමට අවස්ථාවක් උදාවී ඇත. මාර්ග අනතුරු අවම කිරීමේ වැඩසටහන් නිබදව මෙහෙයවන ලංකා ඔටෝමොබයිල් සංගමය, ජාතික මාර්ග ආරක්ෂණ සභාව සහ ශ්‍රී

Read More