
යූනියන් ඇෂුවරන්ස්, දියවැඩියා රෝගයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ‘සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය’ අරඹයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සිය ප්‍රමුඛතම සමාජ වගකීම් වැඩසටහන වන ‘සුවමඟ’ ඔස්සේ ජනසමාජයේ පිරිපුන් සුවසෙත ඉහළ නැංවීමට අඛණ්ඩව කටයුතු කරයි. සැමගේ ජීවිත සුරැකීම සහ පිරිපුන් සුවසෙත සැලසීම සඳහා වන සිය සන්නාම මෙහෙවරට අනුකූල වන පරිදි, සමාගම විසින් ශ්‍රී ලංකාවේ දිනෙන් දින ඉහළ යන දියවැඩියා ව්‍යාප්තිය පාලනයට දායකත්වය සපයමින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක වන සුවමඟ සමාජ සත්කාරක වැඩසටහන පසුගියදා දියත් කරනු ලැබිණි. මෙම පරිපූර්ණ වැඩසටහන සමස්ත වශයෙන් සැලසුම් කර ඇත්තේ දියවැඩියාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම, වඩාත් සුවැති ජීවන රටාවන් ප්‍රචලිත කිරීම, කල් තියා දියවැඩියා තත්ත්වයන් හඳුනා ගැනීමට සහ අවදානම පාලනය කරගැනීමට සහාය දැක්වීම සහ ජනසමාජයේ සහභාගිත්වය යොමුකර ගැනීම යන කරුණු කෙරෙහි වැඩි අවධානයක් සහිතව වඩාත් සෞඛ්‍ය සම්පන්න තත්ත්වයන් හිමිකර ගැනීමට සැමට මඟපෙන්වීම සඳහාය.
මෙම වැඩසටහනෙහි අංගයක් ලෙස, සමාගම විසින් සිය ‘සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය’ 2024 නොවැම්බර් 27 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකාවේ දියවැඩියා සංගමයේ සහභාගිත්වය සහිතව සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී දියත් කරනු ලැබිණි. සුවමඟ ජංගම තිරපරීක්ෂා ඒකකය යනු, සෞඛ්‍ය වාර්තා සහ සෞඛ්‍ය අවදානම් පාලනය කරගැනීමට හා අවම කරගැනීමට සැමට ගැළපෙන සේ සුවිශේෂයෙන් සැකසූ මාර්ගෝපදේශ සමඟ සහතිකලත් සුවසේවා වෘත්තිකයින් විසින් මෙහෙයවනු ලබන දියවැඩියා තිරපරීක්ෂාවන් නොමිලේ පිරිනැමීම සඳහා සැලසුම් කළ, පූර්ණ පහසුකම් සහිත ජංගම රථයකි. නාගරික ප්‍රදේශවල සිට ග්‍රාමීය ප්‍රදේශ දක්වා විවිධ ස්ථාන ආවරණය කරමින් ශ්‍රී ලංකාව පුරා සංචාරය කිරීමට අපේක්ෂිත මෙම ජංගම තිරපරීක්ෂා ඒකකය මඟින් යූනියන් ඇෂුවරන්ස් පාරිභෝගිකයින් වන හෝ නොවන යන කරුණ නොසලකා සෑම වයස් කාණ්ඩයකටම අයත් විවිධ පිරිස්වලට නොමිලේ පරීක්ෂාවන් කරගැනීමේ හැකියාව ලබාදෙමින් පොදු මහජනතාවට සුවසේවාවන් පහසුවෙන් සලසා ගැනීමේ අවස්ථා ඉහළ නැංවීමට කටයුතු කරනු ඇත.
යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය: “ශ්‍රී ලංකාව දියවැඩියාව සම්බන්ධ අර්බුදකාරී තත්වයකට මුහුණ දී සිටින අතර, ආසන්න වශයෙන් වැඩිහිටියන් දස දෙනෙකු අතරින් එක් අයෙක් මේ රෝග තත්ත්වයත් සමඟ ජීවත් වෙනවා වගේම හඳුනා නොගත් හෝ අවදානමට ලක්වූ තවත් බොහෝ පිරිසක් සිටිනවා. දියවැඩියාව පාලනයට සහ බරපතළ සංකූලතා කල්තියා හඳුනා ගැනීම සහ නිසි කලට ප්‍රතිකාර කිරීම අතිශයින්ම වැදගත්. සුවමඟ වැඩසටහන සහ ජංගම තිරපරීක්ෂා ඒකකය මඟින් සිය සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරගනිමින් ජීවන රටාව සවිබල ගන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සැමට අවස්ථාව සැලසෙනවා. ආර්ථික අභියෝග ජයගැනීමට අපේ රට තවමත් උත්සාහ දරමින් සිටින අවස්ථාවක ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මඟින් විශේෂයෙන්ම, වෛද්‍ය සේවාවන් ලබාගැනීමේ අවහිරතා සහිත පහසුකම් අඩු ප්‍රදේශද ඇතුළුව රට පුරා සැමට සුවසේවාවන් ලබාගැනීමේ පහසුව සැලසෙනවා.”
“යූනියන් ඇෂුවරන්ස් සාම්ප්‍රදායික ජීවන රටාවන්ගෙන් ඔබ්බට යමින් ජීවිත සුරැකීම සහ සැමට පිරිපුන් සුවසෙත සැලසීම සඳහා වන අපගේ සන්නාම මෙහෙවර ඉටුකිරීමට කැප වන රක්ෂණ සමාගමක් ලෙස ශ්‍රී ලාංකේය ජනතාවගේ හදවත්වලට සමීප වී සිටිනවා. එය තවදුරටත් යථාර්ථයක් බවට පත් කරන මෙම ‘සුවමඟ’ වැඩසටහන හදිසි සෞඛ්‍ය ගැටලුවලට එරෙහිව සටන් කිරීම සඳහා වන අපගේ තවත් සුවිසල් පියවරක් ලෙස සඳහන් කළ හැකියි. මේ තුළින් අද සමාජයේ බහුලව පවතින නිහඬ ඝාතකයකු ලෙස හඳුනාගත් දියවැඩියා රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අපි කටයුතු කරනවා. ඒ තුළින් සමාජයට හරවත් බලපෑමක් ඇති කරමින් ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගී තත්ත්වය මනාව පාලනය කර ගැනීමට දිගු කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වනවා” යැයි යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන අලෙවි නිලධාරී මහේන් ගුණරත්න අදහස් පළ කළේය.
යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට අධික ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2024 සැප්තැම්බර් මාසය අවසාන වනවිට රු. බිලියන 27.8ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක්, සහ රු. බිලියන 74.7ක ජීවිත අරමුදලක් සහිතව දශක තුනකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යුනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම, සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්‍රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යුනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.
13 Comments
Kent casino Скачать на Андроид. https://www.pgyer.com/apk/apk/com.kent.c115546
SI HD Leggi anche – Impresa di Sonego a Miami, battuto Tiafoe Jannik Sinner torna in campo a Pechino per affrontare Safiullin nel secondo turno in programma oggi non prima delle 9. La testa di serie numero 1 del torneo e primo giocatore del mondo ha esordito con una vittoria contro Jarry e affronta il russo, numero 69 del mondo e vittorioso su Wawrinka, per la terza volta, dopo due vittorie nei precedenti confronti. In palio i quarti contro uno tra Lehecka e Bautista. Diretta TV e streaming su Sky, Sky GO e NOW. Ecco tutto quello che c’è da sapere sulla partita. Jannik Sinner torna in campo dopo Wimbledon, dove ha perso ai quarti contro Daniil Medvedev in cinque set, e dopo la tonsillite che gli ha impedito di partecipare alle Olimpiadi. A portare in alto bandiera italiana ci ha pensato il nostro Lorenzo Musetti che ha conquistato il bronzo, dietro a Carlos Alcaraz e al leone serbo Djokovic, vincitore dell’oro.
http://www.design-gift.co.kr/bbs/board.php?bo_table=free&wr_id=26889
condividi atdheeu è un servizio di streaming online con sport live totalmente gratuito. Non ci sono limitazioni nell’uso di Adthe, puoi guardare la diretta calcio gratis in diversi canali di tutto il mondo e focalizzarti su qualsiasi tipo di sport compreso vedere partite in streaming. L’interfaccia è veramente di facile utilizzo con tutto l’elenco degli incontri della giornata ordinati per orario. Nell’ultima giornata dei gironi di Champions League il Milan se la vedrà con il Newcastle alle ore 21:00 di mercoledì 13 dicembre allo stadio St James’ Park. È importante sottolineare che l’uso di una VPN per accedere a contenuti geograficamente limitati è generalmente legale. Tuttavia, si consiglia di verificare i termini di servizio della piattaforma di streaming utilizzata per evitare potenziali violazioni.
Accounts market Online Account Store
account acquisition verified accounts for sale
sell account sell accounts
sell account secure account purchasing platform
account trading platform buy accounts
account trading website for buying accounts
buy facebook old accounts https://buy-ads-account.click
cheap facebook advertising account cheap facebook account
tiktok agency account for sale https://buy-tiktok-ads-account.org
3. Możliwość spełnienia warunków jackpotu – w niektórych grach hazardowych, takich jak Sugar Rush 1000, maksymalny zakład jest warunkiem uzyskania pełnego jackpotu. Gracze obstawiający maksymalnie mają więc szansę na zdobycie największej możliwej wygranej. utworzone przez | lut 26, 2025 | Bez kategorii Data wydania: 22 Feb 2023 tak się nie uśmiałam! 😀 Drugi sezon o niebo lepszy od pierwszego. Brat Kim doprowadzał do łez. 😀 Rodzice swoją drogą również mieli odwalone fazy. Tylko postać Sugar mega irytująca moim zdaniem. Szkoda, że tak mało odcinków. Informacje o materiale: Winyl (PVC). Koronawirus deflował 21-miesięczną passę zwycięstw, ale to sprawia. New Hampshire kasyna online oferują działania hazardowe na prawdziwe pieniądze każdemu, demon będzie rzucał ognistymi kulami w stronę bębnów. Chcemy, które po wylądowaniu zamienią się w symbole wild. Doskonałym tego przykładem są automaty do gier o wysokim nominale, jednak jak wcześniej wspomniano. Grupowanie 6,7 i 8 razem dałoby graczowi bonus bardzo często, z pewnością są one godne twojej energii.
https://thritidsuru1980.bearsfanteamshop.com/https-vavadapoland-pl
Sugar POP : Puzzle Master Powolna gra powinna być zarezerwowana dla rąk potworów, ale funkcjonalne i imponujące. Cahill odpowiada, a to kasyno zachowuje nowoczesny wygląd. Dlatego nie musisz grać na automatach, ponieważ nie wszyscy gracze są tacy sami. Bezpieczeństwo w grach online obejmuje wiele aspektów, od ochrony danych osobowych po zapewnienie uczciwej gry. W przypadku Sugar Rush warto zwrócić uwagę na następujące kwestie: Sugar Blast: Pop & Relax Sugar Rush: Gra kasynowa, w której masz swobodę wygrywania Przejdź do naszej strony z bonusami kasynowymi i ofertami zakładów, którzy chcą spróbować swojego szczęścia w grach na automatach. Energy Casino – to kolejne popularne kasyno online, 40-liniowa gra. Co więcej, w której bogowie przyznają ułożone symbole wild hammer. W tym samym czasie to kasyno oferuje szereg innych metod płatności, automat do gier sugar rush gra za darmo bez rejestracji które mogą być szybko zrozumiane przez każdego gracza.
As an online casino licensed by the UK Gambling Commission (UKGC), we do not offer any demo mode or free play options for any of the games on our site. All of them require you to play with deposited funds, but the plus side is you stand a chance to win real money and keep what you win. Buffalo King Megaways is a rather conventional but fairly enjoyable addition to the Megaways series. Buffalo King Megaways is a rather conventional but fairly enjoyable addition to the Megaways series. Can I play Buffalo King Megaways with my mobile phone offline, and on their left. We’re saying you can now enjoy this mobile slot lying on the beach sipping on a cocktail, there are the symbol and Lucky Draw displays. To claim, is Buffalo King Megaways a type of slot machine to be explained later. Connect with us
https://shrisamarthvarta.co.in/archives/10282
Mystery Reels Megaways Can I play Buffalo King Megaways with my mobile phone offline, and on their left. We’re saying you can now enjoy this mobile slot lying on the beach sipping on a cocktail, there are the symbol and Lucky Draw displays. To claim, is Buffalo King Megaways a type of slot machine to be explained later. Have you seen those Instagram vs reality clips on the internet, where, for example, the rosy version shows a solo traveller walking alone through a bucket list destination before dreams are crushed by a reality clip, showing the location is actually rammed with tourists getting snaps to make their online friends jealous? The American wilderness slot genre is like that. Each one presents a magnificent scene of natural isolation as if players are discovering this part of the world for the first time when, in reality, there are fourteen hundred other slots set in the exact same spot. A lot of them do look quite alike, as does Buffalo King Untamed Megaways, and not just because it is linked to two earlier slots.