
සොෆ්ට්ලොජික් ලයිෆ් 67%ක බදු පසු ලාභයේ වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 22ක දළ ලිඛිත වාරිකයක් වාර්තා කරයි
සොෆ්ට්ලොජික් ලයිෆ් සිය ශක්තිමත් වර්ධනීය ගමනේ තවත් කාර්තුවක් අවසන් කිරීමට පසුගියදා සමත් වූයේ සුවිශේෂී මූල්‍ය කාර්ය සාධනයක් සනිටුහන් කරමිනි. ඒ අනුව සැප්තැම්බර් 30 වනදායින් අවසන් වූ 2024 තෙවැනි කාර්තුවේදී පසුගිය වසරේ මාස 9ක කාලයට සාපේක්ෂව 18%ක වර්ධනයක් සමඟින් රුපියල් බිලියන 22 ක දළ ලිඛිත වාරිකයක් වාර්තා කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම සමත් විය. පසුගිය වසරේ තෙවැනි කාර්තුව හා සැසඳීමේදී එය 22%ක වර්ධනයකි.
මෙහිදී සමාගම විසින් වාර්තා කළ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 2.8ක් වන අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 67%ක වර්ධනයකි. එසේම එහි බදු පෙර ලාභය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂන් 63%කින් ඉහළ යමින් රුපියල් බිලියන 4ක් විය. මෙම කාර්තුව තුළ සමාගමේ සමස්ත වත්කම් ප්‍රමාණයෙහි වටිනාකම රුපියල් බිලියන 50.1ක් වූ අතර මුළු හිමිකම් වටිනාකම රුපියල් බිලියන 9.2ක් විය. තවද 120% ක නියාමන අවශ්‍යතාවන්ට සාපේක්ෂව සමාගම විසින් 2024 සැප්තැම්බර් මාසය වන විට කොටස් මත ප්‍රතිලාභ 29%ක් වාර්තා කරනු ලැබුවේ 360%ක ශක්තිමත් ප්‍රාග්ධන ප්‍රමාණත්මතා අනුපාතයක් සනිටුහන් කරමිනි.
සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වූ මාස 9ක කාලය තුළ සමාගම විසින් රුපියල් බිලියන 10.9ක හිමිකම් හා ප්‍රතිලාභ ගෙවීමටද සමත් විය. එම වසරේ පසුගිය කාර්තු දෙකෙහිදී සමාගම විසින් ගෙවනු ලැබූ හිමිකම් හා ප්‍රතිලාභවල වටිනාකම රුපියල් බිලියන 6.8කි. 2023 දත්ත මත පදනම්ව සෞඛ්‍ය රක්ෂණ වෙළෙඳපොල තුළ 36%කට හිමිකම් කියන සොෆ්ට්ලොජික් ලයිෆ් වෙළෙඳපොල ප්‍රමුඛයා ලෙස නියමිත වේලාවට, සාධාරණව හිමිකම් ගෙවීමෙන් ඔබ්බට යමින් තම රක්ෂණ ඔප්පු හිමියන් වෙත අවශ්‍ය සහයෝගය ලබා දෙන ආයතනයක් ලෙස පිළිගැනීමට ලක්ව ඇත. මෙම සුවිශේෂී කැපවීම නිසාම විශ්වසනීය හවුල්කරුවකු ලෙස අඛණ්ඩව එක්දින හිමිකම් පියවීම් 80% ඉක්මවීමට සමත්ව ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් අත්‍යාවශ්‍ය අවස්ථාවන්හිදී සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්වය නඟා සිටුවීමට කටයුතු කරමින් සිටියි.
තෙවන කාර්තුවේ සමාගම විසින් වාර්තා කරනු ලැබූ සුවිශේෂී මූල්‍ය කාර්යසාධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පී එල් සී හි සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කර සිටියේ “සොෆ්ට්ලොජික් ලයිෆ්හි තෙවන කාර්තුවේ මූල්‍ය කාර්යසාධනය තුළින් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළෙඳපොල තුළ ප්‍රමුඛයා බවට පත්වීමේ අපගේ ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් කරනවා. එමෙන්ම ඒ තුළි අපගේ කාර්යක්ෂම බව මෙන්ම දැක්ම මනාව පිළබිඹු වනවා. සාර්ව ආර්ථික තත්වයන් ඉහළ නැංවීම මධ්‍යයේ ස්ථාවර වර්ධනයක් අත්කර ගැනීම තුළින් ඉස්මතු වන්නේ පාර්ශවකරුවන් සඳහා තිරසාර වටිනාකමක් එක් කිරීමේ අපගේ උපාය මාර්ගික අවධානයයි. එමෙන්ම රක්ෂණ ඔප්පුහිමියන් වෙත අපගේ පොරොන්දු ඉටු කිරීමට දක්වන කැපවීමද ඒ තුළින් දැකගත හැකියි. මෙම කැපවීම හේතුවෙන් Business Today සඟරාව මඟින් සිදු කළ වාර්ෂික ශ්‍රේණිගත කිරීම්හිදී හොඳම ව්‍යාපාර 40 අතර පසුගිය වසරට වඩා ස්ථාන 9ක් ඉදිරියට පැමිණීමට අපට හැකි වී තිබෙනවා. නිරන්තරයෙන් විශිෂ්ටත්වය අත්පත් කර ගැනීම වෙනුවෙන් කැපවන අප නව්‍ය විසඳුම් තුළින් අපගේ පාරිභෝගිකයින්ගේ වෙනස්වන අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන බවත් මේ මොහොතේ සඳහන් කළ හැකියි.” යනුවෙනි.
සමාගමේ දළ ලිඛිත වාරික අනුපාතය පසුගිය දශකයක කාලය තුළ 26%ක ආකර්ෂණීය සංයුක්ත වාර්ෂික වර්ධන අනුපාතයකින් වර්ධනය වී ඇත. සමස්ත කර්මාන්තය පසුගිය දස වසරක කාලයේදී වාර්තා කළ 14%ක දළ ලිඛිත වාරික වර්ධනය හා සැසඳීමේදී කොටස් මත ඉහළ ප්‍රතිලාභයක් වාර්තා කරමින් ශක්තිමත් මෙහෙයුම් කාර්ය සාධනයක් පෙන්නුම් කිරීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත්ව සිටී. එසේම මූලික ප්‍රමිතීන් මත වෙළෙඳපල නායකත්වය සනිටුහන් කිරීමද විශේෂත්වයකි. මේ වන විට සක්‍රිය රක්ෂණ ඔප්පු 750,000කට අධික සංඛ්‍යාවක් සමඟින් මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුයට කැපවෙමින් සොෆ්ට්ලොජික් ලයිෆ් ශ්‍රී ලාංකේය ජීවිත මිලියන 1.5කට අධික සංඛ්‍යාවක් රක්ෂණය කිරීමට ද කටයුතු කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඩ් මහතා “නිරන්තරයෙන් නව ප්‍රමිතීන් සකස් කිරීමට මෙන්ම රක්ෂණ ඔප්පු හිමියන් හා අනෙකුත් පාර්ශවකරුවන් වෙත වටිනාකමක් ලබා දීමට සොෆ්ට්ලොජික් ලයිෆ් කැපවී කටයුතු කරනවා. කර්මාන්තයේ ඉහළින්ම පිළිගෙන ඇති සේවාවන් හා AI තාක්ෂණය උපයෝගි කරගත් කඩිනම් හිමිකම් පියවීම් වැනි තාක්ෂණික නවෝත්පාදකයන් සමඟින් වෙළෙඳපොලේ සියලු කොටස් අවශ්‍ය සේවාවන් ලබා දීමේ හැකියාව අප සතුයි. ඒ සමඟින් වසර ගණනාවක් තිස්සේ සේවාවන් බෙදා හැරීමේ වෙනසක් ඇති කිරීම තුළින් රක්ෂණ කර්මාන්තයේ නව මානයන් විවර කිරීමට අපි සමත්ව සිටිනවා. අපගේ මෙහෙයුම්වලදී ඒ ඒ පුද්ගලයාට ගැලපෙන සරල, පහසු හා කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා AI තාක්ෂණය උපයෝගී කර ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති අප නව්‍යකරණයට හා ඩිජිටල් පරිවර්තනයට ප්‍රමුඛත්වයක් දී තිබෙනවා. රක්ෂණ ක්ෂේත්‍රය තුළ අප ලබා ඇති විශිෂ්ටත්වය පසුගිය වසර 30 තුළ LMD හි හොඳම සමාගම් 25 අතරට එක්වීම තුළින් මනාව පිළිබිඹු වනවා. මේ වසරේ අවසන් කාර්තුව වන විට ශ්‍රී ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂකයා ලෙස ශ්‍රී ලාංකිකයින් ආරක්ෂා කිරීමේ හා සවිබල ගැන්වීමේ මෙහෙවර ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට අපි බලාපොරොත්තු වනවා” යනුවෙන් පැවසුවේය.
මෙහෙයුම් විශිෂ්ටත්වයෙන් එහා ගිය සාර්ථකත්වයකට හිමිකම් කියන සොෆ්ට්ලොජික් ලයිෆ් CA Sri Lanka හි 57 වැනි TAGS වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී තෙවන වරටත් සමස්ත දෙවැනි ස්ථානය සහ CMA Sri Lanka – Integrated Reporting සම්මාන උළෙලේදී සමස්ත ජයග්‍රාහකයා ලෙස ආයතනික වාර්තාකරණය වෙනුවෙන් ඉහළ පිළිගැනීමකට ලක්ව ඇත. සමාගමේ ආයතනික විනිවිදභාවය මෙන්ම පාලනය සඳහා වූ කැපවීම මනාව ප්‍රදර්ශනය කරන මෙම සුවිශේෂී ජයග්‍රහණයන් තුළින් මෙරට මූල්‍ය වාර්තාකරණ හැකියාවන් ඉහළ නැංවීම සඳහා ඔවුන් සතු හැකියාවද විදහා දක්වනු ලබයි.
62 Comments
Purchase Ready-Made Accounts Social media account marketplace
Account Selling Platform Buy and Sell Accounts
Find Accounts for Sale Account Trading Platform
Marketplace for Ready-Made Accounts Sell accounts
Account Purchase Find Accounts for Sale
Ready-Made Accounts for Sale Find Accounts for Sale
Buy and Sell Accounts Verified Accounts for Sale
Website for Buying Accounts Purchase Ready-Made Accounts
Sell accounts Guaranteed Accounts
Profitable Account Sales Sell Pre-made Account
Marketplace for Ready-Made Accounts Account Store
sell account account store
account acquisition sell account
gaming account marketplace account purchase
account trading platform accounts market
account store sell accounts
verified accounts for sale secure account sales
account exchange service https://socialaccountsdeal.com/
account selling platform accountsmarketdiscount.com
accounts for sale website for buying accounts
buy pre-made account profitable account sales
accounts for sale secure account sales
website for buying accounts account trading platform
secure account purchasing platform account buying service
accounts marketplace https://buy-social-accounts.org/
account selling service accounts market
account market account trading platform
profitable account sales buy accounts
marketplace for ready-made accounts sell accounts
guaranteed accounts gaming account marketplace
продажа аккаунтов https://kupit-akkaunt.online
buy fb ad account https://buy-adsaccounts.work
buy facebook accounts https://buy-ad-accounts.click
buy facebook account buy aged facebook ads account
cheap facebook accounts https://buy-ads-account.click
cheap facebook account buy a facebook ad account
buy old facebook account for ads https://buy-ads-account.work
buy aged facebook ads accounts https://ad-account-for-sale.top
buy verified google ads account google ads account seller
google ads agency accounts https://buy-account-ads.work
buy google adwords accounts buy aged google ads account
old google ads account for sale https://sell-ads-account.click
buy tiktok ad account https://buy-tiktok-ads-account.org
buy tiktok ads accounts buy tiktok ads account
buy tiktok ads account https://tiktok-ads-account-for-sale.org
tiktok ads account buy https://tiktok-agency-account-for-sale.org
tiktok ads account buy https://buy-tiktok-ad-account.org
buy tiktok ads accounts https://buy-tiktok-ads-accounts.org
¡Hola, apasionados del juego !
Casino online extranjero sin registro ni comprobantes – https://www.casinoextranjerosespana.es/# п»їcasinos online extranjeros
¡Que disfrutes de asombrosas tiradas exitosas !
¡Saludos, buscadores de tesoros!
Casino online extranjero para jugadores VIP – https://www.casinosextranjerosenespana.es/# casinosextranjerosenespana.es
¡Que vivas increíbles victorias épicas !
¡Hola, exploradores de recompensas !
Casinossinlicenciaespana.es – Opiniones reales – п»їcasinossinlicenciaespana.es casino sin licencia en espaГ±a
¡Que experimentes logros excepcionales !
¡Bienvenidos, buscadores de éxitos!
Casino fuera de EspaГ±a con software certificado – https://www.casinoporfuera.guru/# casinoporfuera.guru
¡Que disfrutes de maravillosas premios asombrosos !
¡Saludos, exploradores de recompensas !
casinos fuera de EspaГ±a con pagos por Skrill – https://casinosonlinefueraespanol.xyz/# casino por fuera
¡Que disfrutes de instantes inolvidables !
¡Hola, descubridores de oportunidades !
Casinosextranjerosdeespana.es – tus favoritos 2025 – п»їhttps://casinosextranjerosdeespana.es/ casinos extranjeros
¡Que vivas increíbles victorias memorables !
¡Hola, estrategas del riesgo !
Casino fuera de EspaГ±a para jugar desde Europa – п»їhttps://casinosonlinefueradeespanol.xyz/ casinosonlinefueradeespanol
¡Que disfrutes de asombrosas oportunidades inigualables !
Hello champions of vitality !
Best Air Purifiers for Smoke – No Installation Needed – http://bestairpurifierforcigarettesmoke.guru air purifiers smoke
May you experience remarkable wholesome breezes !
¡Saludos, entusiastas del éxito !
Mejores casinos extranjeros con mГnimo depГіsito – https://www.casinoextranjerosdeespana.es/# п»їcasinos online extranjeros
¡Que experimentes maravillosas tiradas afortunadas !
¡Hola, entusiastas del triunfo !
Casino sin licencia espaГ±ola que acepta Ethereum – http://casinosinlicenciaespana.xyz/ casinos sin licencia espaГ±ola
¡Que vivas increíbles victorias memorables !
¡Bienvenidos, buscadores de fortuna secreta !
Casinos no regulados que aceptan PayPal – http://www.mejores-casinosespana.es/ https://www.mejores-casinosespana.es/
¡Que experimentes maravillosas momentos inolvidables !
¡Saludos, fanáticos del desafío !
Casino sin licencia con juegos inmersivos – http://audio-factory.es/ casino online sin registro
¡Que disfrutes de asombrosas movidas excepcionales !
Hello champions of healthy living !
Air purifier smoke solution for any room – п»їhttps://www.youtube.com/watch?v=fJrxQEd44JM best air purifier for cigarette smoke
May you delight in extraordinary unmatched clarity !
Greetings, trackers of epic punchlines!
short jokes for adults one-liners give you humor that travels light. No buildup, no baggage. Just a quick jab of funny.
jokes for adults is always a reliable source of laughter in every situation. adultjokesclean.guru They lighten even the dullest conversations. You’ll be glad you remembered it.
3 short jokes for adults That Always Work – п»їhttps://adultjokesclean.guru/ adult joke
May you enjoy incredible clever quips !