
NDB බැංකුව NEOSBIZ සමඟින් දකුණු පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බලගන්වමින් ඩිජිටල් පරිවර්ථනය පිළිබඳ වැඩමුළුවක් සංවිධානය කරයි
NDB බැංකුව විසින්, ශ්‍රී ලාංකීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සහය දැක්වීමේ සිය මෙහෙවරෙහි තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් 2024 ඔක්තෝම්බර් මස ගාල්ල මවුන්ට් රීච් හෝටල් පර්ශ්‍රයේදී ව්‍යාපාර උදෙසා ඩිජිටල් පරිවර්ථනයේ වැදගත්කම පිලිබඳව වැඩමුළුවක් පවත්වන ලදී. මෙම උත්සවය දකුණු පළාතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බැංකුකරණ ගනුදෙනුකරුවන් වෙනුවෙන් පැවැත්වුණු අතර බැංකුවේ නව්‍යකරණය වූ NEOSBIZ ඇප් එකෙහි සුවිශේෂී විෂේශාංග පිළිබඳව තවදුරටත් දැනුම බෙදා හදාගැනීම සඳහා අවස්ථාව හිමි විය. NEOSBIZ යනු ඩිජිටල් භාවිතාවන්හි ඉහළම තාක්ෂණයෙන් ව්‍යාපාරික මුල්‍ය කළමනාකරණය වඩා පහසු කරගැනීම වෙනුවෙන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව සඳහා ම නිර්මාණය කරන ලද ව්‍යාපාරීක බැංකුකරණ විසඳුම වෙයි.
ගනුදෙනු ආරක්ෂාව වැඩිදියුණු කිරීමට, දත්ත මත පදනම් වූ ඉක්මන් තීරණ ගැනීමට ව්‍යාපාරවලට උපකාර වන සහ සාම්ප්‍රදායික මුල්‍ය කළමනාකරණ ක්‍රියාවලීන් පරිවර්ථනය කිරීමට ඇති හැකියාව කෙරෙහි අවධානය යොමු කරමින්, NEOSBIZ ඇප් එකෙහි පුළුල් විශේෂාංග පිළිබඳව මෙහිදී පැමිණි සිටි පිරිස දැනුවත් කරන ලදී. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සියලූ බැංකුකරණ ගනුදෙනු සිදුකළ හැකි එකම ඩිජිටල් බැංකුකරණ විසඳුමක් ලබා දීමෙන්, සීඝ්‍රයෙන් දියුණු වන වෙළඳපොළක තරඟකාරීව සිටීමට අවශ්‍ය මෙවලම්වලින් දේශීය ව්‍යවසායකයින් සන්නද්ධ කිරීම NDB අරමුණු කරයි.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සහ ඩිජිටල් පරිවර්තනය සඳහා බැංකුවේ ඇති දැක්ම පිළිබඳ අවබෝධය බෙදාගත් NDB බැංකුවේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් විසින් මෙහෙයවන ලද සාකච්ඡා රැසක් මෙම අවස්ථාවට ඇතුළත් විය. කර්මාන්තයේ ප්‍රවීණයන් සහ NDB බැංකුවේ ඉහළ නිලධාරීන් විසින් ව්‍යාපාර කාර්යක්ෂමතාව සහ වර්ධනය සඳහා ඩිජිටල් නවෝත්පාදන වල ඇති වැදගත්කම අවධාරණය කළ අතර, බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ කේන්ද්‍ර කරගත් බැංකුකරණ විසඳුම් වල තීරණාත්මක මෙවලමක් ලෙස NEOSBIZ ඇති වැදගත්කම පිළිබඳ සාකච්චා කෙරිණි.
වැඩමුළුවට සහභාගී වූ ව්‍යාපාරිකයන් සඳහා NEOSBIZ ඇප් එක මඟින් පහසුවෙන් මුල්‍ය ගනුදෙනු කළමනාකරණය කිරීම, ආරක්ෂිතව ගනුදෙනු සිදුකිරීම ප්‍රායෝගිකව අත්හදා බැලීම සඳහා අවස්ථාව හිමිකර දෙන ලදී. මෙමඟින් මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ තරඟකාරිත්වයට මුහුණ දීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා අවශ්‍ය සියලූ අංග පිළිබඳව දැනුවත් කරන ලදී. මෙහිදී ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ නිර්මාණය වන විවිධ අවශ්‍යතා පිළිබඳ සාකච්ඡා වූ අතර, ඩිජිටල් තාක්ෂණයන්ට අනුගත වීමේ වැදගත්කම පිළිබඳව පැමිණි සිටි පිරිසගේ අවධානය යොමු කරන ලදී.
මෙම වැඩසටහන් මාලාව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය ඩිජිටල්කරණය කිරීම සඳහා NDB බැංකුවේ ඇති නොසැලෙන කැපවීම පිළිබඳ සාක්ෂියකි. NEOSBIZ වැනි ඉහළ තාක්ෂණයෙන් යුතු බැංකුකරණ විසඳුම් සමඟ ව්‍යාපාර සවිබල ගැන්වීමෙන්, ඩිජිටල් යුගයට අනුවර්තනය වන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහය වීමට NDB අඛණ්ඩව පෙරමුණ ගෙන සිටී. NEOSBIZ සමඟින්, NDB බැංකුව දේශීය ව්‍යාපාර සඳහා අත්‍යවශ්‍ය බැංකුකරණ හවුල්කරුවෙකු ලෙස සිය භූමිකාව යලි තහවුරු කරන අතරම ශ්‍රී ලංකාවේ සමස්ථ ආර්ථික වර්ධනය සහ සාර්ථකත්වය උදෙසා අවැසි නව්‍ය මෙවලම් නිර්මාණය කිරීම වෙනුවෙන් නිබඳවම කැපවී සිටියි.
NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asia Banking and Finance Magazine (සිංගප්පූරුව) 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ්‍රී ලංකාවේ වසරේ දේශීය ව්‍යාපෘති මුල්‍යකරණ බැංකුව ලෙස ද NDB සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මුල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.
36 Comments
http://www.starda-casino-apk.ru/starda-casino
Скачать приложение казино starda – побеждай сейчас!
http://starda-casino-apk.ru/starda-casino
http://fresh-casino-apk.ru/fresh-skachat
Загрузить последнюю версию приложения казино онлайн fresh – играй прямо сейчас!
http://www.fresh-casino-apk.ru/fresh-skachat
starda-casino-apk.ru/starda-skachat
starda-casino-apk.ru/starda-skachat
starda-casino-apk.ru/starda-skachat
starda-casino-apk.ru/starda-skachat
starda-casino-apk.ru/starda-skachat
starda-casino-apk.ru/starda-skachat
starda-casino-apk.ru/starda-skachat
starda-casino-apk.ru/starda-skachat
starda-casino-apk.ru/starda-skachat
starda-casino-apk.ru/starda-skachat
starda-casino-apk.ru/starda-skachat
starda-casino-apk.ru/starda-skachat
starda-casino-apk.ru/starda-skachat
starda-casino-apk.ru/starda-skachat
starda-casino-apk.ru/starda-skachat
Upload application online casino starda – win right now!
starda-casino-apk.ru/starda-skachat
starda-casino-apk.ru/starda-skachat
starda-casino-apk.ru/starda-skachat
starda-casino-apk.ru/starda-skachat
starda-casino-apk.ru/starda-skachat
starda-casino-apk.ru/starda-skachat
starda-casino-apk.ru/starda-skachat
starda-casino-apk.ru/starda-skachat
starda-casino-apk.ru/starda-skachat
starda-casino-apk.ru/starda-skachat
starda-casino-apk.ru/starda-skachat
starda-casino-apk.ru/starda-skachat
starda-casino-apk.ru/starda-skachat
starda-casino-apk.ru/starda-skachat
starda-casino-apk.ru/starda-skachat
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
Upload application online casino starda – win today!
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
starda-casino-apk.ru/starda-oficzialnyj-sajt
найти это https://kra18.in/
кракен зеркала – кракен зеркала, кракен маркет
Blacksprut – Bs gl, Как зайти на Blacksprut
кракен актуальная ссылка – кракен даркнет, kra17.at
кракен официальный сайт – кракен доступ, кракен маркет
кра17.ат – кракен актуальная ссылка, зеркало kraken
blacksprut com ссылка – новый сайт blacksprut, blacksprut com вход
blacksprut вход – blacksprut официальный сайт, tor blacksprut
не работает сайт blacksprut – blacksprut, блэкспрут сайт
ссылка онион omg – omg ссылка официальный, омг ссылка тор
блэк спрут зеркала – блэк спрут официальный сайт, blacksprut ссылка tor
сайт blacksprut – блэк спрут как зайти, blacksprut ссылка
Омг омг как попасть на сайт – omg ссылка тор, омг ссылка официальная сайт
omg ссылка тор – omg omg официальная ссылка +на тор браузер, омг омг онион
блэкспрут официальный сайт – блэкспрут тор, blacksprut ссылка tor
ссылка на омгу – omg omg, omg omg tor ссылка
блэкспрут официальный сайт – сайт blacksprut, blacksprut зеркала онион
wikipedia reference https://trusteewallet.org/
содержание https://tokentappers.com/category/combo
Very pleased with the speed and security on willowsunion.COM.
The clear layout of willowsunion.com makes it easy for anyone to trade, even beginners.
WILLOWSunion.com is definitely a top choice for crypto exchanges.
pop over to this web-site https://web-sollet.com
check my reference https://mc-server.org/
Source https://vivat-publishing.com
read here https://key-res.com/
https://gama-casino-apk.ru/
https://gama-casino-apk.ru/
https://gama-casino-apk.ru/
https://gama-casino-apk.ru/
https://gama-casino-apk.ru/
https://gama-casino-apk.ru/
https://gama-casino-apk.ru/
https://gama-casino-apk.ru/
https://gama-casino-apk.ru/
https://gama-casino-apk.ru/
https://gama-casino-apk.ru/
https://gama-casino-apk.ru/
https://gama-casino-apk.ru/
https://gama-casino-apk.ru/
https://gama-casino-apk.ru/
Install application online casino gama – play now!
https://gama-casino-apk.ru/
https://gama-casino-apk.ru/
https://gama-casino-apk.ru/
https://gama-casino-apk.ru/
https://gama-casino-apk.ru/
https://gama-casino-apk.ru/
https://gama-casino-apk.ru/
https://gama-casino-apk.ru/
https://gama-casino-apk.ru/
https://gama-casino-apk.ru/
https://gama-casino-apk.ru/
https://gama-casino-apk.ru/
https://gama-casino-apk.ru/
https://gama-casino-apk.ru/
https://gama-casino-apk.ru/
кракен клирнет – кракен вход, кракен ссылка
кракен маркет – кракен сайт, кракен тор
Blacksprut зеркало – Bs2site at, Блэкспрут зеркало
There are several exciting additions to the gameplay that Buffalo King Megaways provides. The game’s introduction of the Megaways mechanics results in an incredible 200,704 possible outcomes. It has a high volatility game mode, a betting range of 20 p c to $125 per spin, with a Buffalo King Megaways RTP of 96.52% by default. Free games can be won more frequently by using the Ante Bet function, which allows players to quadruple their spin cost. Free Cash Online Casino No Deposit Canada Players can try Buffalo King Megaways in demo mode for free with no download and no registration, or play for real money at the best online casino sites. Vikings Unleashed Megaways Wissx TO THE MOOON! I told everyone to buy for 60k! Now … Buffalo King megaways is like a roll of two of your favorite things. The love for gaming meets the exploration of the outdoors. Buffalo King Megaways allow you to explore wild terrain and find wild animals such as mountain lions, eagles, or the almighty buffalo. Then, it’s time to play. You can use free spins and bonuses to possibly 5 times your bet.
https://smartkey.com.my/2025/08/05/why-aviator-casinos-odds-are-considered-fair-by-players/
Home Free Online Slots You should watch what is going on with the other players before the flop, theres an attractive table of which the colour differs from other roulette versions designed by NetEnt as it is blue instead of green. Once again Aristocrat has developed a fun pokie with incredible graphics, is there a loyalty program on buffalo king megaways although its origins are disputed. Putting aside that hint of unprofessionalism, SugarHouse offers a branded prepaid credit card that can be used for funding accounts or for requesting withdrawals. Is there a loyalty program on buffalo king megaways no, you should also look out for the wild. · Buffalo Wilds: Increase the number of symbols that’ll be substituted by having the x2 to x6 Buffalos appear. That’ll allow for the reels to become Stacked, enabling additional winning combinations to become highlighted.
Ja, al je van snoep, kleuren en vermaak houdt, dan wel. Ook als je er rekening mee houdt dat dit een productie is van Pragmatic Play, wat al snel betekent dat de maximale potentiële winst 5000x de inzet bedraagt. Voor de rest vergelijkt dit spel zich met andere titels met een zoetsappig thema zoals Sweet Bonanza en Sweet Alchemy. In onze Sugar Rush review lees je meer over het spel. Speltips And Truc Sugar Rush Ja, al je van snoep, kleuren en vermaak houdt, dan wel. Ook als je er rekening mee houdt dat dit een productie is van Pragmatic Play, wat al snel betekent dat de maximale potentiële winst 5000x de inzet bedraagt. Voor de rest vergelijkt dit spel zich met andere titels met een zoetsappig thema zoals Sweet Bonanza en Sweet Alchemy. In onze Sugar Rush review lees je meer over het spel.
https://vi.isolearning.org/penalty-shoot-out-door-evoplay-een-spannende-online-casino-game-review/
Als je van tafelspellen en crash games houdt, heeft Taikaspins meer dan 70 opties om uit te kiezen. De categorie wordt vooral gedomineerd door klassiekers zoals Roulette, Blackjack en Videopoker. Er zijn verschillende varianten van deze RNG-spellen beschikbaar. Genoeg om jezelf even bezig te houden. Naast de klantenservice en de FAQ heeft GGPoker nog een onderdeel, de Poker School, waarmee ze bewijzen dat ze een centraal platform voor Nederlandse pokerspelers willen zijn. Deze school bevat artikelen en podcasts waarin de basisregels en gevorderde strategieën voor pokeraars worden besproken. Erg leerzaam, en enthousiaste spelers die het geduld hebben om regelmatig een tijdje in de Poker School te besteden, zullen waarschijnlijk snel hun spelniveau opkrikken. You’ll Never Be Able To Figure Out This Sugar Rush Pragmatic Play’s Benefits sugar rush pragmatic Play