May 15, 2024
එන්ජින් ඔයිල්වල ආයු කාලය සිව් ගුණයකින් වැඩි කරන Nano Oil Plus දැන් Eco Tablets වෙතින් වෙළෙදපොළට
පුවත්

එන්ජින් ඔයිල්වල ආයු කාලය සිව් ගුණයකින් වැඩි කරන Nano Oil Plus දැන් Eco Tablets වෙතින් වෙළෙදපොළට

Sep 11, 2023

මෝටර් රථ ක්ෂේත්‍රයේ නව පෙරළි සිදු කරන ජපානය නැනෝ තාක්ෂණය යොදා ගෙන නිර්මාණය කළ Nano Oil Plus දැන් Eco Tablets අලෙවි නියෝජිත ජාලය හරහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට හඳුන්වා දී ඇත. Nano Oil Plus භාවිතයෙන් එන්ජින් ඔයිල්වල ආයු කාලය හතර ගුණයක් දක්වා වැඩි කළ හැකිය. Nano Oil Plus ජපානයේ Japan Technical Lube S-525 යන ජාත්‍යන්තර සහතිකකරණය සහිත ලොව අංක එකේ සුපිරි ඔයිල් සංකලනයකි. එන්ජින් ඔයිල්වලින් සිදු කරන්නේ එන්ජිමේ ඝර්ෂණය පාලනය කිරීම සහ ලිහිසි බව පවත්වා ගෙන යාමයි. Nano Oil Plus මෙම ගුණාංග දෙක වර්ධනය කර Service Interval හතරක් දක්වා වාහනයේ එන්ජින් ඔයිල් ආරක්ෂා කරයි.

ඊට අමතරව Nano Oil Plus එන්ජිම ආරක්ෂා කිරීම, එන්ජිමේ බලය යථා තත්ත්වයට පත් කිරීම, ඉන්දන ඉතිරි කිරීම, එන්ජින් ඔයිල් ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම, සාමාන්‍ය නඩත්තු වියදම් ඉතිරි කිරීම, එන්ජිමේ සංරචක ජලය ආරක්ෂා කිරීම හා විඛාදනයෙන් ආරක්ෂා කිරීම සිදු කරයි. සෑම වසරකම සාගරයට අපද්‍රව්‍ය තෙල් ගැලුම් මිලියන 706ක් එක් වේ. මේ ප්‍රමාණය අවම කිරීමටද Nano Oil Plus භාවිතය හේතු වේ. Nano Oil Plus නඩත්තු කටයුතු හතරකදී භාවිත කළ එන්ජින් ඔයිල් පරිසරයට බැහැර වීම වළක්වයි. එනිසා Nano Oil Plus මිනිසාට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට දක්වන දායකත්වය සුවිශාලය. Nano Oil Plus දැන් ප්‍රවාහන ගාස්තුවකින් තොරව නිවසටම ගෙන්වා ගැනීමට හැකිය (0779290222). සතොස ආයතනයෙන්, ප්‍රධාන වාහන ආනයන නියෝජිතයන්ගෙන් සහ Eco Tablet අලෙවි නියෝජිතයන්ගෙන්ද Nano Oil Plus ඔබට මිලදී ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *