
Kaspersky නව උපද්‍රවකාරී මෘදුකාංග හඳුනාගැනීමට සමත් වෙයි
Kaspersky හි ගෝලීය හදිසි ප්‍රතිචාර කණ්ඩායම විසින් සේවක සේවිකාවන්ගේ රහස්‍ය තොරතුරුවලට එල්ල කරන සයිබර් ප්‍රහාරයන් පිළිබඳව සොයා යැමේදී මෙතෙක් හඳුනා නොගත් තර්ජනයක් හඳුනා ගැනීමට සමත්ව ඇත. “Ymir” ලෙස නම් කර ඇති එම තර්ජන හඳුනාගැනීමේ මෘදුකාංගය රහසිගත හා සංකේතාංකන ක්‍රම භාවිත කරමින් තර්ජනයන්ට එරෙහිව කටයුතු කරනු ලබයි. තෝරාගත් ඉලක්ක ගත ලිපි ගොනු හඳුනාගනිමින් ඊට එරෙහිව කටයුතු කිරීමටද මෙම මෘදුකාංගයට හැකියාව ඇත.
ඒ සඳහා විසඳුමක් ලෙස Kaspersky විසින් හඳුන්වාදෙනු ලැබූ Ymir තර්ජනයන් හඳුනා ගැනීමේ හැකියාවන් ඉහළ නංවමින් තාක්ෂණික ලක්ෂණයන් හා උපක්‍රමවල සුවිශේෂී සංයෝජකයන් හඳුනාගැනීමට සමත්ව ඇත.
රහස්‍යභාවය වෙනුවෙන් අසාමාන්‍ය memory manipulation ශිල්ප ක්‍රම
තර්ජනාත්මක මෘදුකාංගයන් නිරන්තරයෙන් මතකය වෙත තර්ජන එල්ල කිරීමට කටයුතු කරන අතර ඒ සඳහා malloc, memmove සහ memcmp යනුවෙන් මතක කළමනාකරණයේ සාම්ප්‍රදායික නොවන සම්මිශ්‍රණයක් භාවිත කරනු ලබයි. සාමාන්‍ය ransomware වල දැකිය නොහැකි තත්වයක් වන මෙය රහස්‍ය හැකියාවන් වැඩි දියුණු කිරීමට කටයුතු කරනුයේ නම්‍යශීලී හැකියාවන්ගෙන් යුක්ත වෙමිනි. යම් තර්ජනාත්මක ගොනුවක් ඇත්නම් මෙම නවතම මෘදුකාංගය තුළින් එම තර්ජනාත්මක ගොනුව පමණක් ඉලක්ක කර ගනිමින් එය මඟ හැරීමට කටයුතු කරයි.
දත්ත සොරකම් කරන malware භාවිතය
කොලොම්බියානු ආයතනයක සිදු වූ සයිබර් ප්‍රහාරයක් පිළිබඳ පරීක්ෂණ සිදු කළ Kaspersky විශේෂඥයන් විසින් RustyStealer භාවිත කරමින් සිදු කළ තර්ජනයන් පිළිබඳව සොයා ගැනීමට හැකි විය. එය සේවකයින්ගේ රහස්‍ය තොරතුරු සොරකම් කරන ආකාරයේ මෘදුකාංග විය. පසුව සංවිධානයේ අනෙකුත් පද්ධති වෙත පිවිසීමට හා ransomware යෙදවීමේ දිගු කාලයක් පවත්වා ගැනීමට ඒවා භාවිත කරන ලදී. මෙහිදී ඔවුන් ප්‍රහාරය අඛණ්ඩව සිදු කර ඇත්තේ ransomware මෙහෙයවීමෙනි. Kaspersky විශේෂඥයන් සඳහන් කර සිටියේ මෙය නව ප්‍රවණතාවක් වන බවයි. එය සාම්ප්‍රදායික Ransomware-as-a-Service (RaaS) කණ්ඩායම් මත රඳා නොසිට අමතර විකල්ප නිර්මාණය කරනු ලබයි යනුවෙන්ද ඔවුන් සඳහන් කර සිටියි.
41 Comments
Account Catalog Account Trading Service
Guaranteed Accounts Account market
Verified Accounts for Sale Buy Account
Account Sale Buy Account
Website for Selling Accounts accountsmarketplacehub.com
Account Market Buy accounts
Profitable Account Sales Database of Accounts for Sale
Sell Pre-made Account Marketplace for Ready-Made Accounts
Account marketplace Buy accounts
Buy Account Website for Selling Accounts
Account Purchase socialmediaaccountsale.com
sell account ready-made accounts for sale
account catalog profitable account sales
account selling platform sell account
buy pre-made account sell pre-made account
account market verified accounts for sale
buy and sell accounts account sale
profitable account sales database of accounts for sale
secure account sales accounts for sale
buy account gaming account marketplace
account buying service profitable account sales
account acquisition marketplace for ready-made accounts
account catalog account trading platform
account trading https://buy-social-accounts.org/
purchase ready-made accounts database of accounts for sale
guaranteed accounts buy accounts
account store find accounts for sale
account market account trading platform
guaranteed accounts accounts for sale
database of accounts for sale accounts market
покупка аккаунтов https://kupit-akkaunt.online
fb accounts for sale https://buy-adsaccounts.work
buy fb account https://buy-ad-accounts.click
facebook ad account buy buy facebook account for ads
facebook ads account buy https://ad-account-buy.top
buying facebook account https://buy-ads-account.work
facebook accounts for sale buy facebook ad account
buy a facebook ad account buy facebook accounts for advertising
buy adwords account https://buy-ads-invoice-account.top
buy google ads agency account https://buy-account-ads.work
buy account google ads https://buy-ads-agency-account.top/