March 5, 2024
සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන IIHS වෙතින් නව පාඨමාලා රැසක්
පුවත්

සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන IIHS වෙතින් නව පාඨමාලා රැසක්

Jan 11, 2024

දකුණු ආසියානු කළාපයේ සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) හෙද සේවය ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ නව පාඨමාලා රැසක් හඳුන්වා දී තිබේ. ඒ අනුව Nursing, Biomedical Science, Physiotherapy, Health Administration, Digital Health, Radiography, Optometry, Pharmacy, Nutrition & Health, Sports & Exercise Science, Paramedic Science, Psychology, Education වැනි ක්ෂේත්‍ර ගණනාවකට අදාළ සහතික පත්‍ර, උසස් සහතික පත්‍ර, ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා රැසක් IIHS විසින් පිරිනමනු ලබයි. උසස් පෙළ විභාගය සඳහා ඕනෑම විෂය ධාරාවකින් පෙනී සිටි සිසුන්ට ඉහත පාඨමාලා සඳහා සම්බන්ධ විය හැකි අතර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටි සිසුන්ටද පදනම් පාඨමාලාවකින් පසුව ඉහත පාඨමාලා සඳහා සම්බන්ධ විය හැකිය. මෙම පාඨමාලාවල වටිනාකමින් පහළොවෙන් එකකටත් වඩා අඩු ගාස්තු යටතේ IIHS වෙතින් මෙම පාඨමාලා හැදෑරිය හැකි වීම සුවිශේෂත්වයකි. එකසත් රාජධානියේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය සමඟ ඇති කර ගත් සහයෝගීතාව අනුව මෙම සියලුම පාඨමාලා දියත් කෙරේ.

දශක දෙකකට වැඩි ඉතිහාසයක් සහිත IIHS ලොව පුරා ඇති යහපත් භාවිතවලට සහ ප්‍රමිතිවලට අනුකූලව සෙෳඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ පාඨමාලා රැසක් හැදෑරීම සඳහා දකුණු ආසියානු කළාපයේ සිසු සිසුවියන්ට අවස්ථාව සළසයි. ඊට අමතරව පර්යේෂණ සහ ප්‍රජා සංවර්ධන වැනි ක්ෂේත්‍රවලට අදාළ වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක කරන IIHS සෙෳඛ්‍ය වෘත්තිකයන් දහස් ගණනක් බිහි කිරීමටත්, තවත් වෘත්තිකයන් විශාල පිරිසකගේ වෘත්තීමයභාවය ඉහළ නැංවීමටත් පසුගිය කාලය පුරා කටයුතු කර ඇත. එසේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට විදෙස් රැකියා අවස්ථා උදා කර ගැනීමට සහාය වීමේ අරමුණින් IIHS එක්සත් රාජධානියේ National Health Services (NHS) සහ Care England UK යන ඉහළ පෙලේ සෙෳඛ්‍ය සේවා සහකරුවන් සමඟ සෘජු සම්බන්ධතා ඇති කර ගෙන තිබේ.

3 Comments

  • මේ පාඨමාලාව හා එසේ සහාය වීමේ එක්සත් රාජධානියේ National Health Services (NHS) සහ Care England UK සමඟ සෘජු සම්බන්ධතා ඇති කර ගෙන තිබේවි. සුවිශේෂත්වය සහ සහාය වීමේ මේ සියලුම අධ්‍යාපන ක්ෂේත්‍ර රැසේ, සිසුන්ට පදනම් වීම, පාඨමාලා විෂය ධාරාවක් මත පෙනී සිටි සිසුන්ට වැඩි ඉතිහාසයක් සහිත එකක් වූවිට සුවිශේෂව ගෙන තිබේ. Please visit our web
    Telkom University

  • මෙම පාඨමාලාවේ ලොව පුරා ඇති යහපත් භාවිතවලට සහ ප්‍රමිතිවලට අනුකූලව සෙෳඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ පාඨමාලා රැසක් විසින්, එසේ එක්සත් රාජධානියේ National Health Services (NHS) සහ Care England UK යන ඉහළ පෙලේ සෙෳඛ්‍ය සේවා සහකරුවන් සමඟ සෘජු සම්බන්ධතා ඇති කර ගෙන තිබේවි. එක්සත් රාජධානියේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය සමඟ ඇති කර ගත් සහයෝගීතාව අනුව මෙම සියලුම පාඨමාලා දියත් කෙරේ. එසේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට විදෙස් රැකියා අවස්ථා උදා කර ගැනීමට සහාය වීමේ අරමුණින් IIHS එක්සත් රාජධානියේ National Health Services (NHS) සහ Care England UK යන ඉහළ පෙලේ සෙෳඛ්‍ය සේවා සහකරුවන් සමඟ සෘජු සම්බන්ධතා ඇති කර ගෙන තිබේ. Please visit our web
    Telkom University

  • දකුණු ආසියානු කළාපයේ සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) වෙතින් ම. Please visit our web
    Telkom University

Leave a Reply

Your email address will not be published. Required fields are marked *