
සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන IIHS වෙතින් නව පාඨමාලා රැසක්
දකුණු ආසියානු කළාපයේ සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) හෙද සේවය ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ නව පාඨමාලා රැසක් හඳුන්වා දී තිබේ. ඒ අනුව Nursing, Biomedical Science, Physiotherapy, Health Administration, Digital Health, Radiography, Optometry, Pharmacy, Nutrition & Health, Sports & Exercise Science, Paramedic Science, Psychology, Education වැනි ක්ෂේත්‍ර ගණනාවකට අදාළ සහතික පත්‍ර, උසස් සහතික පත්‍ර, ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා රැසක් IIHS විසින් පිරිනමනු ලබයි. උසස් පෙළ විභාගය සඳහා ඕනෑම විෂය ධාරාවකින් පෙනී සිටි සිසුන්ට ඉහත පාඨමාලා සඳහා සම්බන්ධ විය හැකි අතර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටි සිසුන්ටද පදනම් පාඨමාලාවකින් පසුව ඉහත පාඨමාලා සඳහා සම්බන්ධ විය හැකිය. මෙම පාඨමාලාවල වටිනාකමින් පහළොවෙන් එකකටත් වඩා අඩු ගාස්තු යටතේ IIHS වෙතින් මෙම පාඨමාලා හැදෑරිය හැකි වීම සුවිශේෂත්වයකි. එකසත් රාජධානියේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය සමඟ ඇති කර ගත් සහයෝගීතාව අනුව මෙම සියලුම පාඨමාලා දියත් කෙරේ.
දශක දෙකකට වැඩි ඉතිහාසයක් සහිත IIHS ලොව පුරා ඇති යහපත් භාවිතවලට සහ ප්‍රමිතිවලට අනුකූලව සෙෳඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ පාඨමාලා රැසක් හැදෑරීම සඳහා දකුණු ආසියානු කළාපයේ සිසු සිසුවියන්ට අවස්ථාව සළසයි. ඊට අමතරව පර්යේෂණ සහ ප්‍රජා සංවර්ධන වැනි ක්ෂේත්‍රවලට අදාළ වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක කරන IIHS සෙෳඛ්‍ය වෘත්තිකයන් දහස් ගණනක් බිහි කිරීමටත්, තවත් වෘත්තිකයන් විශාල පිරිසකගේ වෘත්තීමයභාවය ඉහළ නැංවීමටත් පසුගිය කාලය පුරා කටයුතු කර ඇත. එසේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට විදෙස් රැකියා අවස්ථා උදා කර ගැනීමට සහාය වීමේ අරමුණින් IIHS එක්සත් රාජධානියේ National Health Services (NHS) සහ Care England UK යන ඉහළ පෙලේ සෙෳඛ්‍ය සේවා සහකරුවන් සමඟ සෘජු සම්බන්ධතා ඇති කර ගෙන තිබේ.
4 Comments
Thanks for sharing. I read many of your blog posts, cool, your blog is very good.
Thanks for sharing. I read many of your blog posts, cool, your blog is very good.
Dry Cleaning in New York city by Sparkly Maid NYC
We pay $10 for a google review and We are looking for partnerships with other businesses for Google Review Exchange. Please contact us for more information!
Business Name: Sparkly Maid NYC Cleaning Services
Address: 447 Broadway 2nd floor #523, New York, NY 10013, United States
Phone Number: +1 646-585-3515
Website: https://maps.app.goo.gl/u9iJ9RnactaMEEie8