
කොටගල වැවිලි සමාගමේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Rosita Tea House උත්සවාකාරයෙන් විවෘත කරයි
කොටගල වැවිලි සමාගම විසින් සිය පළමු තේ මධ්‍යස්ථානය ලෙස Rosita Tea House විවෘත කළ බව පසුගියදා නිවේදනය කළේය. අලංකාර දර්ශනයක් විදහා දක්වන St. Clair’s දිය ඇල්ලට ඉහළින් පිහිටුවා ඇති මෙම Rosita Tea House වෙතින් දිඹුල තේ වතු යායේ රසවත් සාරය ලොවට බෙදා දීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා තම කණ්ඩායම් විසින් ලබා දුන් නොමඳ සහයෝගය පිළිබඳව කෘතඥතාව පළ කළ Lankem වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් පොහොලියද්ද මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ “Lankem වැවිලි සමාගමට අයත් තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වන මෙම තේ මධ්‍යස්ථානය ශ්‍රී ලාංකේය තේ සන්නාමය, අතීත උරුමය ආරක්ෂා කිරීමට මෙන්ම දිඹුල කලාපයේ ස්වාභාවික තේ රසය ලෝ වැසියන් වෙත ලබා දීම සඳහා වන අපගේ කැපවීමේ එක් පියවරක් ලෙස සඳහන් කළ හැකියි.” යනුවෙනි.
මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සමගාමීව කොටගල වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද කොස්තා මහතා විශේෂ ඇගයීමකට ලක් වූයේ මෙම මධ්‍යස්ථානයේ සංකල්පය, එය ආරම්භයේ සිට අවසානය තෙක් සිදු කළ මගපෙන්වීම සහ කාර්යභාරය අගය කරමිනි. කොටගල වැවිලි සමාගමේ සහෝදර සමාගම වන අගරපතන වැවිලි සමාගමෙහි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී Denham Madena සහ මෙහෙයුම් අධ්‍යක්ෂ රොහාන් වීරකෝන් යන මහත්වරුද මේ සඳහා සහභාගී විය.
මෙහිදී අදහස් දැක්වූ කොටගල වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද කොස්තා මහතා “කොටගල සතු අභිමානවත් තේ උරුමය ලොවට රැගෙන යන තානාපතිවරයෙක් ලෙස හඳුන්වා දිය හැකි Rosita Tea House ජනතාවට සතුට ගෙන එන ස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කර තිබෙනවා. අපගේ කලාපයේ නියම රසයන් අත්විඳීම වෙනුවෙන් සියලු දෙනාට ආරාධනා කර සිටින අප ශ්‍රී ලංකාවේ හොඳම තේ ගෝලීය වෙළෙඳපොල වෙත ගෙන ඒම සඳහා වන අපගේ උරුමය අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරනවා” යනුවෙන් පැවසීය.
තේ මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා කොටගල වැවිලි සමාගමේ කළමනාකරුවන් හා සහකාර කළමනාකරුවන් විසින් සිදු කරන කැපවීම හා ඔවුන්ගේ උත්සාහයද මෙහිදී ඇගයීමට ලක් විය. ඔවුන්ගේ මෙම කැපවීම කලාපයේ තේවල ගුණාත්මකභාවය හා සම්ප්‍රදාය පවත්වා ගැනීම සඳහාද ඉවහල් වේ.
ශ්‍රී ලංකා තේ මණ්ඩලය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියේ තේ කර්මාන්තය තුළ පවතින ශක්තිමත් සබඳතා හා ඒ ආකාරයේ වැඩසටහන් සඳහා සිය සහයෝගය ලබා දෙන බව සහතික කරමිනි. තවද ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන්, ප්‍රජා නායකයින් සහ විවිධ සංවිධාන නියෝජිතයින් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර එමගින් මෙම ක්ෂේත්‍රය වෙත ඔවුන්ගේ ඇති සබැඳියාව තවදුරටත් පිළිබිඹු කරයි.
තවද නව ආයතනයක් ආරම්භ කිරීමක් පමණක් නොවන මෙම තේ මධ්‍යස්ථානය විවෘත කිරීම කොටගල වතු යායේ විශිෂ්ටත්වය ලොවට ගෙන යාමේ කැපවීමද පිළිබිඹු කරන්නකි. එහි කාර්ය මණ්ඩලය තේ ආශ්‍රිත නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය හා සම්ප්‍රදායේ අභිමානවත් උරුමය සහතික කිරීමේ කාර්ය භාරය වෙනුවෙන් ඇගයීමට ලක්වීමද විශේෂත්වයකි.
48 Comments
Account exchange Find Accounts for Sale
Sell Account Account Trading
Account Catalog Guaranteed Accounts
Account Selling Service Accounts marketplace
Account Catalog Sell Pre-made Account
Account Sale Account Selling Service
Website for Selling Accounts Secure Account Purchasing Platform
Accounts market Account marketplace
Sell Pre-made Account Online Account Store
Account trading platform Online Account Store
marketplace for ready-made accounts social media account marketplace
accounts market website for buying accounts
account marketplace account catalog
account catalog buy accounts
account trading service account purchase
buy accounts accounts marketplace
website for buying accounts account market
secure account sales accounts market
secure account purchasing platform accounts marketplace
ready-made accounts for sale sell pre-made account
account exchange service account sale
guaranteed accounts account trading platform
account market account marketplace
account buying service account market
sell accounts account selling platform
account exchange website for buying accounts
accounts marketplace account market
find accounts for sale secure account sales
gaming account marketplace account trading platform
account exchange service accounts marketplace
buy aged facebook ads account ad-account-buy.top
facebook ad account for sale buy aged fb account
buy aged facebook ads accounts https://ad-account-for-sale.top
buying facebook accounts https://buy-ad-account.click/
buy verified facebook business manager https://buy-business-manager.org
google ads account for sale google ads agency account buy
tiktok ads account for sale https://tiktok-ads-account-for-sale.org
tiktok ads agency account https://tiktok-agency-account-for-sale.org
buy tiktok ads account https://buy-tiktok-ads-accounts.org
¡Hola, apostadores expertos !
Casino sin registro en EspaГ±ola 2025 – п»їcasinossinlicenciaespana.es casino online sin registro
¡Que experimentes logros excepcionales !
¡Bienvenidos, exploradores de la fortuna !
Casino fuera de EspaГ±a para jugar desde EspaГ±a – п»їhttps://casinoporfuera.guru/ casinos online fuera de espaГ±a
¡Que disfrutes de maravillosas triunfos legendarios !
¡Saludos, cazadores de suerte !
casinosonlinefueraespanol con bonos mensuales – https://www.casinosonlinefueraespanol.xyz/ casinos fuera de espaГ±a
¡Que disfrutes de conquistas destacadas !
¡Hola, exploradores del azar !
Bonos especiales en casinos online extranjeros – https://www.casinosextranjerosdeespana.es/ casinos extranjeros
¡Que vivas increíbles jugadas espectaculares !
¡Bienvenidos, aventureros de la fortuna !
casinofueraespanol con servicio en espaГ±ol – https://www.casinofueraespanol.xyz/# casino online fuera de espaГ±a
¡Que vivas increíbles éxitos notables !
¡Hola, apasionados de la emoción !
Casino fuera de EspaГ±a con torneos exclusivos – п»їhttps://casinosonlinefueradeespanol.xyz/ casinos online fuera de espaГ±a
¡Que disfrutes de asombrosas recompensas únicas !
Hello guardians of breathable serenity!
Air Purifier for Smoke Smell – Low Cost, High Power – http://bestairpurifierforcigarettesmoke.guru/# air purifier smoking
May you experience remarkable invigorating spaces !
¡Hola, descubridores de riquezas !
Casinos sin registro y sin comprobaciГіn de residencia – http://casinosinlicenciaespana.xyz/# casinos online sin licencia
¡Que vivas increíbles giros exitosos !
¡Saludos, participantes de retos !
Casino sin licencia en EspaГ±ola sin lГmites – https://audio-factory.es/# https://audio-factory.es/
¡Que disfrutes de asombrosas triunfos inolvidables !