
උසස් විලාසිතා අත්දැකීමක් සමග නවීකරණය වූ Fashion Bug කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාව යළි විවෘත කෙරේ
ලංකාවේ ජනප්‍රිය විලාසිතා නාමයක් වන Fashion Bug සිය නවීකරණය කරන ලද කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාව උත්සවාකාරව යළි විවෘත කර සිටීම සාඩම්බරයෙන් දන්වා සිටී. අවුරුදු 25කට වැඩි කාලයක් මෙම සුවිශේෂී ස්ථානය කොළඹ විලාසිතා ප්‍රියකරන්නන්ට සේවය සැපයූ අතර මේ වනවිට සිදුකර ඇති වෙනස්කම් සමගින් වෙනදාටත් වඩා උසස් සේවාවක් සැපයීමට මෙම වෙළඳසැළ සූදානම්ව සිටී.
මෙම සුවිශේෂී සංධිස්ථානය සමරමින් Fashion Bug විසින් සියලු දෙනා නොඉවසිල්ලෙන් බලා සිටි Tinsel & Tidings නත්තල් එකතුව නොවැම්බර් මස 21 වනදා එළිදැක්වීය. මෙම උත්සවාකාර අවස්ථාව සඳහා විශේෂ අමුත්තන් රැසක් සහභාගී වූ අතර Miss Sri Lanka for Miss World 2024 අනුදි ගුණසේකර, සහ Face of Asia 2024 ජූලියා සොනාලි විසින් නත්තල් සමය සඳහා වූ නවතම විලාසිතා එකතුව හඳුන්වාදෙනු ලැබීය.
මෙම නත්තල් විලාසිතා එකතුව දැකගන්න පැමිණි විලාසිතා ප්‍රියකරන්නන්, ප්‍රසිද්ධ චරිත, සහ fashion influencers ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ මෙම අවස්ථාව මනරම් උත්සවශ්‍රීයක් ඉසිලීය. මෙම අවස්ථාව වසර අවසානයේ උත්සවශ්‍රීයට විලාසිතාමය ආකර්ෂණයක් එක් කිරීමේ Fashion Bug වෑයම සමගද මනාව ගැලපීය.
1994 වසරේදී සාමාජිකයින් 7 දෙනෙකුගේ කණ්ඩායමකින් ආරම්භ කළ Fashion Bug මේ වනවිට දහසකට අධික කාර්යමණ්ඩලයක් සහ දිවයින පුරා ශාඛා 14 කින් යුත් ප්‍රමුඛ පෙළේ නාමයක් බවට පත්ව සිටී. අද වනවිට දේශීයව නිර්මාණය කළ විලාසිතා ප්‍රදර්ශනය කරන අතරම ලොව වටා නවතම විලාසිතාවන් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේද පුරෝගාමී විලාසිතා නාමයක් ලෙසින් Fashion Bug දේශයේ විශ්වාසය දිනා ඇත.
මේ වනවිට පාරිභෝගිකයින්ට උසස් අත්දැකීමක් ලබා ගත හැකි කොල්ලුපිටිය ප්‍රධාන වෙළඳසැළට පිවිසී නව විලාසිතා අතර ගැවසෙමින් නවතම අත්දැකීමක් ලබා ගැනීමේ හැකියාව උදාවී ඇත. උත්සව සමයට විලාසිතාමය අසිරියක් එක් කරන Fashion Bug නවතම විලාසිතා එකතුව වන Tinsel & Tidings නත්තල් එකතුව ළඟදීම දිවයින පුරා Fashion Bug ශාඛාවලින් මිලදී ගත හැකිවනු ඇත. උත්සව සමයට වැඩි වටිනාකමක් එක් කිරීමට Fashion Bug සිය පාරිභෝගිකයින් වෙනුවෙන් ආකර්ෂණීය වට්ටම් රාශියක්ද ලබාදීමට බලාපොරොත්තු වේ. මේ සම්බන්ධව නවතම විස්තර සඳහා Fashion Bug සමාජ මාධ්‍ය පිටු සමග සම්බන්ධ වන්න.
46 Comments
Account Trading Platform Account Exchange Service
Marketplace for Ready-Made Accounts Accounts for Sale
Social media account marketplace Gaming account marketplace
Account Exchange Service Account Selling Service
Verified Accounts for Sale Verified Accounts for Sale
Buy Account Account Trading
Account market Account Exchange Service
Account Purchase Account Store
Database of Accounts for Sale Account Acquisition
Find Accounts for Sale Buy and Sell Accounts
Account Sale Sell Account
account selling platform account catalog
account trading platform account marketplace
account store database of accounts for sale
gaming account marketplace online account store
social media account marketplace buy accounts
accounts market website for selling accounts
account trading service website for buying accounts
purchase ready-made accounts accounts market
find accounts for sale buy accounts
guaranteed accounts account trading service
profitable account sales account exchange service
account marketplace account market
sell pre-made account account buying platform
account trading platform account sale
buy accounts account store
account store accounts market
account sale sale-social-accounts.org
gaming account marketplace website for buying accounts
маркетплейс аккаунтов https://kupit-akkaunt.online
buy facebook ads account https://buy-adsaccounts.work/
buy a facebook account https://buy-ad-accounts.click
buy facebook advertising https://buy-ads-account.click/
buying facebook accounts buy aged facebook ads account
facebook account sale https://buy-ads-account.work
buy aged facebook ads account facebook accounts to buy
buy aged google ads accounts buy aged google ads account
buy old google ads account https://buy-account-ads.work
sell google ads account https://buy-ads-agency-account.top
buy adwords account https://sell-ads-account.click
buy tiktok ads accounts https://tiktok-ads-account-for-sale.org
tiktok ads account buy https://tiktok-agency-account-for-sale.org
buy tiktok ads account https://buy-tiktok-ad-account.org
buy tiktok business account https://buy-tiktok-ads-accounts.org
¡Saludos, seguidores del éxito !
Casinos sin licencia con retiro inmediato garantizado – https://casinossinlicenciaenespana.es/# casinos no regulados
¡Que vivas triunfos extraordinarios !
¡Hola, exploradores de oportunidades !
Casino online extranjero con bonos diarios para jugadores – https://casinoextranjerosespana.es/# casinoextranjerosespana.es
¡Que disfrutes de asombrosas momentos memorables !