
වින්දනීය අත්දැකීමක් එක් කරමින් Coke Food Fest ජා-ඇල සහ Coke Kottu Beat Party මිනුවන්ගොඩ වර්ණවත් කරයි
රසවත් ආහාර, පැමිණ සිටින්නන් කුල්මත් කරන සංගීතය සහ හිතේ හැටියට කොකා-කෝලා භුක්ති විඳීමට අවස්ථාව සලසා දෙමින් Coke Food Fest ජා-ඇල නගර සභා ක්‍රීඩාංගණය අගෝස්තු 31 සහ සැප්තැම්බර් 1 යන දෙදින වර්ණවත් කළේය. එය ආහාරවලට සහ සංගීතයට දැඩි ඇල්මක් දක්වන්නන්ට ද ආශ්වාදජනක හා විනෝදජනක සති අන්තයක් විය. එම අත්දැකීම තවත් තීව්‍ර කරමින් Coke Kottu Beat Party එවැනිම වින්දනීය සන්ධ්‍යාවක් ගත කිරීමට සැප්තැම්බර් 7 වෙනිදා මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ජනතාවට අවස්ථාව ලැබුණි. රස නහර පිනායන ආහාර, නොයෙකුත් කොකා-කෝලා පාන වර්ග සහ මියුරු සංගීතය හා නර්තනයන් ඇතුළු වස්ති, Kaizer, හනා, ආදිත්‍යා වැනි තාරුණ්‍යයේ රසික හදවත් දිනාගත් ජනප්‍රිය තරු සහ Midlane සංගීත කණ්ඩායම සමඟින් අමතක නොවන අත්දැකීමක් විඳගැනීමට එදින ජනතාවට අවස්ථාව උදා විය.
3 Comments
Hello there! Do you know if they make any plugins to assist with
Search Engine Optimization? I’m trying to get my website to rank for some targeted keywords but I’m not seeing very good gains.
If you know of any please share. Thank you! I saw similar art here:
Eco product
Hey! Do you know if they make any plugins to help with SEO?
I’m trying to get my website to rank for some targeted keywords but
I’m not seeing very good success. If you know of any please share.
Many thanks! I saw similar article here: Your destiny
Hi! Do you know if they make any plugins to assist with SEO?
I’m trying to get my site to rank for some targeted keywords but I’m not seeing very
good gains. If you know of any please share. Thank you! I saw
similar blog here: Code of destiny