TikTok සිය ප්‍රජා මාර්ගෝපදේශ මාලාව ආරක්ෂිත සහ ධනාත්මක අවකාශයක් ස්ථාපිත කිරීමට අන්තර්ගත නිර්මාණකරුවන් බලගන්වයි
කෙටි වීඩියෝ සඳහා ලොව ප්‍රමුඛතම වේදිකාවක් වන TikTok, එහි ප්‍රජා මාර්ගෝපදේශ මාලාව පිළිබඳ ජනතාවගේ දැනුවත්භාවය සහ අවබෝධය පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ සාර්ථක දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් මෑතක දී දියත් කරන ලදී. එහි දී TikTok විසින් එම වේදිකාවේ ප්‍රජා මාර්ගෝපදේශ පිළිබඳ නිර්මාණකරුවන්ගේ අවබෝධය
TikTok හරහා ශ්‍රී ලාංකීය නර්තන කලාව නව මානයකට රැගෙන ගිය නර්තන තරුව
TikTok යනු පරිශීලකයින්ට සිය නර්තන හැකියාවන් ඔප්නංවා ගැනීමට සහ ප‍්‍රදර්ශනය කිරීමට කදිම වේදිකාවකි. එය විවිධ පසුබිම්, සංස්කෘතීන් සහ කුසලතා මට්ටම්වලින් සමන්විත නර්තන ශිල්පීන්ගේ සහ නර්තනයට පි‍්‍රය කරන්නන්ගේ තෝතැන්නකි. වෘත්තීය නර්තන ශිල්පීන්ගේ සිට ඒ සඳහා කැමැත්තක් දක්වන්නන් දක්වා ඕනෑම කෙනෙකුට මෙම වේදිකාව මත ඔවුන්ගේ
සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළඳ ක්‍රමවේදය (DCTS) ශක්තිමත් කිරීම සඳහා සමුච්චිතකරණ අපනයන ක්‍රමයක අවශ්‍යතාව JAAF අවධාරණය කරයි
එක්සත් රාජධානිය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ වරණීය තීරුබදු ක්‍රමය (GSP) මගින් හඳුන්වා දෙනු ලැබූ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළඳ ක්‍රමෙව්දය (DCTS) මගින් ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර පවතින ද්විපාර්ෂ්වික වෙළෙඳාම ශක්තිමත් වූ අතර මෙමගින් ශ්‍රී ලංකාව විසින් එක්සත් රාජධානිය වෙත
ක්‍රීඩා ඉසව් සහ ඒවා පැවැත්වෙන ස්ථානවලට සයිබර් ආක්‍රමණ එල්ලවීමේ අවදානම පිළිබඳව Microsoft Cyber Signals වාර්තාව එළිදකී
මේ වනවිට, විශේෂයෙන්ම ආසියානු කලාපයේ, මහා පරිමාණ ක්‍රීඩා හා විනෝදාත්මක ඉසව් පැවැත්වීම මෙන්ම, ඒවා සඳහා විද්‍යුත් ක්‍රමයට ටිකට්පත් නිකුත් කිරීම, LED දර්ශන තිර භාවිතා කිරීම සහ පොදු Wi-Fi පහසුකම් ලබාදීම වැනි ඩිජිටල් ක්‍රියාකාරකම් බහුලව සිදු වේ. මෙවැනි පසුබිමක් තුළ සංවේදී දත්ත සහ තොරතුරුවලට
ශ්‍රී ලංකාවේ fastest ම පන්දුව යැවීම තමයි මගේ ප‍්‍රධාන ඉලක්කය
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක්ෂතාවය හා හැකියාව නිසා Airtel Fastest තරගාවලියේ සමස්ත ජයග‍්‍රාහකයා ලෙස ඔහු ඉස්මතු විය. ක‍්‍රීඩා පිටියේදී සතුටුදායක අවස්ථාවන්වල සිට ඔහු
ගොවින්ට පමණක් නොව ඕනෑම කෙනෙකුටවිශ්‍රාම වැටුපක් අපෙන්
කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර වර්තමානයේ ශ්‍රි ලංකාවේ කෘෂිකර්මාන්තයට හිමි වන්නේ ප්‍රධාන තැනකි. පසුගිය කාලයේ ආනයන සීමා පැවැති කාල වකවානුවෙහි ලංකාවට ආහාර ආනයනය ප්‍රමාද විය. එහිදී ලාංකීය මිනිසුන්ගේ ජීවන අවශ්‍යතා සපයාගනු ලැබුවේ රටෙහි කෘෂිකර්මාන්තය මඟිනි. එහෙත් වර්තමානයේ
ටැක්සි රියදුරෙකුගේ හැරවුම
රුසියාවේ එක් අම්මා කෙනෙක් දෙවන ලෝක යුද්ධය කාලයේ මැරෙන්න ගිහින් නූලෙන් ජීවිතය බේරගන්නවා. අම්මා ජීවිතේ බේරගන්නා විටත් මවක් වීමට බලාපොරොත්තුවෙන් සිටියා. ඉන් පසුව ටික කලකින් ඇය පුතකු ප්‍රසූත කරනවා. මේ දරුවා කුඩා කාලයේ රූපවාහිනී නාට්‍ය මාලාවක් බලනවා. එම නාට්‍යයේ ප්‍රධාන චරිතය වූයේ රුසියාවේ
අර්බුදය අපට උගන්වන වැදගත් පාඩමක්
රට තුළ තියෙන්නේ කුණාටුවක් හමා ගියා වගේම තත්වයක්. ඉදිරුණු ගස් හැම තැනම. ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩාවැටිල. සෙසු බොහෝ ක්ෂේත්‍ර පවා තුවාල වෙලා. දැනට පණ ගහමින් නැගිටින බවක් පෙනුනත් සංචාරක ව්‍යාපාරයත් තුවාල වුනු ඒවා අතරින් එකක්. හැමතැනම බලාපොරොත්තු කඩවීම් පේන්න තියෙනවා. අවිනිශ්චිතතාවය රජයනවා. ඒත් ජීවිතය
සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඩයලොග් එන්ටර්ප්‍රයිස් ඩිජිටල්කරණයෙන් හඳුන්වාදෙන අලුත්ම විප්ලවය
ඩයලොග් එන්ටර්ප්‍රයිස්හි නැගීඑන ව්‍යාපාර අංශයේ ඩිජිටල්කරණය පිළිබඳ ප්‍රධාන කළමනාකරුසමීර විජේරත්න ඩයලොග් එන්ටර්ප්‍රයිස් ආයතනය මෙරට සුලු හා මධ්‍ය පරිමාණ නැගීඑන ව්‍යාපාර සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණික විසඳුම් සපයන ප්‍රමුඛතම කාර්යභාරයේ මේ වනවිට යෙදි සිටියි. එලෙස ඩයලොග් එන්ටර්ප්‍රයිස් ආයතනයෙන් නැගීඑන ව්‍යාපාර වෙනුවෙන් හඳුන්වාදෙන නවතම විසඳුම් පිළිබඳව