SLT-MOBITEL සුව සහන වෛද්‍ය සේවා කඳවුර මෙවර ගම්පහදී සoවිධානය කරයි
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් 2025 මැයි මාසයේ පළමු සතියේදී විශේෂ සෞඛ්‍ය කඳවුරක් පැවැත්වීමට කටයුතු කළේය. ගම්පහ SLT-MOBITEL ප්‍රාදේශීය කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණු මෙම සෞඛ්‍ය කඳවුරට ප්‍රදේශවාසීන් 350 කට අධික පිරිසක් සහභාගී වූහ. SLT-MOBITEL හි ‘සබැඳියාවේ
SLT-MOBITELRoaming සේවා පාරිභෝගිකයන්ට සුවිශේෂී විදේශ සංචාරයක්
SLT-MOBITEL ක්‍රියාවට නැංවූ විශේෂ ‘Roam and Win’ ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රධාන ත්‍යාගයට හිමිකම් කීමට සමත් වූ වාසනාවන්ත ජයග්‍රාහකයා වෙත එම ත්‍යාගය පිරිනැමීම පසුගියදා SLT-MOBITEL ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරිණි. Roaming සේවා ප්‍රවර්ධන වැඩසටහනක් වූ මෙහි ප්‍රධාන ත්‍යාගය වූයේ සියලු වියදම් පියවූ තායිලන්ත සංචාරයකි. මෙම සුවිශේෂී ප්‍රවර්ධන
සන්ෂයින් හෝල්ඩින්ග්ස් කාන්තාවන් සවිබල ගන්වන ‘WE’ වැඩසටහන සමඟින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සිය ‘WE’ වැඩසටහන යටතේ විශේෂ උත්සවයක් පවත්වමින් 2025 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුවේය. මෙම උත්සවයේ අරමුණ වූයේ “ධෛර්යය තුළින් ධනාත්මක වෙනසක්” යන තේමාව යටතේ සන්ෂයින් හි සේවය කරන කාන්තාවන්ගේ පුද්ගලික සහ වෘත්තීය වර්ධනයට සහාය වීමයි. 2024 දී ආරම්භ කරන ලද ‘WE’ වැඩසටහන
සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක්
උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ඉතා ඵලදායි විකල්පයක් හඳුන්වා දී තිබේ. ඒ තුළින් සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම ගෝලීය වශයෙන් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයන් බවට
නීත්‍යානුකූල නොවන මත්පැන් හා දුම්වැටි අලෙවිය දිනෙන් දින ඉහළ යන්නේ ඇයි?
නීති විරෝධී මත්පැන් හා සිගරට් සමඟ සැකකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට – ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති – 2025 ජනවාරි 30 නීති විරෝධීව මෙරටට ගෙනා දුම්වැටි තොගයක් සමඟ අයෙක් මාට්ටු – මව්බිම – 2025 ජනවාරි 21 නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට – අරුණ – 2025 ජනවාරි
දේශීය සංචාරක කර්මාන්තයේ වර්ධනයට එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ සිය හවුල්කාරීත්වය දීර්ඝ කරයි
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්වය අලුත් කිරීමට පාර්ශව දෙක අතර අවබෝධතා ගිවිසුම (MoU) අත්සන් කර ඇත. 2022 දී ප්‍රථම වරට අත්සන් කරන ලද මෙම අවබෝධතා ගිවිසුම මගින් එමිරේට්ස් සහ
සමිත හේමචන්ද්‍ර මහතා සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට
ප්‍රමුඛ අලෙවිකරණ වෘත්තිකයෙකු වන සමිත හේමචන්ද්‍ර මහතා 2025 අප්‍රෙල් 1 වන දා සිට සෙලින්කෝ ලයිෆ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත් කර ඇති බවත්, ඊට සමගාමීව ඒ මහතා සමාගමේ ප්‍රධාන මෙහෙයුම් තනතුරට උසස් කර ඇති බව සමාගම නිවේදනය කර ඇත. 2000 වසරේ
Samsung නවතම 12KG Front Load රෙදි සෝදන යන්ත්‍රය සමඟින් ශ්‍රී ලංකාවේ Bespoke AI Laundry නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කරයි
ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung නවතම 12KG Front Load රෙදි සෝදන යන්ත්‍රය මෙරට වෙළෙඳපොලට හඳුන්වා දෙනු ලැබුවේ ලොව පිළිගත් Bespoke රෙදි සෝදන යන්ත්‍ර මාලාවේ නවතම නිෂ්පාදනයක් ලෙසයි. 10.5KG වැනි මාදිලි හරහා අත් කරගත් රෙදි සේදීමේ පහසුව හා සාර්ථකත්වය හේතුවෙන් නිෂ්පාදනය
ඩිමෙන්ෂියා රෝගය පිළිබද දැනුවත් කිරීමට ලංකා ඇල්සයිමර්ස් පදනමෙන් ළමා පොතක් එළිදක්වයි
ශ්‍රී ලංකාව තුල – ඩිමෙන්ෂියාවෙන් පෙළෙන පුද්ගලයන් සඳහා දැනුවත්භාවය, සංවේදනය සහ අවබෝධය වර්ධනය කිරීම අරමුණු කරගත් ළමා පොතක් එළිදැක්වීමට කටයුතු කළ බව ලංකා ඇල්සයිමර්ස් පදනම පසුගියදා නිවේදනය කළේය. වයස අවුරුදු අට හෝ ඉහළ දරුවන්ට පරිශීලනය කළ හැකි අලංකාර රූපද සහිතව සැකසුණු මෙම කෘතිය
Bristo Products ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි
ආහාර පිසීමට භාවිත කරන බඳුන් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Bristo Products 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී වෙනත් කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. දශකයකට වැඩි අත්දැකීම් සහිත D & A Marketing සමාගම සිංගර් ශ්‍රී ලංකා, ආපිකෝ, දම්රෝ,

