NDB බැංකුව NEOSBIZසමඟින් ‘කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඩිජිටල්කරණය’ වැඩමුළු මාලාවේ අවිස්සාවේල්ල වැඩසටහන සාර්ථකව අවසන් කරයි
NDB බැංකුව, ‘සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඩිජිටල් පරිවර්තනය’ මැයෙන් දිවයින පුරා ක‍්‍රියාත්මක කරන වැඩමුළු මාලාවේ නවතම වැඩසටහන පසුගියදා අවිස්සාවෙල්ල ප‍්‍රදේශය කේන්ද‍්‍ර කරගනිමින් පවත්වනු ලැබීය. මෙම කලාපයේ විවිධ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බැංකුකරණ ගනුදෙනුකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම වැඩමුළුව පැවැත්විණි. මෙම ඩිජිටල්කරණ
සෙනාරෝ මෝටර් සමාගමජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි
සෙනාරෝ මෝටර් සමාගම ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා 2025 සම්මාන උළෙලේදී නිෂ්පාදන අංශයේ ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ජයග්‍රහණය හරහා “Made in Sri Lanka” යතුරුපැදි නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ ඇති අභියෝග සාර්ථකව ජය ගැනීමට සෙනාරෝ මෝටර් සමාගම සතු කැපවීම යළි
Empire Teas සිය 25 වන සංවත්සරයට ගෝලීය ව්‍යාපාර සහකරුවන්ට මෙරටට ඇරයුම් කරයි
මෙරට තේ අපනයනකරුවන් අතර ඉදිරියෙන්ම සිටින Empire Teas මෙම මස සිය 25 වන සංවත්සරය සැමරීමට නියමිතය. කැපවීම, නිවැරදි දැක්ම සහ නිර්මාණශීලී බව තුළින් ගෝලීය වශයෙන් පිළිගත් තේ සන්නාමයක් වීමට ඔවුන්ට හැකි වී තිබේ. Empire Teas සිය 25 වන සංවත්සරය වෙනුවෙන් ලොව පුරා සිටින
DB Automation ‘Zebraඑක්ස්පීරියන්ස් සෙන්ටර්’ බම්බලපිටියේදී විවෘත වේ
ව්‍යාපාර, ප්‍රදර්ශනාගාර, සෞඛ්‍යය, රෝහල්, වෙළෙඳසැල්, ඇගැලුම් සහ තවත් බොහෝ අංශ සඳහා අවම කාල විසඳුම් සොයන පාරිභෝගිකයන් සඳහාම වෙන් වූ Zebra එක්ස්පීරියන්ස් සෙන්ටර්, අංක 48, ආර්. ඒ. ද. සිල්වා මාවත, කොළඹ 04 යන ලිපිනයේදී පසුගියදා විවෘත විය. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී
Bally’s Colombo සූපවේදීන්ට CAFÉ 2025 Culinary Expo ප්‍රදර්ශනයේදී පදක්කම් රැසක්
Bally’s Colombo නියෝජනය කරමින් Culinary Art Food Expo (CAFÉ 2025) ප්‍රදර්ශනයට සහභාගී වූ සූපවේදීන් කණ්ඩායමට පදක්කම් රැසක් හිමි විය. එම ප්‍රදර්ශනය ජූනි මස 13 සිට 15 දක්වා කොළඹ BMICHහිදී පැවැත්විණි. 22 වන වරට පැවැත්වුණු කළාපයේ විශාලම ඉවුම් පිහුම් ප්‍රදර්ශනවලින් එකක් වන ඊට ශ්‍රී
City of Dreams Sri Lanka සමාරම්භයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වෙයි
ශ්‍රී ලාංකේය ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන City of Dreams Sri Lanka සමාරම්භක අවස්ථාව සඳහා පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය. මෙම අති උත්කර්ෂවත් අවස්ථාව සඳහා ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර, Melco Resorts & Entertainment හි සභාපති සහ ප්‍රධාන
ශ්‍රී ලාංකේය ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් City of Dreams Sri Lanka විවෘත වෙයි
ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදිවූ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය මෙන්ම දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka (COD SL) අභිමානවත් ගමනක සමාරම්භය සනිටුහන් කරමින් පසුගියදා විවෘත කරනු ලැබීය. සුඛෝපභෝගී බව හා දේශීය නිර්මාණකරණය එක් තැන් කළ සුවිශේෂී කේන්ද්‍රස්ථානයක් වන
DBL අලෙවි නියෝජිතයන් අගයන DBL Night සාර්ථකව අවසන් වෙයි
Deen Brothers Imports (DBL) සමාගම ඔවුන්ගේ දිවයින පුරා විසිරී සිටින අලෙවි නියෝජිතයන් ඇගැයීමට සංවිධානය කළ DBL Night කොළඹ Cinnamon Life හෝටලයේදී පැවැත්විණි. 2006 සිට DBL අලෙවි නියෝජිතයන් ඇගැයීමට පැවැති වැඩසටහන් අතරින් විශාලම වැඩසටහන වන ඊට සහභාගී වූ අලෙවි නියෝජිතයන් සංඛ්‍යාව 500කට අධිකය. ශ්‍රී
2025 ආසියානු බැංකු සහ මූල්‍ය සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුවට ඉහළම සම්මාන හයක්
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව 2025 ආසියානු බැංකු සහ මූල්‍ය (ABF) සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණය, ආයතනික බැංකුකරණය, සහ ආයතනික හා ආයෝජන බැංකුකරණය යන කාණ්ඩ හරහා කීර්තිමත් සම්මාන හයක් දිනා ගනිමින් විශිෂ්ට දක්ෂතා දැක්වූයේය. මූල්‍ය සේවාවල විශිෂ්ටත්වය,
SLIM, ‘ගමට මාකටින්’ වැඩමුළු හරහා කොළඹ දිස්ත්‍රික්කයේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබලගැන්වීමට SED හා අත්වැල් බැඳගනියි
මෙරට අලෙවිකරණය පිළිබඳ ජාතික ආයතනය වන ශ්‍රී ලංකා අලෙවි අලෙවිකරණ ආයතනය (SLIM), කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ (Ministry of Industry and Entrepreneurship Development) සුළු ව්‍යවසාය සංවර්ධන (Small Enterprises Development – SED) අංශය හා අත්වැල් බැඳ ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ

