MSME සවංවර්ධනයේ විශිෂ්ටත්වය සැමරීම සඳහා NDB බැංකුව CMA ශ‍්‍රි ලංකා සමඟ අත්වැල් බැඳගනී
එක්සත් ජාතීන්ගේ ක්ශුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) දිනය 2025 සැමරීම සඳහා, ශ‍්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA Sri Lanka) විසින් පවත්වන ලද MSME ව්‍යාපාර සංවර්ධන සමුළුව සහ ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙල සඳහා NDB බැංකුව ආඩම්බරයෙන් යුතුව සහභාගී විය. බණ්ඩාරනායක අනුස්මරණ
එක්සත් ජනපද බදු ප්‍රතිපත්තියට අදාලව 2025 ජුලි මස නිකුත් කල ලිපිය පිලිබඳ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ස්ථාවරය
ඇමරිකා එක්සත් ජනපද රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ 30%ක අන්‍යෝන්‍ය ගැලපුම් තීරුබදු අයකිරීමේ වැඩපිලිවෙල අගෝස්තු 1වන දින සිට බලාත්මක වීමට නියමිත අතර මේ පිලිබඳව ශ්‍රී ලාංකීය ඇඟලුම් නිෂ්පාදන ප්‍රජාවේ දැඩි අවධානය යොමු විය. ඇඟලුම් අපනයනය මෙරට විශාලතම අපනයන ඉපැයීම් ක්ෂේත්‍රය වන අතර
යොහාන් පීරිස්, සප්ත මහාද්වීපයන්හි උසම කඳු මුදුන් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වෙයි
කඳු තරණයේ ශ්‍රී ලාංකේය විශිෂ්ටයකු වන යොහාන් පීරිස් පසුගියදා ලෝකය හමුවේ ශ්‍රී ලාංකේය අභිමානය නැවත තහවුරු කිරීමට සමත් වූයේ සියලු මහාද්වීපයන්හි උසම කඳු මුදුන් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වෙමිනි. මේ සමඟ මෙම දස්කම සිදු කළ ලෝකයේ විශිෂ්ටයින් කිහිපදෙනා අතරට එක්
KIA සමාගම නවතම 2026 Sportage හා Carnival Hybrid මෝටර් රථ ශ්‍රී ලංකාවේ එළි දක්වයි
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් KIA සමාගම, කොළඹ සිනමන් ලයිෆ් හි පැවති සුවිශේෂී මාධ්‍ය පෙර දැක්මකදී, 2026 Kia Sportage හා 2026 Kia Carnival Hybrid නවතම මාදිලි දෙකක් එළි දැක්වීය. ශ්‍රී ලාංකික මෝටර් රථ හිමියන් හට නිර්මාණ නව්‍යෝත්පාදනය, උසස් තාක්ෂණය
දකුණු ආසියාවේ ඩිජිටල් නවෝත්පාදන සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා HNB, DMASL ඩිජිටල් සමුළුව 2025 සමඟ එක් වෙයි
ඩිජිටල් නවෝත්පාදන සහ කර්මාන්ත සංවර්ධනය සඳහා සිය අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරමින් DMASL ඩිජිටල් සමුළුව 2025 සඳහා නිල බැංකු සහකරු ලෙස හැටන් නැෂනල් බැංකුව නැවතත් එක් වී ඇත. මෙරට ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෘත්තීය ආයතනයක් වන ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරුවන්ගේ සංගමය (DMASL) සිය තෙවන
විවිධ පාරිභෝගික අවශ්‍යතා සඳහා නව්‍ය ලීසිං විසඳුම් ලබාදීමට HNB සහ DIMO අත්වැල් බැඳගනී
ශ්‍රී ලංකාවේ කාර්යක්ෂම හා පහසු ප්‍රවාහන විසඳුම් සැපයීමට සහ කෘෂි කර්මාන්තයේ දියුණුවට සහාය වෙමින් පුළුල් පරාසයක මගී සහ වාණිජ වාහන සඳහා නව්‍ය ලීසිං විසඳුම් ලබා දීම සඳහා හැටන් නැෂනල් බැංකුව වසර 85 කට වැඩි කාලයක් මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන DIMO සමඟ පසුගියදා
එමිරේට්ස් සෙවුම් දත්තවලට අනුව ශ්‍රී ලංකාව ගිම්හානයේ හොඳම ගමනාන්ත 3 අතරට
ජූලි සහ අගෝස්තු මාසවලදී විදේශීය සංචාර සඳහා තෝරා ගත් ජනප්‍රියතම ගමනාන්ත තුන අතර ශ්‍රී ලංකාව පැමිණ ඇති බව ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් හි නවතම ගුවන් ටිකට්පත් වෙන් කරවා ගැනීමේ දත්තවලින් සනාථ වී ඇත. එමිරේට්ස් වාර්තා කරන පරිදි, ගුවන් ගමන් සඳහා
පුද්ගලික බැංකුකරණ සේවාදායකයන් සඳහා සුව සේවා වැඩිදියුණු කිරීමට සඳහා HNB, පාර්ක්වේ හොස්පිට්ල්ස් සමඟ අත්වැල් බැඳගනී
සිය ගනුදෙනුකාරභවතුන්ට උසස් තත්ත්වයේ සේවාවන් සැපයීමට දරන උත්සාහය අඛණ්ඩව පවත්වා ගෙන යමින් හැටන් නැෂනල් බැංකුව, පාර්ක්වේ හොස්පිට්ල්ස් සමඟ වන සිය සුවිශේෂී හවුල්කාරීත්වය දීර්ඝ කළේය. මෙම හවුල්කාරීත්වයේ කොටසක් ලෙස HNB සිය පුද්ගලික බැංකුකරණ සේවාදායකයින්ට ලොව උසස්ම තත්ත්වයේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශේෂ ප්‍රවේශයක් ලබා දෙනු
Coke Kottu රසයෙන් Midlane තාලයට ගාලු මුවදොරම රස ගැන්වෙයි
පසුගියදා නිමාව දුටු Coke Kottu Beat සාදය සමඟින් ගාලු මුවදොර පිටිය සැණකෙලි සිරියෙන් පිරී ගියේ සුවහසක් ජනතාව වෙත රසවත් ආහාර පාන වර්ග මෙන්ම මියුරු සංගීත රටාවන් රස විඳීමේ අවස්ථාව සලසා දෙමිනි. දහස් ගණනකගේ සහභාගීත්වයෙන් ගාලු මුවදොර පිටියේදී පැවති එම සුවිශේෂී සැණකෙළියේදී තමන් කැමතිම
ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රවේශය ශක්තිමත් කරමින් BYD, අම්පාර ප්‍රදර්ශනාගාරය විවෘත කරයි
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන BYD සහ එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto එක්ව නැගෙනහිර කලාපය තුළ ඔවුන්ගේ ප්‍රවේශය ශක්තිමත් කරමින් සිය පස්වන ප්‍රදර්ශනාගාරය අම්පාර නගරයේ පසුගියදා විවෘත කළේය. අම්පාර, රෝහල් පාරේ පිහිටා ඇති

